24/12/2025
Highly Recommended..! ජපන් ඉගෙන ගන්න නම් යන්න ඔනෙම පාඨමාලාව මේක..! 🇯🇵
දින 35 නේවාසික ජපන් භාෂා පාඨමාලාව..! - JLPT N5,N4,JFT
🇯🇵 Japan Residential Course – ජපානයට යන ඔබගේ පළමු පියවර 🇯🇵
ඔබට ජපානයේ අධ්‍යාපනය, රැකියාව සහ ජීවිතයක් ගොඩනැගීමට සිහිනයක් තියෙනවද?
අපගේ ජපන් නේවාසික පාඨමාලා වැඩසටහනෙන් ඔබට ජපන් භාෂාව, සංස්කෘතිය සහ ජපානයේ ජීවිතයට ඔබට සම්පූර්ණයෙන්ම සූදානම් කරනු ඇත.
✅ ජපන් භාෂා පුහුණුව (Beginner සිට Advanced දක්වා)
✅ පරිගණක විද්‍යාගාර පහසුකම
✅ ජපන් සංස්කෘතිය සහ ජීවන රටාව පිළිබඳ දැනුවත් කිරීම
✅ Student Visa / SSW සඳහා අවශ්‍ය අධ්‍යාපන සූදානම
✅ පළපුරුදු ගුරුවරුන් සහ විධිමත් පාඨමාලා ක්‍රමවේදය
✅ නොමිලේ ආහාර (Free Meals)
✅ නොමිලේ නවාතැන් (Free Accommodation)
✅ නොමිලේ ප්‍රවාහනය (Free Transport)
✅ ජපන් භාෂාව + සංස්කෘතික පුහුණුව
✅ Japan Student Visa / SSW සඳහා සම්පූර්ණ සූදානම
✅නොමිලේ සම්මූඛ පරීක්ෂණ පුහුණුව
✅සිසුන්ට ඉතාමත් ආරක්ෂිත නේවාසික පරිසරය
✅වයස අවු.17 සිට 40 දක්වා අයදුම්කල හැක.
✅මෙම පාඨමාලාවෙන් ඔබව JLPT N5.N4 සහ JFT යන ජපන් භාෂා මට්ටම් සදහා වර්ධනය කරනු ඇත
ජනවාරි 05 ට පෙර ලියාපදිංචි වන සෑම සිසුවෙකුටම 20% වට්ටමක්..!
පාඨමාලාව අවසානයේ අප ආයතනය හරහා ජපානයට වීසා අයදුම් කිරීමෙි හැකියාව.
ලියාපදිංචි වන්න අමතන්න - 076 033 7288
Student Visa, SSW Visa, Engineering Visa, Training Visa මෙම මොන වීසා කාණ්ඩයකින් ඔබ ජපානයට ගියත් ඔබ හැදෑරිය යුතුම පාඨමාලාව.
මෙය Japan Student Visa, SSW වැඩසටහන්, සහ දිගුකාලීන ජපාන වෘත්තීය අනාගතයක් බලාපොරොත්තු වන සිසුන්ට අතිශය සුදුසුයි.
📍 සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බදවා ගැනේ.
📅 නව intake දැන් විවෘතයි
Sampath Lanka International Japanese Language Institute - Tangalle