AC Craft

AC Craft ❣️Don’t believe in luck❣️believe in hard work💪
(41)

23/07/2025
Hi hi ලමයි කොහොමද ❤️😘ඉතින් slippers business කරන වගේම ලස්සන ලස්සන slippers වලට ආස හැමෝම වෙනුවෙන් වැදගත් පණිවිඩයක්අරන් මම...
23/07/2025

Hi hi ලමයි කොහොමද ❤️😘

ඉතින් slippers business කරන වගේම ලස්සන ලස්සන slippers වලට ආස හැමෝම වෙනුවෙන් වැදගත් පණිවිඩයක්
අරන් මම ආවේ...❤️😘

Ac craft අපි හරහා ඔයාලාට ලස්සන slippers මිලදී ගන්න පුලුවන් .ඒ වගේම ඔයාලා කැමති විදිහට ඕනෑම size වලින් ඔයාලට customized කරගන්න පුලුවන් .slippers business කරන සහ small business එකක් පටන් ගන්න හිතන් ඉන්න ඔයාලාට තොග වශයෙන් උනත් අපි හරහා ඔයාලට මිලදී ගන්න පුලුවන් ..🌸❤️

ඉතින් DSP BATA ලස්සන color වලින් වගේම ලස්සන design වලින් සදාරණ මිලකට ඔයාලට ලබා ගන්න පුලුවන් .

ඔයාගේ වෙලද සැලට
Slippers business පටන් ගන්න හිතන් ඉන්න අයට
Slippers business එකක් කරගෙන යන අයට
Class යන නංගිලා මල්ලිලාට
ලොකු පොඩි ඕනෑම කෙනෙකුට අපෙන් slippers ලාබා ගන්න පහල තියන Numbers වලට කතා කරන්න ..නැතිනම් whatsapp message එකක්🥰 දාන්න .

☎️0771266325/0785481560

23/03/2025

Yummy 😘👩‍🍳🍲😋

Hallo guys 😘🌸ඔන්න ඉතින් දිඹුලාගල ,පැලටියාව,මගුල්දමන,කලුකැලේ,සිරිපුර අවට ඉන්න ඔයාලාට ඔයාගේ ආදරණීයන්ගේ විශේෂ දවස් ලස්සනම ල...
18/03/2025

Hallo guys 😘🌸

ඔන්න ඉතින් දිඹුලාගල ,පැලටියාව,මගුල්දමන,කලුකැලේ,සිරිපුර අවට ඉන්න ඔයාලාට ඔයාගේ ආදරණීයන්ගේ විශේෂ දවස් ලස්සනම ලස්සන මතක හිටින දිනයක් කරන්න වගේම ඒ දවස රසවත් කරන්න ඔයාලට පහසුවෙන්ම ඔයාලා කැමති විදිහට රසම රස cake customized කරගන්න පුලුවන් 😘

ඉතින් මගේ අක්කා කෙනෙක් තමයි මේ වැඩේ කරන්නේ..ඔයාලා කැමති විදිහට ඕනෑම විදිහට cake එක design කරගන්නත් පුලුවන් 🧁🎂😋

🍭Birthday cake
🍭Anniversary cake
🍭Butter cake
🍭chocolate cake
🍭cuff cake
🍭coffee cake
🍭wedding cake
🍭vanilla cake

ඉතින් මේ වගේ ඔයාලා කැමති cake වර්ගයක් ඕනෑම උත්සව අව්ස්ථාවන් සදහා cake order ඔයාලට පහසුවෙන්ම cake by Nirmala හරහා කරගන්න පුලුවන් .ඒ වගේම රසම රස chocolate ලාවා cake , මුට්ටි cake වගේ cake වර්ගත් ඔයාලට ලබා ගන්න පුලුවන් .ඉතින් ඔයාලාගේ ආදරණීයන්ගේ පවුලේ හිත මිතුරන්ගේ ලස්සන දවස රසවත් කරන්න පහල තියන number call කරලා orders බාරදෙන්න.highly recommend කරනවා මම අනිවාර්යෙන්ම 😘 රසට වගේම හරිම ලස්සනට වගකීමක් ඇතුව ඔයාගේ ගෙදරටම ගෙනත් දෙනවා .එහෙනම් orders බාර දෙන්න පහල number එකට call එකක් දෙන්න 😘🍭🎂

🌸Happy customers

💝 Special day special collection

🌻 ආදරණීය හදවත් ආදරෙන් පුරවන්න 🌹

🌻 ලස්සන මතකයක් ආදරයට එකතු කරගන්න

🌻👉 ඔබ කැමති ආකාරයට customized කරගත හැක 😊

🌻 ඔබට අවශ්‍ය දවසට Delivery ලබා දිය හැකිය.😊😘

ඇනවුම් කිරීමට ☑️☑️☑️
1️⃣නම
2️⃣ලිපිනය
3️⃣දුරකතන අංකය
පහල number එකට කෝල් කරලා ලබා දෙන්න💌📲,
--------------------------------------------------------------------------
💯 💯% Quality product
💯% Quality Design

💐Order now❣️

0740865675
Whatsapp

12/03/2025

Yummy

26/02/2025

🫶👩‍🍳

17/02/2025

🫶😋

10/02/2025

Like කරන්න...
Comment කරන්න
Share කරන්න...
Easy food with Anu page එකත් follow කරන්න 🫶🩷

Address


Website

Alerts

Be the first to know and let us send you an email when AC Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to AC Craft:

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share