AdhimathrA - Entertainment

AdhimathrA - Entertainment 𝓐𝓭𝓱𝓲𝓶𝓪𝓽𝓱𝓻𝓪 🎵———🇬🇧🇱🇰
𝓦𝓱𝓮𝓻𝓮 𝓣𝓲𝓶𝓮𝓵𝓮𝓼𝓼 𝓜𝓾𝓼𝓲𝓬 𝓛𝓲𝓿𝓮𝓼 𝓞𝓷 🖊️♥️

Happy birthday Indrachapa Liyanage 🖤🤘🏽😎🎉🎂🍾🥂🎊🥳Love & Bless!!!
13/01/2026

Happy birthday Indrachapa Liyanage 🖤🤘🏽
😎🎉🎂🍾🥂🎊🥳

Love & Bless!!!

තනියෙන් කරන අය තනියෙන් කරන්නසාමූහිකව කරන අය සාමූහිකව කරන්නරහසින්‍ කරන අය රහසින් කරන්නප්‍රසිද්ධියේ කරන අය ප්‍රසිද්ධියේ කර...
03/12/2025

තනියෙන් කරන අය තනියෙන් කරන්න
සාමූහිකව කරන අය සාමූහිකව කරන්න
රහසින්‍ කරන අය රහසින් කරන්න
ප්‍රසිද්ධියේ කරන අය ප්‍රසිද්ධියේ කරන්න

ඒ කවුරු කොහොම මොන උපකාරයක් කලත් ඒ හැමදේකම අවසාන චේතනාවත් අරමුණත් එකය. ඒ ලංකාවෙ අපේම මිනිස්සු වෙනුවෙන්. ජාති ආගම් කුල පක්ෂ පාට බේදයකින් තොරව ලංකාවෙ අපේම මිනිස්සු වෙනුවෙන්. මං හිතන්නෙ නෑ එතනදි වැඩි බහුතරයකට පුද්ගලික යටි අරමුණු තියෙයි කියල.

සංවාද විසංවාද විවේචන ඒ සියල්ල පස්සට තියා ගන්න. මේ මොහොතේ විය යුතු දේ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්න. එකතු වෙන්න.

මේ වෙද්දි මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයින් බොහොමයක් විසින්ද ලංකාවේ කරදයට පත්වී සිටින අපේම මිනිස්සු වෙනුවෙන් යම් යම් දේවල් ක්‍රියාත්මක කරමින් සිටිති. මුදල්මය වශයෙන්, ද්‍රව්‍යයමය වශයෙන්. ඒ වෙනුවෙන් ඔබේ සහයෝගය නොබියව නිර්ලොභීව ලබා දෙන්න කියල මමත් අපි හැමෝමත් එහි ජීවත් වෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ආදරෙන් ඉල්ලා සිටිමු. පුද්ගලිකව යම් යම් දේවල් කිරීමට උත්සාහ දැරීම වගේම ඊට අමතරව සාමූහික ඕනම කටයුත්තක් වෙනුවෙන් දෙපාරක් හිතන්නෙ නැතිව අපේ සහයෝගයත් ලබා දෙන්න සූදානම්.

අටුවාටිකා අවශ්‍ය නැත. මහා විස්තර අවශ්‍ය නැත. අපි සියපු දෙනාම අපේ මාතෘ භූමියට සිදු වී ඇති මහා වියසනය හොඳින් දන්නවා. කල හැකි දේ වගකීමකින් සහ වගවීමකින් කල යුතුම වෙලාවයි. මෙය රාජ්‍ය යන්ත්‍රණයකට පමණක්ම තනිව කළ නොහැකි සුවිශාල කාර්ය්‍යභාරයකි.

