Thaala Entertainment

Thaala Entertainment At Thaala Entertainment, we are passionate about bringing a unique experience to the concert goers in Melbourne.

We want our patrons to enjoy listening to their favourite artists and have a memorable evening shared with like-minded fans.

Ciao මල්ලි... Music දන්න නොදන්න නoගිලා මල්ලිලා ඔක්කොටම...🔥❤️👍
14/06/2018

Ciao මල්ලි... Music දන්න නොදන්න නoගිලා මල්ලිලා ඔක්කොටම...🔥❤️👍

Melody & Music - Sanuka Wickramasinghe Lyrics - Manuranga Wijesekara All Keys - Sugath Hettiarachchi Bass - Sangeeth Wickramasinghe Guitalele - Sanuka Wickra...

29/11/2017

ඉතිහාසයේ ආදරේ පුරාවෘත්ත
දැවී හළුවී ගියාවේ...

අවැසි නම් අතීතයේ
සිනා සිසිලස
මතක සුළඟ විත්
දුර ඈත ගෙන ගියාවේ...

සහෝදරයා Theme Song

Music composed and sung by Kasun Kalhara
Written by Namal Jayasinghe
Copyrights reserved by ITN

ඔබ මැවූ තත් සරය සදා අමරණීය යි!!R.I.P. Ruwan Weerasekara.
28/11/2017

ඔබ මැවූ තත් සරය සදා අමරණීය යි!!

R.I.P. Ruwan Weerasekara.

විටකදි නොසිතුදේ විටකදි ලඟා වෙතිඑලෙසම සමහරක් දේවල් ඈත් වෙති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ අෑතට පාවි පාවි ගිය හැටිමතකයි....
17/11/2017

විටකදි නොසිතුදේ විටකදි ලඟා වෙති
එලෙසම සමහරක් දේවල් ඈත් වෙති
අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ
අෑතට පාවි පාවි ගිය හැටිමතකයි...

Nidi Nathi Raya - Senaka Batagoda Ft. Serena Batagoda

Enjoy this beautiful song until we release the photo album of Nadeeka & Nadeeka live in Melbourne.

" Tribute For Needy " Artist - Senaka Batagoda ft. Sereena Venus Batagoda Video - Disat

The fabulous duo Nadeeka & Nadeeka entertaining Canberra..... #100@theBarn
04/11/2017

The fabulous duo Nadeeka & Nadeeka entertaining Canberra.....
#100@theBarn

ලංකාවේ සංගීතය දෙස ආපසු හැරී නොබැලීම සහ එහි පූර්වජයින් නොසිටි බව දැනීම අද තරුණ සංගීතවේදීන් ට මග හැරී ගොස් තිබෙනවා : නදීක ...
02/11/2017

ලංකාවේ සංගීතය දෙස ආපසු හැරී නොබැලීම සහ එහි පූර්වජයින් නොසිටි බව දැනීම අද තරුණ සංගීතවේදීන් ට මග හැරී ගොස් තිබෙනවා : නදීක සහ නදීක.

නදීක ගුරුගේ හා නදීක ජයවර්ධන යන තරුණ සංගීතවේදීන් දෙපළ සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.

නූතන සංගීතයත් සමග ගමන් කරන ලාංකේය තරුණ සංගීතවේදීන් හට මග හැරුණු දෑ පිළිබඳ නදීක ගුරුගේ හා නදීක ජයවර්ධන යන තරුණ සංගීතවේදීන් දෙපළ සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.

01/11/2017
31/10/2017

For those who missed this beautiful event.
**ra

30/10/2017
28/10/2017

Address

Noble Park, VIC
3174

Telephone

0433660580

Website

Alerts

Be the first to know and let us send you an email when Thaala Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Thaala Entertainment:

Share