Geekrot - SRI LANKA

Geekrot - SRI LANKA Film/TV Series/Comics/Games/Books/Memes and many Geek related things 🎬🎥🇱🇰

Me and hu?Follow us for more geek things 👇👇👇Geekrot - SRI LANKA        #සැක්ස්නයිඩර්බුදුවේවා
03/07/2026

Me and hu?

Follow us for more geek things 👇👇👇
Geekrot - SRI LANKA
#සැක්ස්නයිඩර්බුදුවේවා

02/07/2026

Second episode 🐉🔥

Follow us for more geek things 👇👇👇
Geekrot - SRI LANKA
credit goes to original creater

X-MEN '97 Animated series එකේ second season එකේ පළවෙනි episode 3 තමයි release වෙලා තියෙන්නෙ තාම.ඊළඟ episode 4 එක ලබන සති...
01/07/2026

X-MEN '97 Animated series එකේ second season එකේ පළවෙනි episode 3 තමයි release වෙලා තියෙන්නෙ තාම.ඊළඟ episode 4 එක ලබන සතියෙ තමයි එන්නෙ.

Follow us for more geek things 👇👇👇
Geekrot - SRI LANKA

දෙවෙනියට දිගම spider-man ෆිල්ම් එක තමයි මේකFollow us for more geek things 👇👇👇Geekrot - SRI LANKA
01/07/2026

දෙවෙනියට දිගම spider-man ෆිල්ම් එක තමයි මේක

Follow us for more geek things 👇👇👇
Geekrot - SRI LANKA

28/06/2026

Winter wolves has come🔥

25/06/2026
Batmam fansලටනම් මේ දවස් ටිකේම සුභ ආරංචි වලින් අඩුවක් නෑ වගේ😁ඔන්න එහෙනම් DC comicලගෙ මෑතකදි අතිශය සාර්ථක වුණ Absolute Ba...
25/06/2026

Batmam fansලටනම් මේ දවස් ටිකේම සුභ ආරංචි වලින් අඩුවක් නෑ වගේ😁
ඔන්න එහෙනම් DC comicලගෙ මෑතකදි අතිශය සාර්ථක වුණ Absolute Batman comic එක ආශ්‍රයෙන් animation series එකක් in development මට්ටමේ තියනව කියල DC studios officially announce කරල තියනව🔥
Follow us for more geek things 👇👇👇
Geekrot - SRI LANKA

Netflix ඔස්සේ මේ අවුරුද්දෙ release වෙන්න නියමිත Ghostbusters animation series එකේ first looks කිහිපයක් නිකුත් වෙලා තියනව...
25/06/2026

Netflix ඔස්සේ මේ අවුරුද්දෙ release වෙන්න නියමිත Ghostbusters animation series එකේ first looks කිහිපයක් නිකුත් වෙලා තියනව මේ වෙද්දි.
Follow us for more geek things 👇👇👇
Geekrot - SRI LANKA

ඔන්න Invincible animation series එක season 6 වෙනකම් officially continue කරල තියනව.මේකෙ season 5 2027දි release කරනව කියල...
25/06/2026

ඔන්න Invincible animation series එක season 6 වෙනකම් officially continue කරල තියනව.මේකෙ season 5 2027දි release කරනව කියල තමයි announce කරල තියෙන්නෙ.

Follow us for more geek things 👇👇👇
Geekrot - SRI LANKA

Assassin's creed play කරපු හැමකෙනෙක්ගෙම කැමතිම Master assassin කෙනෙක් වෙන Ezio Auditore da firenze ගෙ 557 වන Birthday එක...
25/06/2026

Assassin's creed play කරපු හැමකෙනෙක්ගෙම කැමතිම Master assassin කෙනෙක් වෙන Ezio Auditore da firenze ගෙ 557 වන Birthday එක අදට තමයි යෙදිල තියෙන්නෙ🔥🎂.
Requiescat in pace Ezio !!
Follow us for more geek things 👇👇👇
Geekrot - SRI LANKA

Address

Gotham

Website

Alerts

Be the first to know and let us send you an email when Geekrot - SRI LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share