අවසානයේ මගෙත් ඔබෙත් අපෙත් අවසාන අරමුණත් බලාපොරොත්තුවත් එකය. කඩා වැටුණු ශ්‍රී ලංකා නම් මාතෘ භූමියත් එහි විපතට පත් සියලුම පුරවැසියන්ගේ ජීවිතත්‍ නැවත ගොඩනැගීමේ අසීරු සහ සුවිශාල ක්‍රියාවලියේ ආදරණීය කොටස්කාරයන් වන්නට, රටෙන් එපිට සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් වන අපිද වග වෙමු 🙏🏼

ජය ශ්‍රී ✊🏽 🇱🇰 ♥️

21/11/2025

කවදාවත්ම නොවිඳි සුව නංවා ගත පුරා
ළං වී ඉන්න හැමදාම මා වත දැවටිලා
ලෙයිලා ඕ ලෙයිලා… ලෙයිලා ඕ ලෙයිලා ♥️

ලෙයිලා - Mobile cut / Thank you Rukmal Gooneratne ♥️

අධිමාත්‍ර 2.0 - හරිත නිම්නයේ 𝐋𝐢𝐯𝐞 𝐈𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝟐𝟎𝟐𝟓 𝐔𝐊
😍😍
𝐊𝐚𝐬𝐮𝐧 𝐊𝐚𝐥𝐡𝐚𝐫𝐚 & 𝐈𝐧𝐝𝐫𝐚𝐜𝐡𝐚𝐩𝐚 𝐋𝐢𝐲𝐚𝐧𝐚𝐠𝐞
𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐎𝐧 𝐎𝐧𝐞 𝐒𝐭𝐚𝐠𝐞-𝐅𝐢𝐫𝐬𝐭 𝐓𝐢𝐦𝐞 𝐈𝐧 𝐓𝐡𝐞 𝐔𝐊
📀 𝟐𝟓 𝐘𝐞𝐚𝐫𝐬 𝐎𝐟 𝐌𝐮𝐬𝐢c 📀

08/11/2025

𝐘𝐨𝐮 𝐜𝐚𝐧 𝐧𝐨𝐰 𝐩𝐚𝐫𝐤 𝐟𝐨𝐫 𝐮𝐩 𝐭𝐨 𝟖 𝐡𝐨𝐮𝐫𝐬 𝐟𝐨𝐫 𝐣𝐮𝐬𝐭 £4 🚘
𝐁𝐨𝐨𝐤 𝐢𝐧 𝐚𝐝𝐯𝐚𝐧𝐜𝐞 𝐮𝐬𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐥𝐢𝐧𝐤 𝐛𝐞𝐥𝐨𝐰 𝐨𝐫 𝐮𝐬𝐞 𝐭𝐡𝐞 𝐩𝐫𝐨𝐦𝐨 𝐜𝐨𝐝𝐞 𝐨𝐧 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐨𝐟 𝐩𝐚𝐫𝐤𝐢𝐧𝐠.

Book now : https://www.parkjockey.com/en-gb/checkout/5051/202511081600/202511082359

𝗣𝗿𝗼𝗺𝗼 𝗖𝗼𝗱𝗲: 𝗗𝗢𝗠𝗖𝗘𝗡𝟭𝟭𝟬𝟴
𝗧𝗲𝗿𝗺𝘀 𝗮𝗻𝗱 𝗰𝗼𝗻𝗱𝗶𝘁𝗶𝗼𝗻𝘀 𝗮𝗽𝗽𝗹𝘆

අධිමාත්‍ර 2.0 - හරිත නිම්නයේ 𝐋𝐢𝐯𝐞 𝐈𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝟐𝟎𝟐𝟓 𝐔𝐊
𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 ➡️ https://www.roxseltickets.com/tickets/2-0-live-in-concert-2025-320528

07/11/2025

AdhimathrA 2.0 ගැන සමනළියක් ඔබට කතා කරයි ♥️ 🦋

⏰ 𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒 𝐒𝐄𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐀𝐒𝐓 ⏰
🔴 𝟏 𝐌𝐎𝐑𝐄 𝐃𝐀𝐘𝐒 𝐓𝐎 𝐆𝐎 🔴

