DinoX Gaming

DinoX Gaming Welcome to DINEOUS GAMING Official page

TRxSATAN GAMINGPUBG සුපිරි වැඩ්ඩෙක් bois ❤️ඒ වගේම සුපිරි චරිතයක් ඉස්සර ඉදලා අපිත් එක්ක ඉන්න❤️පුලුවන් හැමෝම අපේ Raveen අය...
02/03/2021

TRxSATAN GAMING
PUBG සුපිරි වැඩ්ඩෙක් bois ❤️
ඒ වගේම සුපිරි චරිතයක් ඉස්සර ඉදලා අපිත් එක්ක ඉන්න❤️
පුලුවන් හැමෝම අපේ Raveen අයියාව follow කරලා subscribe ක්රලා support එකක් දෙන්න ප්‍රෙන්ස්💕

Thank you for 10000 followers ❤️මේ post එක දාද්දි 11k🌚Followers 600 විතර වෙනකන් ගොඩක් හෙමීට උඩට ආව page එකක් එතන ඉදලා සත...
07/02/2021

Thank you for 10000 followers ❤️
මේ post එක දාද්දි 11k🌚
Followers 600 විතර වෙනකන් ගොඩක් හෙමීට උඩට ආව page එකක් එතන ඉදලා සති දෙකක් වගේ ඇතුලත මේ තත්වෙට එන්න පුලුවන් උනේ අපේ bus පිස්සො ටික නිසා තමයි❤️
ගොඩක් වෙලාවට එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමා live එකේ හිටියේ.. ඔහොම ඉද්දි තමා bus stream කරන්න ඕනේ කියලා හිතිලා mudrunner එකට බස් දාලා stream කරේ.. ඒකට හම්බුන support එක නිසා තමා අමාරුවෙන් දවස් ගානක් ලොකු කට්ටටක් කාලා mod හොයාගෙන skins හදලා ලංකාවේ bus live එකට ගෙනාවේ.. ඒක හිතපු නැති විදියට reach උනා.. කොච්චර reach උනාද කියනවනන් සමහර අපේ truck පැදපු streamers ලාට දැන් truck අමතක වෙලා😂💔 දැන්නං බලන බලන තැන bus streams.. මටනන් අවුලක් නෑ අපේ කොල්ලෙක් කෙල්ලෙක් ගොඩ යනවට මාත් අනිවාරෙන් කැමතියි❤️ ඒ උනාට එක දෙයක් අනිවාරෙන් කියන්න ඕනේ , අලුත් දෙයක් කරන්න බලන්න ❤️

Thank you soo much page එක මේ තත්වෙට ගේන්න උදව් කරපු හැමෝටම 🙏❤️
ඉස්සල්ලම මතක් කරන්න ඕනේ මගේ live බලන කොල්ලෝ කෙල්ලෝ සෙට් එක.. උන් මාව බැලුවෙ නැත්තං අද මෙහෙම post එකක් දාන්න වෙන් නෑ❤️
Special thanks අපේ moderator කොලුවෝ සෙට් එකට හැමදාම live එක දාපු ගමන් කොහෙ හිටියත් ඇවිල්ලා share කරලා live එක ඉවර වෙනකන් ඉදලා ඒ දෙන support එක මෙහෙම post එකකින් කියන්න අමාරුයි❤️🙏 උන් නැත්තං මේ page එක මෙතන නෑ..
Page එක level up කරලා දුන්න අපේ bocca devonaya අනිවාරෙන්ම මතක් කරන්න ඕනේ❤️ thanks bro💕
Special thanks අපේ page එක level up කරගන්න විදිය හොයාගන්න බැරුව ඉද්දි ඒක කියලා දීපු අපේ Gaming with Harsha bro ටයි අපේ Napura Gaming bro ටයි ❤️🙏
අනිවාරෙන් මතක් කරන්න ඕනේ moderators ලා නොවුනත් අපිත් එක්ක හැම live එකකටම හැමදාම නොවරදවාම සෙට් වෙලා comment කරලා share කරලා set වෙලා ඉන්න කොල්ලෝ කෙල්ලෝ හැමෝවම❤️
කාවහරි miss උනානන් sorry bois🌚❤️
හෑල්ලක් ගහන් නෑ කියලා හිතන් හිටියේ ඒ උනාට ගහන්න උනා😂💔
කට්ටිය දිගටම සෙට් වෙලා ඉන්ඩෝ❤️ ආදරෙයි
~Diniya

😌🙏
27/01/2021

😌🙏

19/01/2021

බෝයිස් ආයමත් mobitel ආතල් එකක් දුන්නා stream එකට.. අනිවා හෙට සෙට් වෙන්න කට්ටියම 😪❤️

16/01/2021

බෝයිස් අද live එක එන්න ටිකක් රෑ වෙයි අකුණු ගහනවා!!😪
රෑ වෙලා කට්ටියම සෙට් වෙන්ඩෝ💕

ආදරෙයි💖
15/01/2021

ආදරෙයි💖

අදත් එන්න වෙන් නෑ වගේ bois ping එක අවුල්😕💔
11/01/2021

අදත් එන්න වෙන් නෑ වගේ bois ping එක අවුල්😕💔

Happy new year gamers🖤🎉🎉 Live එක දාන්න ඔක්කොම කරන් හිටියේ අන්තිම මොහොතෙ pc එක පොඩි ආතල් එකක් දුන්නා 🥲🥲
31/12/2020

Happy new year gamers🖤🎉🎉 Live එක දාන්න ඔක්කොම කරන් හිටියේ අන්තිම මොහොතෙ pc එක පොඩි ආතල් එකක් දුන්නා 🥲🥲

Indirizzo

Verona
37100

Telefono

+94771300502

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando DinoX Gaming pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi