WJ Art Gallery

WJ Art Gallery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WJ Art Gallery, Visual Arts, Haifa.

Cake Number121❤️ To Nahariya❤️මේ ඕඩර් එක ආවේ ලස්සන රටකින් ඉතිංං එයා පුදුමාකාර ආසාවකින් මේ දවසට සූදානම් උනේ❤️ ඉතිං එහෙම ව...
13/06/2026

Cake Number121❤️
To Nahariya❤️
මේ ඕඩර් එක ආවේ ලස්සන රටකින්
ඉතිංං එයා පුදුමාකාර ආසාවකින් මේ දවසට සූදානම් උනේ❤️ ඉතිං එහෙම වෙද්දි මට පුලුවන්ද ආවට ගියාට ඔහේ කේක් එකක් දෙන්න,බෑනේ බෑනේ💃💃 මට පුලුවන් උපරිමයෙන් ආදරෙන් මගේ වැඩේ කරලා දුන්නා❤️
ගොඩාක් ස්තුතියි මල්ලි ඔයාට 🙏 ඒ වගේම ඇයටත් සුබම සුබ උපන්දිනයක් වේවා!!🎂🎂🎂🎂❤️❤️❤️❤️🎂🎂🎂🎂🎂

ඉතිංං ඔයාගේ ආදරණියයන්ගේ ඒ සුබ දවස වෙනුවෙන් ආදරය මේ වගේ අරන් යන්න කැමතිද එහෙනම් එන්න මේ පැත්තට❤️❤️❤️

Cake number120❤️ To Yigal alon Haifa❤️මීගමුවෙන් තමා මේ ඕඩර් එක එන්නේ,මේ ඇය ලගට ගිය තුන්වෙනි කේක් එක❤️ආදරනීය දුවෙක් එයාගේ...
10/06/2026

Cake number120❤️
To Yigal alon Haifa❤️
මීගමුවෙන් තමා මේ ඕඩර් එක එන්නේ,
මේ ඇය ලගට ගිය තුන්වෙනි කේක් එක❤️

ආදරනීය දුවෙක් එයාගේ නැන්දි වෙනුවෙන් මාසයකට වැඩිකාලයක් බලන් හිටියා මේ ලස්සන දවස වෙනුවෙන්❤️ බොහෝමත්ම ස්තුතියි ඒ අවස්තාව මට දුන්නට ඔයාට❤️❤️🙏
ඔයාගේ නැන්දිට සුබම සුබ උපන්දිනයක් වේවා!!🎂🎂🎂🎂🎂❤️❤️❤️🎂🎂🎂

ඔයාටත් පුලුවන් මෙවැනි රසවත් නිර්මාණ අපෙන් කරගන්න එන්න එහෙනම් Art gallery එක පැත්තට💃💃💃❤️❤️❤️

Cake number119❤️ To kiryat motzkin❤️ආදරණීය යාලුවෙක් වෙනුවෙන් කල Surprise කේක් එකක් මේ❤️❤️🎂🎂🎂 ඉතිං නංගි thanks ඔයාට❤️❤️❤️...
09/06/2026

Cake number119❤️
To kiryat motzkin❤️
ආදරණීය යාලුවෙක් වෙනුවෙන් කල Surprise කේක් එකක් මේ❤️❤️🎂🎂🎂 ඉතිං නංගි thanks ඔයාට❤️❤️❤️🙏🙏

එහෙනම් ඔයාගේ ආදරණීයයන් වෙනුවෙන් ඔබ කැමති පරිදි අපෙන් මෙවැනි නිර්මාණ කරගන්න පුලුවන් ❤️❤️

Cake number118❤️ 🇮🇱🇮🇱🇮🇱🇮🇱Thank you very much for giving me the opportunity to be a part of your special day.❤️❤️❤️❤️Crea...
27/05/2026

Cake number118❤️
🇮🇱🇮🇱🇮🇱🇮🇱

Thank you very much for giving me the opportunity to be a part of your special day.❤️❤️❤️❤️

Create a beautiful memory for your loved ones on their special day and show your love. This is another wonderful opportunity to make them happy. We are ready to give our best service for you.