♦️𝐒𝐈𝐋𝐕𝐄𝐑 𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
♦️𝐏𝐑𝐄𝐌𝐈𝐔𝐌 𝐁𝐀𝐋𝐂𝐎𝐍𝐘 𝟖𝟓% 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
♦️𝐆𝐎𝐋𝐃 𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒 𝟖𝟎% 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
♦️𝐏𝐋𝐀𝐓𝐈𝐍𝐔𝐌 𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒 𝟖𝟎% 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
♦️𝐏𝐑𝐄𝐌𝐈𝐔𝐌 𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒 𝟕𝟎% 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️

𝐇𝐮𝐫𝐫𝐲 🏃🏻 𝐇𝐮𝐫𝐫𝐲 🏃🏻 𝐇𝐮𝐫𝐫𝐲 🏃🏻 𝐘𝐨𝐮 𝐝𝐨𝐧’𝐭 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐦𝐢𝐬𝐬 𝐭𝐡𝐢𝐬 𝐚𝐦𝐚𝐳𝐢𝐧𝐠 𝐜𝐨𝐧𝐜𝐞𝐫𝐭 🫵🏽

අධිමාත්‍ර 2.0 - හරිත නිම්නයේ 𝐋𝐢𝐯𝐞 𝐈𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝟐𝟎𝟐𝟓 𝐔𝐊
𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 ➡️ https://www.roxseltickets.com/tickets/2-0-live-in-concert-2025-320528

𝐊𝐚𝐬𝐮𝐧 𝐊𝐚𝐥𝐡𝐚𝐫𝐚 & 𝐈𝐧𝐝𝐫𝐚𝐜𝐡𝐚𝐩𝐚 𝐋𝐢𝐲𝐚𝐧𝐚𝐠𝐞
𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐎𝐧 𝐎𝐧𝐞 𝐒𝐭𝐚𝐠𝐞-𝐅𝐢𝐫𝐬𝐭 𝐓𝐢𝐦𝐞 𝐈𝐧 𝐓𝐡𝐞 𝐔𝐊

🗓️ 𝟾𝚝𝚑 𝙽𝚘𝚟𝚎𝚖𝚋𝚎𝚛 🕰️ 𝟻.𝟹𝟶𝙿𝙼 𝙾𝚗𝚠𝚊𝚛𝚍𝚜
🏢 𝚃𝚑𝚎 𝙳𝚘𝚖𝚒𝚗𝚒𝚘𝚗 𝙲𝚎𝚗𝚝𝚛𝚎 - 𝙻𝚘𝚗𝚍𝚘𝚗 - 𝙽𝟸𝟸 𝟼𝙳𝚂

𝙲𝚑𝚒𝚗𝚝𝚑𝚊𝚗𝚊 07446085814 / 𝚁𝚘𝚜𝚑𝚒 07453419227
𝚂𝚊𝚜𝚒𝚗𝚍𝚞 07904806795

𝐀 𝐍𝐢𝐠𝐡𝐭 𝐨𝐟 𝐄𝐦𝐨𝐭𝐢𝐨𝐧, 𝐍𝐨𝐬𝐭𝐚𝐥𝐠𝐢𝐚, 𝐚𝐧𝐝 𝐄𝐧𝐞𝐫𝐠𝐲… 𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐧𝐠 𝟐𝟓 𝐲𝐞𝐚𝐫𝐬 𝐨𝐟 𝐌𝐮𝐬𝐢𝐜, 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬𝐡𝐢𝐩, 𝐚𝐧𝐝 𝐋𝐨𝐯𝐞 ☺️

