Craft Milano

Craft Milano Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Craft Milano, Negozio di bricolage, Bollate, Milan.

ආයුබෝවන්..🙏 Craft Milano පිටුවට සාදරයෙන් පිලිගන්නවා..♥ ඔබට අවශ්‍ය අතකම් නිර්මාණ දැන් අපෙන් ලබා ගත හැක..
🔴 crochet ගෙත්තම්
🔴පොලිමර් ක්ලේ නිර්මාණ
🔴සුභ පැතුම් පත්
🔴සියලුම රෙසින් නිර්මාණ
🔴සාරි හැට්ට ඇතුළු කාන්තා හා ළමා ඇඳුම් මැසීම
දැන් ඉතාලිය පුරාම

18/08/2026

🌸 ලාංකික හුරුවට… ඔබේම රුචිකත්වයට! 🌸

ඔබ කැමති වර්ණයකින් සහ ඔබට අවශ්‍ය ප්‍රමාණයට මසා ගත හැක. 🧵✨

🇪🇺 යුරෝපය පුරා සිටින ලාංකික ඔබ වෙනුවෙන්
ශ්‍රී ලාංකික හුරුව හා රසය රැගෙන ඔබේම ආකාරයට නිර්මාණය කරමු. ❤️

📞 ඇණවුම් හා වැඩි විස්තර සඳහා:
0039 3892435616

#ලාංකිකහුරුවට

මගේම දෑතින් වියූ තවත් ලස්සන නිර්මාණයක්... ✨🧶නූලෙන් නූල එකතු කරලා හදපු මේ crochet top එක අඳිද්දි දැනෙන සතුට වෙනමම එකක්! 😍...
15/08/2026

මගේම දෑතින් වියූ තවත් ලස්සන නිර්මාණයක්... ✨🧶
නූලෙන් නූල එකතු කරලා හදපු මේ crochet top එක අඳිද්දි දැනෙන සතුට වෙනමම එකක්! 😍
​ඔබත් ආසයිද මේ වගේ එකක් ඔබේ wardrobe එකට එකතු කරගන්න? 💭👇

05/08/2026

✨ ඔබේ සිහින ඇඳුම ඔබේම මිනුමට අතින්ම ගොතා ගන්න! 🧵🌸
​ඔබට ගැළපෙන ඕනෑම Design එකකින්, කැමතිම Color එකකින් සහ Size එකකින් යුත් Crochet Tops / Dresses ඉතා උසස් ප්‍රමිතියෙන් යුතුව සාදා ගැනීමට දැන් ඔබටත් පුළුවන්. 😍✨
​🌍 යුරෝපය පුරා සහ ලොව පුරා ඕනෑම රටකට Delivery පහසුකම් ලබා දිය හැක! ✈️📦
​✨ අපගේ විශේෂත්වයන්:
​100% Handcrafted & Unique Designs 🧶
​ඔබගේ අවශ්‍යතාවය අනුව Custom-made Size & Colour Selection 🎨
​උසස් නිමාව සහ ඉහළ ගුණාත්මකභාවය ✨
​📲 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අදම අමතන්න / WhatsApp කරන්න:
📞 +39 389 243 5616
​අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න! 🛍️💖
​✨ Get your dream outfit hand-crafted to your exact measurements! 🧵🌸
​Now you can get custom-made Crochet Tops and Dresses in any design, color, and size you prefer, created with the highest quality standards. 😍✨
​🌍 Delivery available across Europe and worldwide! ✈️📦
​✨ Our Special Highlights:
​100% Handcrafted & Unique Designs 🧶
​Custom-made Sizes & Color Selection to suit your needs 🎨
​High-quality finishing and premium craftsmanship ✨
​📲 For more information and to place your order, call or WhatsApp today:
📞 +39 389 243 5616
​Reserve your order today! 🛍️💖

19/07/2026

Creazione unica in Micro Crochet! 🌸
​Questi splendidi orecchini sono realizzati interamente a mano con una tecnica di micro crochet estremamente raffinata. Aggiungi un tocco di eleganza unica al tuo stile con questa creazione artigianale, ora disponibile per la spedizione in tutto il mondo! 🌍✨
​Ovunque tu sia, puoi ordinare e ricevere questa piccola opera d'arte direttamente a casa tua.
​📞 Per maggiori informazioni e ordini:
WhatsApp o Telefono: 0039 389 24 35 616


​🌸 Unique Micro Crochet Creation! 🌸
​These beautiful, delicate earrings are meticulously handcrafted using a fine micro-crochet technique. Add a touch of unique elegance to your style with this artisanal piece, now available for worldwide shipping! 🌍✨
​No matter where you are, you can order this small work of art and have it delivered directly to your door.
​📞 For more information and orders:
WhatsApp or Phone: +39 389 24 35 616


​🌸 සුවිශේෂී Micro Crochet නිර්මාණයක්! 🌸
​මෙම අලංකාර සහ සියුම් කරාබු යුගලය ඉතාමත් සියුම්ව අතින් නිමවූ (Micro Crochet) නිර්මාණයකි. ඔබේ පෙනුමට අමුතුම අලංකාරයක් එක් කරන මෙම අපූරු නිර්මාණය දැන් ලෝකයේ ඕනෑම රටක සිටින ඔබට මිලදී ගත හැක! 🌍✨
​ඔබ කොතැනක සිටියත්, අපගේ නිර්මාණ ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
​📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා:
WhatsApp හෝ දුරකථන අංකය: 0039 389 24 35 616

16/07/2026

සරල සපත්තු යුගලක් සුන්දර ක්‍රෝෂෙට් මල්වලින් පණ ගැන්වුණු අයුරු... ❤️💛💙
ආස හිතෙන වෙනසක් නේද?

06/07/2026

ℂℝ𝔸𝔽𝕋 𝕄𝕀𝕃𝔸ℕ𝕆
🇮🇹 3892435616

Indirizzo

Bollate
Milan
20021

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Craft Milano pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Craft Milano:

Scelte rapide

In evidenza

Condividi