Sannasa Digital

Directions Website

Sannasa Digital සන්නස | Sannasa Digital
කියවන්න, බලන්න, විඳින්න

ඔයාගේ නින්දත් වෙනස් වෙලාද? ඔස්ට්‍රේලියාවෙන් අලුත්ම Depression subtype එකක් ගැන හෙළිදරව්වක්!සම්පූර්ණ විස්තරය 1වෙනි commen...
23/10/2026

ඔයාගේ නින්දත් වෙනස් වෙලාද? ඔස්ට්‍රේලියාවෙන් අලුත්ම Depression subtype එකක් ගැන හෙළිදරව්වක්!

සම්පූර්ණ විස්තරය 1වෙනි comment එකෙන් 👇


See less

Sydney පරදවමින් 2027 ලෝකයේ හොඳම Travel Destinations ලැයිස්තුවට Melbourne එයි!සම්පූර්ණ විස්තරය 1වෙනි comment එකෙන් 👇     ...
23/10/2026

Sydney පරදවමින් 2027 ලෝකයේ හොඳම Travel Destinations ලැයිස්තුවට Melbourne එයි!

සම්පූර්ණ විස්තරය 1වෙනි comment එකෙන් 👇


අඩු Living Cost එකකින් ඕස්ට්‍රේලියාවේ අලුත් ජීවිතයක් පටන්ගන්න ලෑස්තිද? දැනගන්න කියවන්නසම්පූර්ණ විස්තරය 1වෙනි comment එකෙ...
23/10/2026

අඩු Living Cost එකකින් ඕස්ට්‍රේලියාවේ අලුත් ජීවිතයක් පටන්ගන්න ලෑස්තිද?
දැනගන්න කියවන්න

සම්පූර්ණ විස්තරය 1වෙනි comment එකෙන් 👇


ඔයාගේ Australia Visa එකත් තාම Pending ද? ඉක්මනින් Visa ගන්න අනිවාර්යයෙන්ම දැනගත යුතුම දේවල්!සම්පූර්ණ විස්තරය 1වෙනි comme...
23/10/2026

ඔයාගේ Australia Visa එකත් තාම Pending ද?
ඉක්මනින් Visa ගන්න අනිවාර්යයෙන්ම දැනගත යුතුම දේවල්!

සම්පූර්ණ විස්තරය 1වෙනි comment එකෙන් 👇


See less

ඕස්ට්‍රේලියානු ඉතිහාසය අලුත් කරන තීරණයක්! අභ්‍යවකාශයට යන පළමු නිල නියෝජිතවරිය2026 වසරේ 'Australian of the Year' ලෙස නම් ...
23/10/2026

ඕස්ට්‍රේලියානු ඉතිහාසය අලුත් කරන තීරණයක්!
අභ්‍යවකාශයට යන පළමු නිල නියෝජිතවරිය

2026 වසරේ 'Australian of the Year' ලෙස නම් ලැබූ Katherine Bennell-Pegg 2028 වසරේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත යැවීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් European Space Agency (ESA)ට සිය අවසන් යෝජනාව (final bid) ඉදිරිපත් කර තිබෙනවා.

මෙම යෝජනාව ESA විසින් අනුමත වුවහොත් ඇය ඕස්ට්‍රේලියානු කොඩිය යටතේ අභ්‍යවකාශයට යන පළමු නිල නියෝජිතවරිය බවට පත්වෙනවා. 2024 දී සිය මූලික ගගනගාමී පුහුණුව අවසන් කළ ඇයට ජර්මනියේ ESA පුහුණු මධ්‍යස්ථානයේ සහ ඇමරිකාවේ NASA පහසුකම් යටතේ වැඩිදුර පුහුණුවීම් ලබාගැනීමට ද සිදුවෙනවා.

ESA මගින් මීට පෙර ඩොලර් මිලියන 100ක පමණ පිරිවැයක් ඇස්තමේන්තු කර තිබූ අතර රජය විසින් යෝජනා කළ නවතම මූල්‍ය වටිනාකම මෙතෙක් හෙළි කර නැත. "flyKatherine" campaign එක හරහා මේ වන විට ඩොලර් මිලියන 25ක මුදලක් එකතු වී තිබෙනවා. ඊට දානපතියන්ගෙන් ලැබුණු ඩොලර් මිලියන 6ක මුදලක් සහ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ සහායද ඇතුළත් වෙනවා. රජයේ යෝජනාව සම්බන්ධයෙන් ESA හි අවසන් තීරණය මෙම වසර අගදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.


23/10/2026

🎄මේ Christmas එකේ පුංචි හීනවලට ලොකු හයියක් වෙමු!

අපේ හෙට දවස වෙනුවෙන් කැපවුණු වීරයන්ගේ දරුවන්ට, මේ නත්තලේ අපි ආදරයත් සතුටත් තෑගි කරමු ❤️

පුංචි පොතක්, පැන්සලක්, පාසල් උපකරණයක්… ඔබට පුංචි දෙයක් වුණත්, ඒ පුංචි හිතකට ලොකු බලාපොරොත්තුවක් වෙන්න පුළුවන් 🥹💕

🎁 Join Trico Melbourne in making little hearts smile this Christmas!

ඔබේ පුංචි දායකත්වයෙන් ඔවුන්ගේ හෙට දවස තවත් ලස්සන කරමු ✨

📚 Donate: Stationery, Exercise Books & School Supplies

📅 Donations Open Until 1st December

❤️ A Little Gift. A Big Smile. A Brighter Tomorrow.