06/11/2025

Kandyan Dancers ♥️ 💃🏻

🔴 𝟐 𝐌𝐎𝐑𝐄 𝐃𝐀𝐘𝐒 𝐓𝐎 𝐆𝐎 🔴

♦️𝐒𝐈𝐋𝐕𝐄𝐑 𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
♦️𝐆𝐎𝐋𝐃 𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒 𝟕𝟓% 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
♦️𝐏𝐑𝐄𝐌𝐈𝐔𝐌 𝐁𝐀𝐋𝐂𝐎𝐍𝐘 𝟕𝟓% 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
♦️𝐏𝐋𝐀𝐓𝐈𝐍𝐔𝐌 𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒 𝟔𝟓% 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️

මිත්‍රවරුනි මේ මහන්සිය, මේ වෙනස ඔබ වෙනුවෙන්. ඒ ෆීලින්ග් එක හරියට ගන්න මේ සෙනසුරාදා ඒ කියන්නෙ නොවැම්බර් 8 London - Dominion Centre එකට එන්න. අධිමාත්‍ර කියන්නෙම වෙනසෙ වෙනසක්, අධිමාත්‍ර කියන්නෙම ඒ අතිරික්ත රසය ඔබ හමුවට ගෙන ඒමට දරන ආත්මීය උත්සාහයක් ♥️

🔴 𝟐 𝐌𝐎𝐑𝐄 𝐃𝐀𝐘𝐒 𝐓𝐎 𝐆𝐎 🔴

♦️𝐒𝐈𝐋𝐕𝐄𝐑 𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
♦️𝐆𝐎𝐋𝐃 𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒 𝟕𝟓% 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
♦️𝐏𝐑𝐄𝐌𝐈𝐔𝐌 𝐁𝐀𝐋𝐂𝐎𝐍𝐘 𝟕𝟓% 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
♦️𝐏𝐋𝐀𝐓𝐈𝐍𝐔𝐌 𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒 𝟔𝟓% 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️

𝐇𝐮𝐫𝐫𝐲 🏃🏻 𝐇𝐮𝐫𝐫𝐲 🏃🏻 𝐇𝐮𝐫𝐫𝐲 🏃🏻 𝐘𝐨𝐮 𝐝𝐨𝐧’𝐭 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐦𝐢𝐬𝐬 𝐭𝐡𝐢𝐬 𝐚𝐦𝐚𝐳𝐢𝐧𝐠 𝐜𝐨𝐧𝐜𝐞𝐫𝐭 🫵🏽

අධිමාත්‍ර 2.0 - හරිත නිම්නයේ 𝐋𝐢𝐯𝐞 𝐈𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝟐𝟎𝟐𝟓 𝐔𝐊
𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 ➡️ https://www.roxseltickets.com/tickets/2-0-live-in-concert-2025-320528

𝐊𝐚𝐬𝐮𝐧 𝐊𝐚𝐥𝐡𝐚𝐫𝐚 & 𝐈𝐧𝐝𝐫𝐚𝐜𝐡𝐚𝐩𝐚 𝐋𝐢𝐲𝐚𝐧𝐚𝐠𝐞
𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐎𝐧 𝐎𝐧𝐞 𝐒𝐭𝐚𝐠𝐞-𝐅𝐢𝐫𝐬𝐭 𝐓𝐢𝐦𝐞 𝐈𝐧 𝐓𝐡𝐞 𝐔𝐊

𝐀 𝐍𝐢𝐠𝐡𝐭 𝐨𝐟 𝐄𝐦𝐨𝐭𝐢𝐨𝐧, 𝐍𝐨𝐬𝐭𝐚𝐥𝐠𝐢𝐚, 𝐚𝐧𝐝 𝐄𝐧𝐞𝐫𝐠𝐲… 𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐧𝐠 𝟐𝟓 𝐲𝐞𝐚𝐫𝐬 𝐨𝐟 𝐌𝐮𝐬𝐢𝐜, 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬𝐡𝐢𝐩, 𝐚𝐧𝐝 𝐋𝐨𝐯𝐞 ☺️

