30/05/2026
🌼🙏 සම්බුදු චරිතයේ අමරණීය ගමන 🙏🌼
මහාමායා දේවියගේ සුබ සිහිනයෙන් ආරම්භ වී, රාජ සම්පත් අත්හැර සත්‍යය සොයා ගිය අසමසම ගවේෂණය...
දුෂ්කරක්‍රියා මැදින් විමුක්ති මඟ සොයාගෙන, බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත්වූ උතුම් මනුෂ්‍යයාගේ ජීවිත කතාව...
පස්වග මහණුන්ට ප්‍රථම ධර්ම දේශනයෙන් ලොවට ධර්මාලෝකය දල්වා, අවසානයේ පරිනිර්වාණයෙන් අමරණීය වූ ඒ ශ්‍රේෂ්ඨ චරිතය මෙහිදී නිරූපණය කර ඇත.
මෙය හුදෙක් ඉතිහාස කතාවක් නොව, දුකෙන් මිදෙන මාර්ගය පෙන්වා දුන් ලෝක ශාස්තෘවරයාගේ අතිශය උතුම් ජීවන ගමනකි.
"බුදුන් වහන්සේගේ ජීවිතය දැන ගැනීම යනු, ධර්මය අවබෝධ කරගැනීමේ පළමු පියවරයි."
☸️ සියලු සත්වයෝ නිදුක් වෙත්වා! ☸️
SCREEN VIBES PRODUCTIONS PRESENTS
The Life Journey of Lord Buddha
🎬 Direction, AI Visual Production & Editing
Thiwanka Jayasinghe
✍️ Story & Script
Lakshika Abaysundara