📞 +61 3 9796 3775
🌐 tricointernational.com.au

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය මවිත කළ ශ්‍රී ලංකා කණ්ඩායම!ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන තවත් එක් සුවිශේෂී ...
22/10/2026

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය මවිත කළ ශ්‍රී ලංකා කණ්ඩායම!

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන තවත් එක් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකියාව උදාවුණා. ඒ පාකිස්තාන පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඔක්තෝබර් 22 වැනිදා පැවැති තරගයෙන් එංගලන්තය පරාජය කරමින් කඩුලු 2ක සටන්කාමී ජයක් වාර්තා කිරීමත් සමඟයි.

රාවල්පින්ඩිහිදී පැවැති මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 430ක අති දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉනිමේ එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී (49.5) කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකරමින් තරගයේ ජය තහවුරු කරගත්තා.

මෙය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් හඹාගොස් ජයලැබූ දෙවන ඉහළම ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්වෙනවා.ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් පවන් රත්නායක (130), දසුන් ශානක (97), අවිශ්ක ප්‍රනාන්දු (97) සහ ජනිත් ලියනගේ (61) විශිෂ්ට ඉනිම් ගොඩනගමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.


ඕස්ට්‍රේලියාවේ ගොඩයන්න ඕනෙද? අනාගතයේ වැඩිම ඉල්ලුමක් ඇති job fields 10ක්සම්පූර්ණ විස්තරය 1වෙනි comment එකෙන් 👇           ...
22/10/2026

ඕස්ට්‍රේලියාවේ ගොඩයන්න ඕනෙද? අනාගතයේ වැඩිම ඉල්ලුමක් ඇති job fields 10ක්

සම්පූර්ණ විස්තරය 1වෙනි comment එකෙන් 👇


BYD වලට තරඟයක් දෙන්න එන අලුත්ම Budget EV එකGAC Aion UT Cross!Chinese car-maker GAC සමාගම ඔවුන්ගේ අලුත්ම Aion UT Cross el...
22/10/2026

BYD වලට තරඟයක් දෙන්න එන අලුත්ම Budget EV එක
GAC Aion UT Cross!

Chinese car-maker GAC සමාගම ඔවුන්ගේ අලුත්ම Aion UT Cross electric SUV රථය 2027 වසරේදී Australia වෙළඳපොලට නිකුත් කිරීමට මේ වනවිට සැලසුම් කරමින් සිටිනවා. මෙහි ආරම්භක මිල ඩොලර් 30,000 ක් පමණ වනු ඇතැයි බලාපොරොත්තු වන අතර මෙය Leapmotor B03X සහ BYD Atto 2 වැනි affordable Chinese EVs වලට ප්‍රබල තරඟයක් ලබා දෙනු ඇත. මෑතකදී පැවති 2026 Paris Motor Show හිදී unveil කරන ලද මේ GAC Aion UT Cross රථය, දැනටමත් ඕස්ට්‍රේලියාවේ අලෙවි වන Aion UT electric hatchback රථයේ SUV-inspired version එකක් විදිහට හඳුන්වනවා.150kW/210Nm front-mounted motor එකක් සමඟින් එන මෙය front-wheel-drive SUV එකක් ලෙසයි නිර්මාණය කර තිබෙනවා. 60kWh LFP (lithium iron phosphate) battery එකක් සහිත මෙහි claimed WLTP driving range එක 400km වෙනවා. එමෙන්ම ගැලපෙන DC fast charger එකක් හරහා විනාඩි 24කින් 30% සිට 80% දක්වා charge කර ගැනීමේ හැකියාව පවතිනවා.

සාමාන්‍ය UT hatchback එකට වඩා 20mm කින් suspension raise කරලා තියෙනවා. ඒ වගේම black wheel-arch extensions, protective lower body cladding, roof rails සහ wider 225mm tyres මේකට rugged SUV look එකක් ලබා දෙනවා. Hatchback එකේ තියෙන 2750mm wheelbase එක මේකෙත් තියෙන නිසා හොඳ spacious interior එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ලීටර් 440 ක luggage capacity එකක් සහ interior storage compartments 24ක් මේකේ අන්තර්ගතයි. Airbags 7ක් ඇතුලත් වන අතර body structure එකෙන් 71% ක්ම high-strength steel වලින් නිමවා තිබෙනවා. මේ අතර GAC සමාගම විසින් 2026 අවසන් වීමට පෙර $30,000 ට අඩු මිලකට Aion UT Standard Range (SR) hatchback එකක් ද හඳුන්වා දීමට නියමිතයි. Right-hand-drive UK market එකටත් මේ UT Cross රථය release කරන්න confirm කරලා තියෙන නිසා Australia launch එක ඉතා ඉක්මනින්ම සිදුවනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. ඉදිරි වසර කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ top 10 car brands අතරට පැමිණීමේ GAC සමාගමට හැකියාව ලැබිය හැක.



ඕස්ට්‍රේලියාවේ ගෙවල් ගන්න හිටපු අයට සුපිරි ආරංචියක්!ප්‍රධාන නගරවල House Prices පහළටසම්පූර්ණ විස්තරය 1වෙනි comment එකෙන් ...
22/10/2026

ඕස්ට්‍රේලියාවේ ගෙවල් ගන්න හිටපු අයට සුපිරි ආරංචියක්!
ප්‍රධාන නගරවල House Prices පහළට

සම්පූර්ණ විස්තරය 1වෙනි comment එකෙන් 👇


Address

Suite 809/530 Little Collins Street
Melbourne, VIC

Alerts

Be the first to know and let us send you an email when Sannasa Digital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share