05/11/2025

“ ලස්සන මියුසීෂියන්ස්ල ටිකක් මේ වෙද්දි ලංඩන් වලට ඇවිල්ල ඉන්නෙ. අධිමාත්‍ර ගැන කතා කරන්න මට විශේෂ කතාවක් තියෙනව. සංගීතය ගැන උණක් තියෙන එකෙක්? ලස්සනම ලස්සන ප්‍රසංගයක් ඒ හැමෝම කරයි “

Adhimathra 2.0 සහ ඒකෙ සංගීත අධ්‍යක්ෂවරයා ගැන Nalaka Sajee Jayasinghe කිව්ව දේ ♥️

🔴 𝟑 𝐌𝐎𝐑𝐄 𝐃𝐀𝐘𝐒 𝐓𝐎 𝐆𝐎 🔴

♦️𝐒𝐈𝐋𝐕𝐄𝐑 𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
♦️𝐆𝐎𝐋𝐃 𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒 𝟕𝟓% 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
♦️𝐏𝐋𝐀𝐓𝐈𝐍𝐔𝐌 𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒 𝟔𝟓% 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
♦️𝐏𝐑𝐄𝐌𝐈𝐔𝐌 𝐁𝐀𝐋𝐂𝐎𝐍𝐘 𝟓𝟓% 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
𝐇𝐮𝐫𝐫𝐲 🏃🏻 𝐇𝐮𝐫𝐫𝐲 🏃🏻 𝐇𝐮𝐫𝐫𝐲 🏃🏻 𝐘𝐨𝐮 𝐝𝐨𝐧’𝐭 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐦𝐢𝐬𝐬 𝐭𝐡𝐢𝐬 𝐚𝐦𝐚𝐳𝐢𝐧𝐠 𝐜𝐨𝐧𝐜𝐞𝐫𝐭 🫵🏽

අධිමාත්‍ර 2.0 - හරිත නිම්නයේ 𝐋𝐢𝐯𝐞 𝐈𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝟐𝟎𝟐𝟓 𝐔𝐊
𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 ➡️ https://www.roxseltickets.com/tickets/2-0-live-in-concert-2025-320528

𝐊𝐚𝐬𝐮𝐧 𝐊𝐚𝐥𝐡𝐚𝐫𝐚 & 𝐈𝐧𝐝𝐫𝐚𝐜𝐡𝐚𝐩𝐚 𝐋𝐢𝐲𝐚𝐧𝐚𝐠𝐞
𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐎𝐧 𝐎𝐧𝐞 𝐒𝐭𝐚𝐠𝐞-𝐅𝐢𝐫𝐬𝐭 𝐓𝐢𝐦𝐞 𝐈𝐧 𝐓𝐡𝐞 𝐔𝐊

🗓️ 𝟾𝚝𝚑 𝙽𝚘𝚟𝚎𝚖𝚋𝚎𝚛 🕰️ 𝟻.𝟹𝟶𝙿𝙼 𝙾𝚗𝚠𝚊𝚛𝚍𝚜
🏢 𝚃𝚑𝚎 𝙳𝚘𝚖𝚒𝚗𝚒𝚘𝚗 𝙲𝚎𝚗𝚝𝚛𝚎 - 𝙻𝚘𝚗𝚍𝚘𝚗 - 𝙽𝟸𝟸 𝟼𝙳𝚂

𝙲𝚑𝚒𝚗𝚝𝚑𝚊𝚗𝚊 07446085814 / 𝚁𝚘𝚜𝚑𝚒 07453419227
𝚂𝚊𝚜𝚒𝚗𝚍𝚞 07904806795

𝐀 𝐍𝐢𝐠𝐡𝐭 𝐨𝐟 𝐄𝐦𝐨𝐭𝐢𝐨𝐧, 𝐍𝐨𝐬𝐭𝐚𝐥𝐠𝐢𝐚, 𝐚𝐧𝐝 𝐄𝐧𝐞𝐫𝐠𝐲… 𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐧𝐠 𝟐𝟓 𝐲𝐞𝐚𝐫𝐬 𝐨𝐟 𝐌𝐮𝐬𝐢𝐜, 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬𝐡𝐢𝐩, 𝐚𝐧𝐝 𝐋𝐨𝐯𝐞 ☺️