Cake number 117❤️ To Hadar❤️ ආදරණීය surprise එකක්❤️ ආදරය ගොඩක් තිබුනු Gift එකක් මේ❤️ඉතිංංං රසයෙනුත් අඩුවක් නොකර හදලා දුන...
26/05/2026

Cake number 117❤️
To Hadar❤️
ආදරණීය surprise එකක්❤️
ආදරය ගොඩක් තිබුනු Gift එකක් මේ❤️
ඉතිංංං රසයෙනුත් අඩුවක් නොකර හදලා දුන්නා❤️❤️🎂🎂 thanks nangi
එහෙනම් ඔයත් එන්න එයා උපන් සුබ දවසට ඔයාගේ ආදරය අරන් එයා ලගට ‍යන්න අපි සූදානම්❤️❤️

Cake number116❤️To kriyt aatha❤️❤️❤️🇮🇱🇮🇱🇮🇱❤️❤️❤️මේ ඕඩර් එක දීපු ඔයාට බොහෝමත්ම ස්තිතියි❤️🙏ඔයාගේ ආදරණීයන් වෙනුවෙන් හොදම දේ...
24/05/2026

Cake number116❤️
To kriyt aatha
❤️❤️❤️🇮🇱🇮🇱🇮🇱❤️❤️❤️
මේ ඕඩර් එක දීපු ඔයාට බොහෝමත්ම ස්තිතියි❤️🙏

ඔයාගේ ආදරණීයන් වෙනුවෙන් හොදම දේ අපෙන්
🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱❤️❤️💃💃

Cake number116❤️ To neshar❤️ආදරණීය surprise එකක්❤️ ආදරය ගොඩක් තිබ්බ තැනක් හැමදාමත් ආදරෙන්මෛන්න ලැබේවා❤️❤️❤️ 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱...
24/05/2026

Cake number116❤️
To neshar❤️
ආදරණීය surprise එකක්❤️ ආදරය ගොඩක් තිබ්බ තැනක් හැමදාමත් ආදරෙන්මෛන්න ලැබේවා❤️❤️❤️
🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱
එන්න එන්න ඔයාගේ ආදරෙත් මේ වගේ අරන් යන්න❤️ ආදරණීය මතකයක් ඒ සුබ දවසට එකතු කරන්න කතා කරන්න ❤️❤️❤️❤️

Cake number 115❤️ ලස්සන surprise එකක්❤️ ලස්සන දවසක්❤️ අපේ සහෝදරියක් වෙනුවෙන් සූදානම් කල නිර්මාණක් මේ❤️❤️❤️අක්කා ඔයාට සුබ...
23/05/2026

Cake number 115❤️
ලස්සන surprise එකක්❤️
ලස්සන දවසක්❤️
අපේ සහෝදරියක් වෙනුවෙන් සූදානම් කල නිර්මාණක් මේ❤️❤️❤️
අක්කා ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා!!❤️❤️🎂🎂🎂🎂
🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱
ඉස්‍රායල් ඉන්න ඔයාගේ ආදරණියයන්ගේ සුබ දවස වෙනුවෙන් මෙවැනි නිර්මාණයක් කරගන්න කතා කරන්න අපට❤️

Cake number114❤️ To carmiel❤️   ආදරය ගොඩාක් ඒ අරන් ආවේ මොරටුවේ ආදරණීය බිරිඳ විසින්❤️ අද වගේ ලස්සන දවසක ඔයාගේ ලගින් ඉන්න ...
18/05/2026

Cake number114❤️
To carmiel❤️
ආදරය ගොඩාක් ඒ අරන් ආවේ මොරටුවේ ආදරණීය බිරිඳ විසින්❤️
අද වගේ ලස්සන දවසක ඔයාගේ ලගින් ඉන්න බැරි වුනත්... ඔයාගේ සතුට වෙනුවෙන් මට කරන්න පුලූවන් හැමදෙම මං කරනවා. මගෙන් පුංචි තෑග්ගක්. ගොඩක් ආදරෙයි සුදූ.
සුබ පතනවා හැමදාමත් ආදරයෙන් සතුටින්ම ඉන්න ලැබේවා කියලා!!❤️❤️ 🎂🎂🎂🎂🎂

ඉතිංංංංං ඔයාගේ ආදරෙත් එයා ලගට මේ වගේ අරන් යන්න අපි සූදානම් එන්න එහෙනම් Art gallery එක පැත්තේ❤️❤️❤️
🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

Cake number 113❤️ To hadar❤️ අක්කේ ඔයාට බොහෝමත්ම ස්තුතියි නිතරම මගෙන් කේක් ගන්නවට❤️❤️🙏🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱ඉතිංංංං එන්න එහෙනම...
16/05/2026

Cake number 113❤️
To hadar❤️
අක්කේ ඔයාට බොහෝමත්ම ස්තුතියි නිතරම මගෙන් කේක් ගන්නවට❤️❤️🙏

🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱
ඉතිංංංං එන්න එහෙනම් ඔයත් කේක් කමු,ඔයාටත් ඔයාගේ ආදරණියයන්ගේ සුබ දවසට ලස්සන රසම රස කේක් එකක් අපෙන් ගන්න පුලුවන් ❤️

Address

Haifa

Website

Alerts

Be the first to know and let us send you an email when WJ Art Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category