18/07/2026
This version of “Adawwa” was originally taught by Imbulgoda Gurunnanse. It has been passed down through generations and was taught to me by my mother, Shirani De Costa. I am deeply grateful to carry forward this treasured tradition and to honor the lineage of my teachers.
Shiranga Narthana Asapuwa
P.S Each dancer may perform this Adawwa in a unique way, reflecting their own style and artistic expression.🙏🏻
මෙම අඩව්ව මෙම ආකාරයෙන් නර්තනය කිරීමට ඉගැන්වනු ලැබුවේ ඉඹුල්ගොඩ ගුරුන්නාන්සේ විසිනි. එය මට උගන්වනු ලැබුවේ මගේ මව වන ශිරානි ද කොස්තා විසිනි. ඇය හරහා මා උගත් මෙම ගුරු පරම්පරාවේ උරුමය ඉමහත් ගෞරවයෙන් අගය කරමි.
අතිරේක සටහන: මෙම අඩව්ව එක් එක් නර්තන ශිල්පීන් තමන්ටම ආවේණික වූ ශෛලිය හා කලාත්මක හැඩතල අනුව විවිධ අයුරින් ඉදිරිපත් කළ හැකිය.🙏🏻