23/05/2026
"ගී දම් පද"
ගී පද
දම් පදවලට පෙරැළෙන
දැහැමි දෙහෝරාව.......
(නොමිළයේ කෙරෙනා දැහැමි සද්කාර්‍යයක් )
පූජ්‍ය ගරු කිරඹ සුමංගල හිමි සහ
පූජ්‍ය ගරු කොහොලංකල කෝවිද හිමි සමගින්,
Saman Kularatne සහ
Sisira Dissanayake Sisira Dissanayake
ගායනා:
විශාරද Chamari Weerakoon ඇතුළු
"සා ග රි" කලායතනයේ සිසු සිසුවියන්
වාදන:
Thilaka Kulathunga
ඇතුළු පිරිස.
සංවිධානය:
පූජ්‍ය ගරු කොහොලංකල කෝවොද හිමිගේ
අනුශාසකත්වයෙන්,
Buddhist Cultural Centre
Melbourne
📅 30th May 2026
⏰ 6:30 PM
📍Polish House Syrena
1325 Stud Rd, Rowville VIC 3178