Pissu Kanna Gaming

Pissu Kanna Gaming Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Pissu Kanna Gaming, Creatore di videogiochi, Napoli, Melito di Napoli.

ආයුබෝවන්

ශ්‍රී ලාංකිකයින්ට ක්‍රිකට් යනු ආගමක් වැනිය. අපි හැමෝම ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වුවද, අපි ක්‍රිකට් අමතක කර නැත, මෙය අපගේ ආදරණීය ක්‍රීඩාව ඔබට පෙන්වීමට ගන්නා උත්සාහයකි. අපගේ Napoli ක්‍රිකට් පිටුවට අපි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

31/08/2026

ආදරණීය ජේසුනි,
අද දවස පුරා අපව රැකබලා ගත් නිසා ඔබට ස්තුති කරමු. මේ රාත්‍රියේ අපගේ පවුල්වල සැමට සුවබර නින්දක් සහ ඔබගේ ශුද්ධ වූ ආශීර්වාදය ලබා දුන මැනව. #ජේසුපිහිටයි

02/07/2026

සෑම දිනකම අලුත් බලාපොරොත්තුවක් සහ ශුද්ධ වූ කුරුසියේ ආශිර්වාදය!

"මා ලෝකයේ ආලෝකය ය; මා අනුගමනය කරන තැනැත්තේ ජීවන ආලෝකය ලබන්නේ ය." (ජොහන් 8:12)

අද දවසේ ඔබ කුමන ප්‍රශ්නයකින් පීඩා වින්දත්, මාරවිල කුරුස පල්ලියේ වැඩසිටින ජීවමාන ජේසුස් වහන්සේ දෙස බලා යාච්ඤා කරන්න. උන්වහන්සේගේ ශුද්ධ වූ කුරුසියේ රැකවරණය අද දවස පුරා ඔබටත් ඔබේ පවුලේ සැමටත් ලැබේවා!

🙏 දවසේ යාච්ඤාව:
"ආදරණීය ජේසුනි, මාගේ පවුල, රැකීරක්ෂා සහ සියලු බලාපොරොත්තු ඔබගේ ශුද්ධ වූ කුරුසිය පාමුල තබමි. අපව ආරක්ෂා කළ මැනව. ආමෙන්."

💬 මෙම ආශිර්වාදය ඔබේ ජීවිතයට ලබාගැනීමට 'ආමෙන්' (Amen) කියා කමෙන්ට් කර, අන් අය අතරේ Share කරන්න.

01/02/2026

ජේසුනී මේ අලුත් මාසය තුල මාව මානසිකව ශාරිරිකව වැටෙන්නට නොදි ශක්තිමත් කරන්න
❤️‍🔥✝️❤️‍🔥
Marawila Kurusa Palliya මාරවිල කුරුස පල්ලිය fans Shanto Vlogs Marawila Kurusa Palliye Api මාරවිල කුරුස පල්ලිය අපි -

Indirizzo

Napoli
Melito Di Napoli
80139

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando Pissu Kanna Gaming pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi