Mano's Journal

Mano's Journal Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mano's Journal, Arts & Crafts Store, Beechworth.

Winter Walk.... ඔයාලා දන්නවානේ මේ Australia වල ගෙවෙන්නේ winter Season එක.. කොල හැලුන ගස් ...සීතල දරන් පිපෙන මල්... මේ පර...
17/06/2026

Winter Walk....
ඔයාලා දන්නවානේ මේ Australia වල ගෙවෙන්නේ winter Season එක.. කොල හැලුන ගස් ...සීතල දරන් පිපෙන මල්... මේ පරිසරය තවත් ලස්සන කරනවා...

17/06/2026

Good morning ...එනන මාත් එක්ක ටිකක් ඇවිදින්න යමු..

මට මේ රටේ දකින දකින තැන අමුතු සුන්දරත්වයක් තියෙනවා.... බලන්න මේ පාරේ ලස්සන...
15/06/2026

මට මේ රටේ දකින දකින තැන අමුතු සුන්දරත්වයක් තියෙනවා.... බලන්න මේ පාරේ ලස්සන...

කැලෑ මලක වුවත් සුන්දරත්වය  🍃
15/06/2026

කැලෑ මලක වුවත් සුන්දරත්වය 🍃

Winter පටන් ගත්තා...දැන් ගස් හරියට ඇටසැකිලි වගේ....සීතලට එයාලා හැඩගැහෙන විදිය...
04/06/2026

Winter පටන් ගත්තා...දැන් ගස් හරියට ඇටසැකිලි වගේ....සීතලට එයාලා හැඩගැහෙන විදිය...

📷 by Me...
04/06/2026

📷 by Me...

good morning ...!
04/06/2026

good morning ...!

01/06/2026


ජුනි පලවෙනිදා කියන්නේ Australia වලට winter එක පටන් ගන්නවා... දැන් අපිට උශ්නත්වය 7C°... වෙනදාට 6.30ට විතර පායන ඉර දැන් ගොඩාක් පරක්කු වෙලා පායන්නේ...බලන්න මේ උදේ 7.15ට මං ගත්ත video එක... අපිට තවම කලුවරයි.... ඒ වගේම වැස්ස...අපිට හිම වැටුනේ නැතත් නිතරම අයිස් වැසි වැටෙනවා... අපි ඉන්න පැත්තේ ඉදන් 200km ගියාම හිම බලන්න යන්න පුලුවන්...අපි ඉන්න ගම මෙච්චරටම සීතල කදු වලල්ලකින් වට වෙලා තියෙන නිසා....මේ ගම තමයි wagga wagga

මේ වගේසීතල හැන්දෑවක... වැවක්ලග ඉද්දි .... මාර feeling එකක් දැනෙන්නේ...මං ආසම අහසේ මැවෙන රටා වතුරේන් පේන විදියට....      ...
26/05/2026

මේ වගේසීතල හැන්දෑවක... වැවක්ලග ඉද්දි .... මාර feeling එකක් දැනෙන්නේ...මං ආසම අහසේ මැවෙන රටා වතුරේන් පේන විදියට....

25/05/2026

දවසක් දා හැන්දෑවක....

Address

Beechworth, VIC

Website

Alerts

Be the first to know and let us send you an email when Mano's Journal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share