Cover Collection

Cover Collection Like, follow, share, watch the video and give a sup guys

10/08/2023

ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
රූ කලම්බ්න
2023

සැමට ආරාධනා ❣❣️❣️❣️❣️
04/08/2023

සැමට ආරාධනා ❣❣️❣️❣️❣️

මුදල් හදිස්සියකට විකිණීමට ඇත. 0762716415Price = 68.000
25/07/2023

මුදල් හදිස්සියකට විකිණීමට ඇත. 0762716415
Price = 68.000

📌️බෞද්ධ හා පාලි සරසවියේ පළමු වසර සිසුන්ට අහිමි කළ විභාග අයිතිය වහා ලබාදෙන!📌️ශිෂ්‍ය භාවය අහෝසි කිරීම් 39 -ශිෂ්‍ය සංගම් තහ...
17/07/2023

📌️බෞද්ධ හා පාලි සරසවියේ පළමු වසර සිසුන්ට අහිමි කළ විභාග අයිතිය වහා ලබාදෙන!

📌️ශිෂ්‍ය භාවය අහෝසි කිරීම් 39 -ශිෂ්‍ය සංගම් තහනම වහා ඉවත් කරනු!

📌️බෞද්ධ හා පාලි සරසවිය එළිමහන් සිර කඳවුරක් නොකරනු!

විරෝධතා බැනරය අත්සන් කිරීම
ජූලි 19 කොළඹදී..

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය

08/07/2023

චැනල් එකටත් subscribe පාරක් දීලා like කරන්නත් අමතක කරන්න එපා.🤗❤️❤️❤️❤️👍✌

28/06/2023

චැනල් එකටත් subscribe පාරක් දීලා like පාරකුත් දීලා සපොට් එකක් දෙමු සෙට් එකම ගැම්මට 🤗👌❤️😋

අදුරු සෙවැනිලි තුළින් බොදුපාලි අම්මව ආලෝකමත් කරන සිව්වසරක සහෝදරත්වය විසින් අභිනවයෙන් සරසවි වරම් ගත් නවක සිසුන් පිළිගැනීම...
26/06/2023

අදුරු සෙවැනිලි තුළින් බොදුපාලි අම්මව ආලෝකමත් කරන සිව්වසරක සහෝදරත්වය විසින් අභිනවයෙන් සරසවි වරම් ගත් නවක සිසුන් පිළිගැනීම...........❤️❤️❤️❤️

24/06/2023

මොනා උනත් වැඩ්ඩෙක් තමයි අහිමි උනේ
#ධනිෂ්කගුණතිලක

24/06/2023

     #මාතර
19/06/2023

#මාතර

චැනල් එක subscribe පාරක් දීලා ඔයාලගෙ අදහසක් දාගෙනම යමු.🤗😋❤️

කොහොමද දකුණේ කාවඩි පාර.වීඩියෝ එක බලල චැනල් එකටත් subscribe පාරක් දීලා.ඔබගෙ අදහස් එකතු කරන්න.❤️👌 කාවාඩි -Kawadi   MR Madu...
06/06/2023

කොහොමද දකුණේ කාවඩි පාර.වීඩියෝ එක බලල චැනල් එකටත් subscribe පාරක් දීලා.ඔබගෙ අදහස් එකතු කරන්න.❤️👌 කාවාඩි -Kawadi MR Maduwa #මාතර

මෙවැනි වීඩියෝ බලන්න ඔබත් දැන්ම චැනල් එකට subscribe පාරක් දාන්න.👌❤️👌❤️

එක බිඳකින් සවියක් වීපිතු දිවියක් එලිය කරමු.කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන නෙත්මි දුලාංජලී සොයුරියගේ පියාගේ ...
30/05/2023

එක බිඳකින් සවියක් වී
පිතු දිවියක් එලිය කරමු.

කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන නෙත්මි දුලාංජලී සොයුරියගේ පියාගේ හදිසි වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් අවශ්‍යව ඇත.
ඔබේත් මගේත් දිවියේ වටිනාම මිනිසා වන, ආදරණීය අප්පච්චී කෙනෙකු වෙනුවෙන් පිය ගුණ දන්නා මනුසත් හදවත් එක්සත් වන මෙම මහා උපකාරයට ඔබේත් දායකත්වය අවැසි මොහොතයි මේ.

Adresse

82, Akkara25, Hulandawa, Monaragala
Democratic Republic Of The
91004

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Cover Collection publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager