Muthu And Sudu

Muthu And Sudu හැමොම ආදරෙන් පිලිගන්නවා මගේ පුන්චි Page එකට

A nadda 🥹
04/09/2026

A nadda 🥹

😁😁😁😁
02/09/2026

😁😁😁😁

01/09/2026

🤤🤤🤤 ゚viralシ

😂😂😂oyage yaluwoth mehemada
01/09/2026

😂😂😂oyage yaluwoth mehemada

31/08/2026

♥️♥️♥️♥️

27ka MN 🥵
30/08/2026

27ka MN 🥵

🥵🥵
29/08/2026

🥵🥵

මේ මොහොත වෙද්දි ලංකාවෙ ගොඩක් අයගෙ Whatsapp account හැක් වෙමින් යනවා. Link click නොකරන අයගෙ පවා whatsapp ඉබේම හැක් වී යාම...
27/08/2026

මේ මොහොත වෙද්දි ලංකාවෙ ගොඩක් අයගෙ Whatsapp account හැක් වෙමින් යනවා. Link click නොකරන අයගෙ පවා whatsapp ඉබේම හැක් වී යාම තමයි මේකෙ තියෙන භයානක කම.

අද උදේ ඉදන් මගෙ Whatsapp එකටත් එක දිගටම OTP එනවා. දැනට දෙසැරයක් logout වෙලා ගියා. Two factor verification දිලා තියෙන නිසා යන්තම් recovery කර ගත්තා. ඒත් තවමත් එක දිගට OTP එනවා. කොයි වෙලේ account එක නැතිව යාවිද දන්නෙ නෑ. පුදුම කරුමයක්.

මේක දැනට වැඩියෙන්ම වෙන්නෙ hutch number වලට. අනිත් ඒවටත් සමහර අයට වෙලා තියෙනවා. මේකෙන් බේරෙන්න කරන්න තියෙන්නෙ,
1) Whatsapp auto download off කරන්න.
2) Whatsapp එක update කරන්න.
3) phone එක update කරන්න.
4) Whatsapp වල two steps verification On කරන්න.
5) recovery email එකක් දාගන්න.

හැබැයි මේ සේරම කරලා තිබිලත් මගෙ එකට තවම OTP එනවා. හදාගන්න හරි ක්‍රමයක් හොයා ගත්තොත් දැනුවත් කරන්නම්. දැනට මමත් මගෙ account එක බේරගන්න try කරන ගමන් ඉන්නෙ.

ඔයාලගෙ අත්දැකීම් පහළින් comment කරන්න. කාට හරි වැදගත් වේවි!

Update- දැනට මේ අවදානම තියෙන අය Whatsapp advanced settings වලට ගිහින් ඒකෙ සේරම On කරන්න.

😆😆😆😆😆
26/08/2026

😆😆😆😆😆

Address

99 Spriggs Drive
Melbourne, VIC
3136

Alerts

Be the first to know and let us send you an email when Muthu And Sudu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Muthu And Sudu:

Shortcuts

Share