Vidu Beyond Lanka

Vidu Beyond Lanka Hi, I’m Vidu! ❤️✨

A Sri Lankan living in Europe,sharing real stories,travel,culture and life beyond borders.

29/07/2026

Budget Furniture Finds in Finland 🇫🇮

Brand new furnitures:

ikea.com
jysk.fi
masku.fi

Second hand shops:

uff.fi
tori.fi
Kierrätyskeskus.fi
fida.fi

pages:

Roskalava Facebook groups ( add your city name after Rosakalava and search)

Facebook market place

゚ ゚viralシ

20/07/2026

කාලයක් තිස්සේ කරන්න හිතන් හිටපු,
ඒත් කරන්න මගහැරුනු,

ෆින්ලන්තයේ ජීවිතයේ වැදගත් අත්දැකීම්,
යුරෝපයේ අනිත් රටවල් වැනි ලස්සන ඇත්තම අත්දැකීම්
ඇත්ත විදියටම ඔයාලා එක්ක අළුත් විදියකින් බෙදාගන්න ගන්න ලස්සන උත්සහයක් ✨🫶🏼☺️

゚viralシ

19/07/2026

ඉතින්,

සෑහෙන්න කාලෙකට ලියන එක,වැදගත් තොරතුරු,මතක සටහන් බෙදාගන්න මගහැරුනත් ආයෙත් පරණ විදියටත් වඩා අළුත්ම විදියකින් ඒ දේවල් පටන් ගන්න ලෑස්ති වෙන ගමන්.

Stay tuned ✨

-විදු-

02/04/2026

From my seat by the window, I saw my favorite view for the 2nd time ✈️🏔️

゚viralシ

Netherlands යේ Leeuwarden නගරයේ පිහිටි Oldehove යනු 1529දී විශාල church එකක කොටසක් ලෙස ගොඩනගන්න ආරම්භ කළ ප්‍රසිද්ධ ඇලවුණ...
29/03/2026

Netherlands යේ Leeuwarden නගරයේ පිහිටි Oldehove යනු 1529දී විශාල church එකක කොටසක් ලෙස ගොඩනගන්න ආරම්භ කළ ප්‍රසිද්ධ ඇලවුණු කුළුණකි.

නමුත් ඉදිකිරීම අතරතුරම එය ඇලවෙන්න පටන් ගත් නිසා, ඉහළ කොටස විරුද්ධ දිශාවට වංගු කරමින් ඒක සෘජු කරන්න උත්සාහ කලද එය සාර්ථක නොවීය.එම නිසා ඉදිකිරීම නතර කරනු ලැබූ අතර church එක සම්පූර්ණ නොවූවත් කුළුණ අදටත් තනිවම ඉතිරි වී ඇත.

අද දින මෙය ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන අතර අභ්‍යන්තරයට නැග බැලීමටද හැකියාව ඇත.

මෙය Leaning Tower of Pisa ට වඩා පැරණි නොවුවත්, එයට වඩා වැඩියෙන් ඇලවී තිබීම සහ වක්‍ර හැඩයක් තිබීම නිසා විශේෂ වේ.

26/01/2026

This is how Finland forests looks like in the Winter 🤍🇫🇮❄️🥶

゚viralシfypシ゚

18/01/2026

🚚 FINLANKA EXPRESS

Moving Services in Finland
Fast • Safe • Reliable

🕒 Only 35€ per hour

📍 Within 25 km
✔ House & apartment moving
✔ Furniture & appliances transport
✔ Small office moves
✔ Careful handling – on time service

📞 Contact us today
+358 46 945 5477

📧 [email protected]

FINLANKA EXPRESS – On Time, Every Time! 🚚

Transport service

17/01/2026

゚viralシfypシ゚

17/01/2026

Snow Cleaning | Finland 🇫🇮

Osoite

Espoo

Nettisivu

Hälytykset

Tiedä ensimmäisenä ja anna meille oikeus lähettää sinulle sähköpostitse uutisia ja promootioita Vidu Beyond Lanka :ltä. Sähköpostiosoitettasi ei käytetä muihin tarkoituksiin, ja voit perua milloin tahansa.

Oikopolut

Jaa