04/11/2025

🔴 𝟒 𝐌𝐎𝐑𝐄 𝐃𝐀𝐘𝐒 𝐓𝐎 𝐆𝐎 🔴
අඩසියවසකින් හරි අඩක් පුරා ආ, මියැසි මිත්‍රත්වයේ චමත්කාරය කසුන් — ඉන්ද්‍රචාපා 🖤🖤

අධිමාත්‍ර 2.0 - හරිත නිම්නයේ 𝐋𝐢𝐯𝐞 𝐈𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝟐𝟎𝟐𝟓 𝐔𝐊
𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 ➡️ https://www.roxseltickets.com/tickets/2-0-live-in-concert-2025-320528

“ අවුරුදු 25 ක හයිලයිට්ස්. ඕඩියන්ස් එකයි අපියි අතර අලුත් බැඳීමක් හදා ගන්න විදියෙ තවත් අලුත් අත්දැකීමක්, එක්ස්පරිමන්ට් එකක් තමයි අධිමාත්‍ර 2.0 හරහා වෙන්නෙ “ ♥️
Indrachapa Liyanage

අධිමාත්‍ර — යුගාසන සුගායනය 🎵🧘🎵

𝐊𝐚𝐬𝐮𝐧 𝐊𝐚𝐥𝐡𝐚𝐫𝐚 & 𝐈𝐧𝐝𝐫𝐚𝐜𝐡𝐚𝐩𝐚 𝐋𝐢𝐲𝐚𝐧𝐚𝐠𝐞
𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐎𝐧 𝐎𝐧𝐞 𝐒𝐭𝐚𝐠𝐞-𝐅𝐢𝐫𝐬𝐭 𝐓𝐢𝐦𝐞 𝐈𝐧 𝐓𝐡𝐞 𝐔𝐊

🗓️ 𝟾𝚝𝚑 𝙽𝚘𝚟𝚎𝚖𝚋𝚎𝚛 🕰️ 𝟻.𝟹𝟶𝙿𝙼 𝙾𝚗𝚠𝚊𝚛𝚍𝚜
🏢 𝚃𝚑𝚎 𝙳𝚘𝚖𝚒𝚗𝚒𝚘𝚗 𝙲𝚎𝚗𝚝𝚛𝚎 - 𝙻𝚘𝚗𝚍𝚘𝚗 - 𝙽𝟸𝟸 𝟼𝙳𝚂

𝙲𝚑𝚒𝚗𝚝𝚑𝚊𝚗𝚊 07446085814 / 𝚁𝚘𝚜𝚑𝚒 07453419227
𝚂𝚊𝚜𝚒𝚗𝚍𝚞 07904806795

𝐀 𝐍𝐢𝐠𝐡𝐭 𝐨𝐟 𝐄𝐦𝐨𝐭𝐢𝐨𝐧, 𝐍𝐨𝐬𝐭𝐚𝐥𝐠𝐢𝐚, 𝐚𝐧𝐝 𝐄𝐧𝐞𝐫𝐠𝐲… 𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐧𝐠 𝟐𝟓 𝐲𝐞𝐚𝐫𝐬 𝐨𝐟 𝐌𝐮𝐬𝐢𝐜, 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬𝐡𝐢𝐩, 𝐚𝐧𝐝 𝐋𝐨𝐯𝐞 ☺️

03/11/2025

දුමාල් එංගලන්තෙ ඉඳන් AdhimathrA 2.0 - හරිත නිම්නයේ Live In Concert UK 2025 ගැන ඔයාලට කියන දේ ☺️ Thank you brother Dumal Warnakulasuriya ♥️

