Nihon no noriko

Nihon no noriko Nihon no noriko, 芸術・技術, Fujisawa-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。
(1)

🇯🇵 🇱🇰
ජපන් භාෂාව , ජපානයේ සංස්කෘතිය, ජපානයේ සුන්දර ස්ථාන සහ ජපානයේ එදිනෙදා ජීවිතය මෙන්ම ජපන් රැකියා අවස්ථා සහ ජපන් අධ්‍යාපනය පිළිබදව ඔබ වෙත ගෙන එන ලාංකීය ඩිජිටල් මුද්‍රාව Nihon no Noriko.

22/03/2026

කන්ජි Test එකක් කරමුද?
comment කරගෙන යන්න

Test no.3නිවැරදි ප්‍රශ්නවාචී පදය තෝරමු😇🥰උත්තරය comment එකක් දාන්න
22/03/2026

Test no.3

නිවැරදි ප්‍රශ්නවාචී පදය තෝරමු
😇🥰
උත්තරය comment එකක් දාන්න

22/03/2026
22/03/2026

たけい ගැන ඉගෙන ගනිමු 🥰

Test no.2උත්තර comment එකක් දාගෙන යන්න බලන්න✍️💪නිපාතය තෝරන්න තියෙන්නේ...🥰
22/03/2026

Test no.2

උත්තර comment එකක් දාගෙන යන්න බලන්න✍️💪
නිපාතය තෝරන්න තියෙන්නේ...🥰

අද අපි පොඩි test එකක් කරමු කාටද පුලුවන් මේකේ හිස්තැනට ගැලපෙන උත්තරය හොයාගන්න.....දන්න අය comment එකක් දාගෙන යන්න Test no...
21/03/2026

අද අපි පොඩි test එකක් කරමු කාටද පුලුවන් මේකේ හිස්තැනට ගැලපෙන උත්තරය හොයාගන්න.....

දන්න අය comment එකක් දාගෙන යන්න

Test no. 1

20/03/2026

දන්න අය comment කරගෙන යන්න

田んぼ

20/03/2026

දන්න අය comment එකක් දාගෙන යන්න
一月
一日

ජපන් ඉගෙනගත්තට කතාකරන්න අමාරුයිද?එහෙනම් අපේ "ජපන් කතා කරමු" වීඩියෝ මාලාව එක්ක එකතු වෙන්න...මුලින් අපි තමන් ගැන ඉගෙන ගමු ...
20/03/2026

ජපන් ඉගෙනගත්තට කතාකරන්න අමාරුයිද?

එහෙනම් අපේ "ජපන් කතා කරමු" වීඩියෝ මාලාව එක්ක එකතු වෙන්න...

මුලින් අපි තමන් ගැන ඉගෙන ගමු 😇😇🥰

ජපන් කතා කරමු |Japanese speaking for beginner (Part 1)
https://youtu.be/GeyPMwbzoKI

අනිත් අයට බලන්න share කරන්න 🥰

කවුරුත්ම හොයන Minna No Nihongo දන්න සිංහලෙන් ඉගෙන ගැනීමටත් ජපන් භාෂාව සරලව මුල සිට ඉගෙන ගැනීම සදහාත් අපගේ youtube channel එක සම.....

ජපන් භාශාව ඉගෙන ගන්න අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි නිපාත භාවිතා කිරීම ඔන්න ඉතින් අද අරගෙන ආවා නිපාත ගැන.... part 1 ජපන...
20/03/2026

ජපන් භාශාව ඉගෙන ගන්න අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි නිපාත භාවිතා කිරීම ඔන්න ඉතින් අද අරගෙන ආවා නිපාත ගැන....

part 1

ජපන් භාශාවේ නිපාත එක පෙළට |Japanese prepositions
https://youtu.be/d5WBixIAIkY

part 2

ජපන් භාශාවේ නිපාත එක පෙළට |Japanese prepositions-part 2
https://youtu.be/vACmA9p82e8

අනිත් අයටත් බලන්න share කරන්න...🥰😇

කවුරුත්ම හොයන Minna No Nihongo දන්න සිංහලෙන් ඉගෙන ගැනීමටත් ජපන් භාෂාව සරලව මුල සිට ඉගෙන ගැනීම සදහාත් අපගේ youtube channel එක සම.....

ඉතින් ඔන්න අද ඉදන් අපි ඔයාලට අරගෙන එනවා N5ට අදාලව කන්ජි පාඩම් ටික....මේක කොටස් 11කින් සමන්විත වෙනවා...🥰
24/11/2025

ඉතින් ඔන්න අද ඉදන් අපි ඔයාලට අරගෙන එනවා N5ට අදාලව කන්ජි පාඩම් ටික....මේක කොටස් 11කින් සමන්විත වෙනවා...🥰

කවුරුත්ම හොයන Minna No Nihongo දන්න සිංහලෙන් ඉගෙන ගැනීමටත් ජපන් භාෂාව සරලව මුල සිට ඉගෙන ගැනීම සදහාත් අපගේ youtube channel එක සම.....

住所

Fujisawa-shi, Kanagawa

ウェブサイト

アラート

Nihon no norikoがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー