WE 'RE ONE

WE 'RE ONE Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di WE 'RE ONE, Arte, Via scrimiari 28, Verona.

03/01/2024
03/01/2024
03/01/2024
 '    අපි මෙවරත් ඉතා උත්කර්ශවත් අන්දමින් නත්තල් උත්සවය සාර්තකව 17/12/2023 දින පැවැත්වුනි...එහි විශේශ අවස්තාවන් මෙසේ සනිට...
03/01/2024

' අපි මෙවරත් ඉතා උත්කර්ශවත් අන්දමින් නත්තල් උත්සවය සාර්තකව 17/12/2023 දින පැවැත්වුනි...එහි විශේශ අවස්තාවන් මෙසේ සනිටුහන් උනි...💐

WE' RE ONE අප එකමුතුව ලැබුවාවු නන්තල සාමය,, ,සතුට අගයන ශ්‍රී සුභ නත්තලක් වේවායැයි ආදරනීයව ප්‍රාර්ථනා ගෙන එනවා....❤️🙏💫🌎  ...
25/12/2022

WE' RE ONE අප එකමුතුව ලැබුවාවු නන්තල සාමය,, ,සතුට අගයන ශ්‍රී සුභ නත්තලක් වේවායැයි ආදරනීයව ප්‍රාර්ථනා ගෙන එනවා....❤️🙏💫🌎
සෑම වසරකම වාගේම නත්තල් සමයේ අපේ මවුබිමේ,බිමේ ජීවත්වන අපේම සහුර්දයින් වෙනුවෙන් නත්තල් සිනහරැල් ගෙන එන්න මෙවරත් අපට අවස්තාව ලැබුනා....🙏❤️💐 අප එකමුතුවේ අරමුන මෙයයි....මේ සදහා වෙහෙස මහන්සි වූ අප සාමජිකාවන් හැමෝටමත්, මවුබිමේ සිට මේ සම්බන්දීකරන කට්‍යුතු තවමත් මේ මොහොතේදිත් ඉටුකරමින් තම කාලය කැපකරන අප සාමජික ක්‍රිස්ට් මහතා සහ එම මැතිනියටත් අපගේ විශේශ ස්තූතිය පිරි නමන්නෙමු...💫

26/11/2022

2021 දෙසැම්බර් මස අප එකමුතුව මගින් සන්විදානය කරනු ලැබු,නත්තල් උත්සවය ඉතා සාර්තකව උත්සවත් ශ්‍රියෙන් පැවැත්වුනි🙏💐

2020 සසැප්තැම්ර් මස අප we "re one එකමුතුව මගින් සන්විදානය කල ප්‍රතම උත්සවය වූ අතර එය ක්‍රීඩා උත්සවයක් වශයෙන් සන්විදානය ක...
26/10/2022

2020 සසැප්තැම්ර් මස අප we "re one එකමුතුව මගින් සන්විදානය කල ප්‍රතම උත්සවය වූ අතර එය ක්‍රීඩා උත්සවයක් වශයෙන් සන්විදානය කෙරුනි.....සාමාජික සාමජිකාවන් 25 දෙනෙකුගෙන් සැදුම්ලත් අප පුන්චි සමාජයේ එම සාමජික සාමජිකයින්ගේ පවුල් වල දුවාදරුවන් සදහා මෙම ක්‍රීඩා උත්සවය විශේෂ උනි...🎾🤽‍♀️🏅🏅🏅🏆
මෙයට සමාගාමීව අප මවුබිමේ,අප ප්‍රදේශයේ සිටන ඇවිදීමට නොහැකි සහෝදර සහෝදරයින් කීපදෙනෙක් හට රෝද පුටු ප්‍රදානය කිරීමටද we "re one අප ලැබු තවත් ජයග්‍රහණයකි...😇🤩 ඔවුන්ගේ පව්ද්ගලිකත්වයට හානියක් නොවන්නට එහි ජායාරූප පල නොකරන්නට කටයුතු කලෙමු.....🙏

23/10/2022

We 're one අප සමුහයට ඔබ සැම ආදරයෙන් ගවුරවයෙන් පිලිගන්නවා...වසර 3ක පමන කාලයක සිට කෙමෙන් කෙමෙන් අප සාමජිකයින් එකාමෙන් ආ ගමනේ,තවත් එක් පියවරක් ලෙස නිල facebook ගිනුම අද දිනයේදී ආරම්භ කරනු ලබනවා...💐
මෙමගින් අප සමුහයේ විවිද වු විශේශ අවස්තාවන් වල තොරතුරු හා ක්‍රියාකාරකම් පල කරන අතර ආදර්ශමත් ප්‍රයෝජනවත් දේ ඔබටද යම් රුකුලක් වේයැයි විශ්වාස කරන්නෙමු....❤️💐
ස්තූතී 🙏

Indirizzo

Via Scrimiari 28
Verona
37129

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando WE 'RE ONE pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi

Digitare