Chinthana sadaruwan

Chinthana sadaruwan I,M FREE FIRE LIVE STREAM AND TRAWAL

17/06/2026

මරුවට කියනවා පොඩ්ඩා 👍

03/06/2026

දවසක රටේ ජනප්‍රිය ගායකයේක් වේවී 🥰

18/05/2026

හිනාව,ඒ සතුට,
ගොඩක් පින් අපිට නිදහස් රටක් හදලා දුන්නට.. 🙏🥺♥️🇱🇰

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලැබෙන අලුත් බෝනස් ක්‍රමය මෙන්න - අ.ඩො. 500 සිට අ.ඩො. 150,000ක් දක්වා මුදලක් සම්පූර්ණ වි...
27/04/2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලැබෙන අලුත් බෝනස් ක්‍රමය මෙන්න - අ.ඩො. 500 සිට අ.ඩො. 150,000ක් දක්වා මුදලක්

සම්පූර්ණ විස්තරේ මෙන්න...

විදේශයකදී අංක 01 ටෙස්ට් කණ්ඩායම පරාජය කළහොත් අ.ඩො. 150,000ක් මෙරටදී අංක 01 ටෙස්ට් කණ්ඩායම පරාජය කළහොත් අ.ඩො. 100,000ක්

විදේශයකදී අංක 01 එක්දින කණ්ඩායම පරාජය කළහොත් අ.ඩො. 150,000ක් මෙරටදී අංක 01 එක්දින කණ්ඩායම පරාජය කළහොත් අ.ඩො. 75,000ක්

දෙස් විදෙස් ඕනෑම ස්ථානයකදී අංක 1 විස්සයි 20 කණ්ඩායම පරාජය කළහොත් අ.ඩො. 75,000ක්

සෑම තරගයක් සඳහාම ක්‍රීඩකයන්ට ටෙස්ට් ජයකට - අ.ඩො. 15,000ක්, ජ.ප.තො - අ.ඩො. 10,000ක් පරාජය/ විසඳුමක් නැති - අ.ඩො. 7,500ක්

එක්දින ජයකට - අ.ඩො. 7,500ක්, පරාජයකට අ.ඩො. 3,500 විසඳුමක් නැති අ.ඩො. 3,000ක්

විස්සයි20 ජයකට - අ.ඩො. 5,000 පරාජයකට - අ.ඩො. 2,500 විසඳුමක් නැති - අ.ඩො. 2,000ක්

නායකත්ව වගකීම අගය කරමින් සෑම තරගයකදීම අතිරේක දීමනාවක් නායකයාට හිමිවන අතර සමස්ත තරගය පුරා රැඳී සිටියහොත් පමණක් එය ලබාදේ.

ටෙස්ට් සහ එක්දින එක් තරගයකට අමතරව අ.ඩො. 1,000ක් සහ විස්සයි 20 එක් තරගයකට අමතරව අ.ඩො. 500ක්.

ICC ශ්‍රේණිගත කිරීම් අනුව ක්‍රීඩකයන් පෞද්ගලිකව ලබාගන්නා දක්ෂතා මතද දිරිගැන්වීම් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා
ඕනෑම ආකෘතියක ලොව අංක 1 ක්‍රීඩකයා වුවහොත් අ.ඩො. 25,000ක් (එක් වරක් පමණි)

ලෝක ශ්‍රේණිගත කිරීම්හි 2 සිට 5 දක්වා ස්ථානයක පසු වුවහොත් අ.ඩො. 20,000ක් (එක් වරක් පමණි)

මීට අමතරව ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත් රඳවා ගැනීමේ ගාස්තු, සංචාරක ගාස්තු, දෛනික දීමනා සහ අනුග්‍රාහක දායකත්වය මතද දීමනා ලබාදීමට තීරණය කර තිබෙනවා.

සුභ අලුත් අවුරුද්දක් වේවා.🙏
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා.🙏

♥️
09/04/2026

♥️

09/04/2026

අපේ පැතුමා ❤️

Address

19 Concettina Drive Prestons
Sydney, NSW
2170

Website

Alerts

Be the first to know and let us send you an email when Chinthana sadaruwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Featured

Share