13/04/2022
සුභ අලුත් අවුරුද්දක් වේවා!
ලබන්නා වූ නව වසර, ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් සතුට,සෞභාග්‍යය ගෙන දෙන, සියලු පැතුම් ඉටුවන, කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා යි, Real Alliance හි අපි ප්‍රාර්ථනා කරනවා!
120ට 220ක්ම ආවඩා ආයු බෝ වේවා!
Real Alliance, Your Alliance in real estate success!