Haifa sri lankan community

Haifa sri lankan community ❤️ හයිෆා ලාංකීය එකමුතුව❤️

30/08/2026

🎒 වසර 25ක විශ්වාසය සහ උසස්ම තත්ත්වය සමඟින් - MIHIRANGA Bags! ✨
​ගුණාත්මක භාවයෙන් ඉහළ, හැඩකාර මෙන්ම කල්පවත්නා බෑග් එකක් සොයන ඔබට අපෙන් ලැබෙන කදිමයි අවස්ථාවක්! 💪
​📌 අපෙන් ඔබට ලබාගත හැකි දේ:
​🎒 School Bags: පාසල් දරුවන්ට සුවපහසු, කල්පවත්නා සහ හැඩකාර බෑග්.
​🧳 Travelling Bags: ඔබගේ සංචාරයන් පහසු කරවන ඉඩකඩ සහිත ශක්තිමත් බෑග්.
​👜 Side Bags: එදිනෙදා භාවිතයට ඉතාමත් කදිම නවීන පන්නයේ බෑග්.
​✨ "Quality You Can Carry. Trust You Can Count On."
​🛠️ ශක්තිමත් මැහුම් (Strong Stitches) සහ වාරික තත්ත්වයේ (Premium Quality) ද්‍රව්‍යවලින් නිමවා ඇත.
​📲 ඇණවුම් කිරීම සඳහා සහ වැඩි විස්තර දැනගැනීමට WhatsApp පණිවිඩයක් පමණක් යොමු කරන්න:
👉 076 296 8865 (Only WhatsApp)

කන්ද උඩරට ...සෙනෙහසේ නවාතැන...ටඔබ සැමට ආරාධනා ....❤️🇮🇱
27/08/2026

කන්ද උඩරට ...
සෙනෙහසේ නවාතැන...ට
ඔබ සැමට ආරාධනා ....❤️🇮🇱

හදවතට සැනසුම ගෙනෙන, සොබාදහමේ අපූරු නවාතැනක්! 🌿✨
​මහනුවර නගරයේ සුන්දර පරිසරයක පිහිටි Kandy Villa Grey වෙත ඔබව ආදරයෙන් පිළිගනිමු. කලබලකාරී දිවි පෙළෙන් බැහැරව, නිදහසේ ගත කරන්නට, පවුලේ සැමට එකට එක්වී සතුටු වන්නට කදිම තෝතැන්නක්...
​අප වෙත පැමිණෙන ඔබට ලැබෙන විශේෂ පහසුකම්:
​🛏️ සුවපහසු සහ ඉඩකඩ සහිත කාමර: (Luxurious & Cozy Rooms)
​🍃 මනස්කාන්ත දර්ශන තල: නෙතට සහනය ගෙනෙන හරිත වර්ණ සොබාදහමේ අපූරු දසුන්

​🏊 විවේකී පරිසරය: මනස සන්සුන් කරගැනීමට කදිම නිස්කලංක වටපිටාවක්
​ඔබේ මීළඟ නිවාඩුව ආදරණීය මතක සටහනක් කරගන්න අදම අප සමඟ වෙන්කරවා ගැනීමක් සිදුකරන්න.
​📞 වැඩි විස්තර සහ වෙන්කරවා ගැනීම් සඳහා අදම අමතන්න:
070 772 2733
​(Kandy Villa Grey - ඔබේ නිවාඩුව තවත් අමතක නොවන අත්දැකීමක් කරමු!)

27/08/2026

අපි යාළුවො ......🇱🇰🇮🇱🇱🇰🇮🇱

25/07/2026

ටෙල් අවිව් ලැවැන්ඩා 46 තරුණ කැල විසින් සංවිධානය කරණු ලැබූ ඊශ්‍රායලයේ දවැන්තම පිංකමක් වූ මහා බත් දන්සැල ඉතාමත් පිලිවෙලට මනා සංවිධානය ශක්තියකින් සුවිශාල ජනකායකගෙ සහභාගිත්වයෙන් අවසන් විය..

තව තවත් මෙවැනි වූ සමාජ සුභසාධන කාර්‍යන් කිරීමට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා
Haifa sri lankan community

අපේ Passport එකට ලොකයෙ ඇති වටිනාකම ටිකෙක් ටික වැඩිවෙන ලකුණු.....🇱🇰🇱🇰🇱🇰❤️❤️
23/07/2026

අපේ Passport එකට ලොකයෙ ඇති වටිනාකම ටිකෙක් ටික වැඩිවෙන ලකුණු.....🇱🇰🇱🇰🇱🇰❤️❤️

12/07/2026

Address

Hehaluts 46
Haifa

Website

Alerts

Be the first to know and let us send you an email when Haifa sri lankan community posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category