Israel Buddhist Vihara

Israel Buddhist Vihara සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා

02/08/2026

Petah Tikva උදේ දන්සල මෙසේ සටහන් කරමු... 📸✨

30/07/2026

🌸 ඊශ්‍රායල ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ කඨින මහා වස් පිංකම් මාලාව 🌸

ඊශ්‍රායලයේ බෞද්ධ විහාරයේ විහාරාධිපති, පූජ්‍ය බඹරබොටුවේ ආනන්ද මංගල ලොකු හාමුදුරුවන්ගේ සහ පූජ්‍ය ධම්ම විසුද්ධි පොඩි හාමුදුරුවන්ගේ උතුම් ආශිර්වාදය මධ්‍යයේ, මෙවර කඨින මහා වස් පිංකම් මාලාව අතිඋත්කර්ෂවත් අන්දමින් මෙසේ සනිටුහන් කරමු. 🙏✨

සාධු! සාධු!! සාධු!!!
සියලු දෙනාටම තෙරුවන් සරණයි! ☸️

29/07/2026
🌕 පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🪷
29/07/2026

🌕 පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🪷

27/07/2026

උතුම් වූ ඇසළ පුර පසළොස්වක පොහොය නිමිත්තෙන්, ජෙරුසලම් නුවර හිදී ඉතා සාර්ථකව පැවැත්වුණු සිල් සමාදන් වීමේ සහ දවල් දානමය උතුම් පිංකමේ සිත පහන් කරවන අවස්ථා කිහිපයක් මෙලෙස සනිටුහන් කරමු... 🙏✨
📍 Shuk Machane Yehuda, Agripas Street, Jerusalem
මේ උතුම් පුණ්‍යකර්මයට සහභාගී වූ සහ ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සියලුම පින්වතුන්ට මේ අමා මහා පින අනුමෝදන් වෙත්වා! 🌸
සාදු! සාදු! සාදු! 🙏

Address

No15, Apartment 1, Akiva Eiger Street
Tel Aviv
6602824

Opening Hours

Monday 07:30 - 21:00
Tuesday 07:30 - 21:00
Wednesday 07:30 - 21:00
Thursday 07:30 - 21:00
Friday 07:30 - 21:00
Saturday 07:30 - 21:00
Sunday 07:30 - 21:00

Telephone

+972535430199

Website

Alerts

Be the first to know and let us send you an email when Israel Buddhist Vihara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Israel Buddhist Vihara:

Shortcuts

Share