25/06/2025
ඉටිම් ඉටිම් යලුවනෙ අයෙමත් ලයිව් දාමුද
PC එකක් Build කරන්න හිතන් ඉන්නවා න්ම් දෙපාරක් හිතන්න එපා කෙලින්ම චාමා එකෙන් ගන්න. Warranty ඉවර වෙලා තිබ්බ මොනිටොර් එකකට තම මෙ replacement එකට හම්බුනෙ. Thank you Chama Computers & Chamathka De Silva