🔴 𝐅𝐄𝐖 𝐌𝐎𝐑𝐄 𝐃𝐀𝐘𝐒 𝐓𝐎 𝐆𝐎 🔴

♦️𝐒𝐈𝐋𝐕𝐄𝐑 𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
♦️𝐆𝐎𝐋𝐃 𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒 𝟕𝟓% 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
♦️𝐏𝐋𝐀𝐓𝐈𝐍𝐔𝐌 𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒 𝟔𝟓% 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
♦️𝐏𝐑𝐄𝐌𝐈𝐔𝐌 𝐁𝐀𝐋𝐂𝐎𝐍𝐘 𝟓𝟓% 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓♦️
𝐇𝐮𝐫𝐫𝐲 🏃🏻 𝐇𝐮𝐫𝐫𝐲 🏃🏻 𝐇𝐮𝐫𝐫𝐲 🏃🏻 𝐘𝐨𝐮 𝐝𝐨𝐧’𝐭 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐦𝐢𝐬𝐬 𝐭𝐡𝐢𝐬 𝐚𝐦𝐚𝐳𝐢𝐧𝐠 𝐜𝐨𝐧𝐜𝐞𝐫𝐭 🫵🏽

අධිමාත්‍ර 2.0 - හරිත නිම්නයේ 𝐋𝐢𝐯𝐞 𝐈𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝟐𝟎𝟐𝟓 𝐔𝐊
𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 ➡️ https://www.roxseltickets.com/tickets/2-0-live-in-concert-2025-320528

𝐊𝐚𝐬𝐮𝐧 𝐊𝐚𝐥𝐡𝐚𝐫𝐚 & 𝐈𝐧𝐝𝐫𝐚𝐜𝐡𝐚𝐩𝐚 𝐋𝐢𝐲𝐚𝐧𝐚𝐠𝐞
𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐎𝐧 𝐎𝐧𝐞 𝐒𝐭𝐚𝐠𝐞-𝐅𝐢𝐫𝐬𝐭 𝐓𝐢𝐦𝐞 𝐈𝐧 𝐓𝐡𝐞 𝐔𝐊

🗓️ 𝟾𝚝𝚑 𝙽𝚘𝚟𝚎𝚖𝚋𝚎𝚛 🕰️ 𝟻.𝟹𝟶𝙿𝙼 𝙾𝚗𝚠𝚊𝚛𝚍𝚜
🏢 𝚃𝚑𝚎 𝙳𝚘𝚖𝚒𝚗𝚒𝚘𝚗 𝙲𝚎𝚗𝚝𝚛𝚎 - 𝙻𝚘𝚗𝚍𝚘𝚗 - 𝙽𝟸𝟸 𝟼𝙳𝚂

𝙲𝚑𝚒𝚗𝚝𝚑𝚊𝚗𝚊 07446085814 / 𝚁𝚘𝚜𝚑𝚒 07453419227
𝚂𝚊𝚜𝚒𝚗𝚍𝚞 07904806795

𝐀 𝐍𝐢𝐠𝐡𝐭 𝐨𝐟 𝐄𝐦𝐨𝐭𝐢𝐨𝐧, 𝐍𝐨𝐬𝐭𝐚𝐥𝐠𝐢𝐚, 𝐚𝐧𝐝 𝐄𝐧𝐞𝐫𝐠𝐲… 𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐧𝐠 𝟐𝟓 𝐲𝐞𝐚𝐫𝐬 𝐨𝐟 𝐌𝐮𝐬𝐢𝐜, 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬𝐡𝐢𝐩, 𝐚𝐧𝐝 𝐋𝐨𝐯𝐞 ☺️

Address

London

Alerts

Be the first to know and let us send you an email when AdhimathrA - Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to AdhimathrA - Entertainment:

Shortcuts

Share