Nava Creations

Nava Creations Try me. it’s very smart and simple
හරිම සරලයි පහසුයි, මාත් එක්ක වැඩ කරලා බලන්න

17/06/2026

🌈18 වන්නම / සුපිරියටම දෙනවා

🔥 July 11 වෙනකන් count down! 🔥Wayo & Jayasri එක්ක super musical evening එකක් 🎶🕕 6.00 PM📍 Campo Cricket JCC Ground, Bresc...
16/06/2026

🔥 July 11 වෙනකන් count down! 🔥

Wayo & Jayasri එක්ක super musical evening එකක් 🎶

🕕 6.00 PM
📍 Campo Cricket JCC Ground, Brescia
♦️ Entrance 10€

Friends ටත් tag කරලා set වෙමු! ❤️
Miss කරන්න එපා! 🔥🎶

16/06/2026

🌈The Master with dilki uresha🌈
Crowd එක නටනවා බල බල හිනා වෙලා ලස්සනට කියනවා

මාස දෙකයි සති දෙකයි❤️හීනයක් වගේ ආපු 10K… ස්තුතියි හැමෝටම! ❤️✨10k කියන්නේ අංකයක් විතරක් නෙවෙයි… මාත් එක්ක හිටපු 10,000 හද...
16/06/2026

මාස දෙකයි සති දෙකයි❤️
හීනයක් වගේ ආපු 10K… ස්තුතියි හැමෝටම! ❤️✨

10k කියන්නේ අංකයක් විතරක් නෙවෙයි… මාත් එක්ක හිටපු 10,000 හදවත්. ❤️ මේ ගමනේ මාත් එක්ක හිටිය හැමෝටම ආදරෙයි. ❤️🙏

Vedios වලට ලක්ෂ ගනන් Viws යන්න help කරන ඔයාට ❤️
Like Comment කරන ඔයාටත්❤️
Nava Creations දිරි ගන්වන ඔයාටත්❤️
දිගටම මාත් එක්ක ඉන්න. තව තව ලස්සන සහ අලුත් දේවල් අරන් එන්නම් ඔයාලට❤️❤️❤️❤️❤️🌈

15/06/2026

🌈The Master with Dilki Uresha🌈
මොකක්ද මේ කියන්නෙ. මොකද හිතන්නෙ?

14/06/2026

🌈The Master with Dilki uresha🌈
Dilki වස වෙද්දි හරි හුරතල් නේද?

14/06/2026

🌈Master with Dilki uresha🌈
hinawada / sinduwada වැඩියෙන් ලස්සන❤️

🫵අද තමයි දවස. පුලුවන් හැමෝම සෙට් වෙමු🌈THE MASTER WITH DILKI URESHA⏱️17.00 - 00.00🗓️June 13, 2026Entrance: €5 only       ...
13/06/2026

🫵අද තමයි දවස. පුලුවන් හැමෝම සෙට් වෙමු
🌈THE MASTER WITH DILKI URESHA
⏱️17.00 - 00.00
🗓️June 13, 2026
Entrance: €5 only

Indirizzo

Milano
Milano

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Nava Creations pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi

Digitare