09/06/2026
Haunted Stream Track එක කියන්නේ High Country වල තියෙන ලස්සනම adventure tracks වලින් එකක්! 😍🚙
50+ water crossings, old gold mining history, awesome camping spots සහ unforgettable views. Track එක hard නෙවෙයි, හැබැයි adventure එක නම් 100% guaranteed! 💦🏕️
මේ වගේ places වලට යද්දි තමයි Australia වල ඇත්ත beauty එක දැකගන්න පුළුවන්. ❤️
📍 Haunted Stream Track, VIC High Country
🚙💦🏕️