Yari Kandy Live

Yari Kandy Live Welcome to the 'Yari Kandy'

Lets Play!

16/11/2021

Hi 🖖

GOG FREE GIVEAWAY Shadowrun Trilogyhttps://bit.ly/ShadowrunTrilogyGames තුනනම් මොකක්ද කියලවත් දන්නෙ නෑ 😂 Free දෙන එකනෙ ග...
26/06/2021

GOG FREE GIVEAWAY Shadowrun Trilogy
https://bit.ly/ShadowrunTrilogy

Games තුනනම් මොකක්ද කියලවත් දන්නෙ නෑ 😂
Free දෙන එකනෙ ගිහින් ගන්න.

Steam Summer sale Started 🤗
25/06/2021

Steam Summer sale Started 🤗

Horizon Zero Dawn™ Complete Edition Sale on Steam 🤗
22/06/2021

Horizon Zero Dawn™ Complete Edition Sale on Steam 🤗

43 %  ම ගැහුවට පස්සෙ අපරාදෙ මුල ටික තේරුමක් නැතුවනෙ ගැහුවෙ කියල මීටර් උනාම.. 😎
17/06/2021

43 % ම ගැහුවට පස්සෙ අපරාදෙ මුල ටික තේරුමක් නැතුවනෙ ගැහුවෙ කියල මීටර් උනාම.. 😎

🔥😍
13/06/2021

🔥😍

තැන්කූ ඉමේශ් මලයා ඔයාගේ මේ මහන්සියට..❤❤❤

පට්ට ලස්සනයි ඒක❤❤❤❤❤

Yari Kandy Live Mr. BoTaa Gaming Royal Gaming

අද රෑ හතට ලෑස්තිවෙලා ඉන්න හොල්මන් නැවට යන්න යාරී & ප්‍රොෆෙස එක්ක.ගන්න තීරන අනූව හොද හෝ නරක විදියට කතාව වෙනස් වෙන විටෙක බ...
12/06/2021

අද රෑ හතට ලෑස්තිවෙලා ඉන්න හොල්මන් නැවට යන්න යාරී & ප්‍රොෆෙස එක්ක.

ගන්න තීරන අනූව හොද හෝ නරක විදියට කතාව වෙනස් වෙන විටෙක බිහිසුණු විටෙක ප්‍රෙමාන්විත ෆිල්ම් එකක් බලන්න,හොල්මන් නැවට ගොඩ වෙන්න සෙට් වෙන්න රෑ හතට (7 PM)

Live on :- Yari Kandy Live
ProfessorD Gaming

New Top Fans 😍😘Imasha MadushanGaming AmiyaMasitha GunarathneImesH MihirangARushආදරෙයි සෙට් එකටම, Top  Fan තාම නැති උනත් ...
09/06/2021

New Top Fans 😍😘
Imasha Madushan
Gaming Amiya
Masitha Gunarathne
ImesH MihirangA
Rush

ආදරෙයි සෙට් එකටම, Top Fan තාම නැති උනත් මගේ Top Fan තමා බලාගෙන ඉන්න ඔයාල හැමෝම 😍

Wild West Photo Album N01කවුද බෝයි ගෙ කාලෙ කාතාවක් | RDR2Red Dead Redemption 2ඔන්න ලමයි අපි මේ දවස් වල Live Play කරන කතා...
09/06/2021

Wild West Photo Album N01

කවුද බෝයි ගෙ කාලෙ කාතාවක් | RDR2
Red Dead Redemption 2

ඔන්න ලමයි අපි මේ දවස් වල Live Play කරන කතාවෙ පලවෙනි Photo album එක ගෙනාව. මොකද හිතෙන්නෙ කට්ටියටම ☺️ යන්න හිතෙනවද ඒ කාලෙට 🙄

කට්ටියම හොද,නරක, අඩුපාඩු කොමෙන්ට් කරගෙන යමු.♥️

කට්ටියම බලාගන්නත් එක්ක Share පාරකුත් දාගෙනම යමු 😘

තාම Follow කරල නැත්තං, මේ වගේ Move වගේ කතා බලන්න ආසනම් අනිවාර්යයෙන්ම Page එකට like කරගෙනත් යමු.. 🤗😊

එහෙනම් ඊලග Live එකෙන්, Album එකෙන් හමුවෙමු 😍😘

Indirizzo

Casalnuovo Di Napoli

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Yari Kandy Live pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Yari Kandy Live:

Condividi