D&C Vlogs

D&C Vlogs Entertainment, Music & Creativity
Just click on the 'Watch Video' button & subscribe our YouTube

27/11/2023

And All will be alright in time🫶🏻🤍
Trust the process💜🍃

09/11/2023

අපි දෙන්න මේ යන ගමන ලේසි ගමනක් නෙමේ. ඕන තරම් ප්‍රශ්න ජීවිතේට එයි. හිත් රිදීම් දෙන මිනිස්සු
මුණ ගැහෙයි🙂💔

හැබැයී ඒ කිසිම දේකින් අපි නවතින එකක් නැති වෙයි.. මොකද අපි මේ යන්නේ අපේම ලස්සන ගමනක් නිසා ♥️🦋👣 ඒ යන ගමනට හයියක් වෙන්න ලස්සන මිනිස්සු
ගොඩක් ඉන්න නිසා 🫶🏻🥹🤍
&cvlogs

Charuni Godakanda

Duminda Madushanka

Full video on YouTube 👀❤️
22/10/2023

Full video on YouTube 👀❤️

17/10/2023

පුංචි දෙයක් ඇති
තමන් ආදරේ කරන මිනිස්සුන්ව
සතුටෙන් තියන්න.....
ඉතින් ඔයත්
පුංචි දේකින් හරි
තමන්ට ආදරේ කරන
තමන් ආදරේ කරන අයට
හිනාවක් ගේන්න.....❤️

15/10/2023

ආදරේ හරි ලස්සනයි එයත් එක්ක❤️

03/10/2023

Thousands of feelings for one person & here he is with the most favourite smile❤️

Some Beautiful Captures❤️
08/09/2023

Some Beautiful Captures❤️

01/09/2023

ජීවිතේ හැම පියවරක්ම
ඔයා එක්ක හරි සුන්දරයි...
හරි ශක්තිමත්...
ඉතින් ඉස්සරහට ‍යං...
දෙන්නත් එක්කම....
හරි ආදරෙන්❤️

28/08/2023

Looking at Beauty in the world, is the first step of purifying the mind💙
Follow us to explore the world together 🌍🗺️
https://youtube.com/?si=sG3-CdaVW2YkpAXP
Aaaand don’t forget to give it a share🤍

27/08/2023

🤍🥹

එතරම් මිහිරියි ඔබ මට නම්..🤍
01/08/2023

එතරම් මිහිරියි ඔබ මට නම්..🤍

Address

Perth, WA
6012

Website

Alerts

Be the first to know and let us send you an email when D&C Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share