ZplayZ 🔴Welcome Back HOMIES...!!!🔴

25/03/2026

අයියයි මල්ලියි 🥱

අවුරුදු ගාණක මහන්සිය විනාඩි ගානකින් වතුරෙ ගියා මීට ගොඩ කාලෙකට කලින්... 😪 ඒ මම Live streaming පටන් ගත්ත මුල්ම page එකට වැ...
23/02/2026

අවුරුදු ගාණක මහන්සිය විනාඩි ගානකින් වතුරෙ ගියා මීට ගොඩ කාලෙකට කලින්... 😪 ඒ මම Live streaming පටන් ගත්ත මුල්ම page එකට වැදුන strike එකකින් page එකේ monetisation නැතිවුන නිසා... කරන්න පුළුවන් හැමදේම කලත්, දන්න හැමෝම කොහොම try කලත් ආයෙත් මේ page එකට monetisation ගන්න බෑ කියපු නිසා මං වැඩේ අතෑරලා අලුතින් මුල ඉදං page එකක් පටං අරගත්තා...(ZplayZ.2) හිතාගන්න බැරි විදියෙ raids වලින් දවස් 3ක් 4ක් යද්දි ඒ page එකේ followers 1K කරල දුන්න Hashano G මතක් කරන්න ඕනෙ..🥹ඒ උනත් ඒ page එකෙත් payouts හදනකොට මගෙ අතින් උන mistake එකක් නිසා monetisation disable උනා...🥲 එහෙම උනත් මං වැඩේ අතාරින් නැතුව මගෙ 3න් වෙනි page එකත් හදල (ZplayZ.3) ඒකෙන් Live streaming කරගෙන යන අතරෙ Facebook එකට තියෙන අපල වැඩි නිසා YouTube, TikTok platform වලත් stream කරන්න පටන් ගත්තා...🙂
https://www.youtube.com/
https://www.tiktok.com/

Facebook එකේ ඉස්සර වගේ ලොකු reach එකක් නැති හින්දත්, YT එකටයි TikTok එකටයි focus කරන්න හිතුන නිසාත් මම පස්සෙ හදපු FB page දෙකම අයින් කරල මගෙ first FB page එකේ ආයෙත් live එක දාන්න පටන් ගත්තා...😇

හොඳම ටික වෙන්නෙ මීට දවස් දෙකකට කලින් 🫨

නිකමට මගෙම FB live එකට ගිය මට comment section එකෙ stars send කරන්න පුළුවන් කියල පෙනුනත් මං විශ්වාස කලේ නෑ...😏 (මොකද FB එකේ bugs ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ) ඒත් stars buy කරන්න හැදුවම තමා මට අම්මටසිරි වෙන සතුටක් ආවේ...🥶 අවුරුදු ගණක මහන්සිය එදා වතුරේ ගිය උනත් ආයේ ඒ page එකේම monetisation enable වෙයි කියල මන් කවදාවත් හිතුවේ නෑ...🙂‍↔️ ඉතිං මං ආයෙත් මේ page එකෙන් දිගටම livestream එක ගේන්න හිතාගෙන ඉන්නව... කලින් වගෙ ආතල් ගන්න ඒ දවස්වල හිටපු කොල්ලො කවුරුත් නැති උනත් මාව follow කරල set උන මගේකාලා ඔක්කොම අයෙත් like එකක් හරි දාල යන්න live එකට සෙට්වෙයි කියල විශ්වාසෙන් ඉන්නව... එහෙනන් මගෙ හෑල්ල මෙතනින් නවත්තනව... ආදරෙයි උබල ඔක්කොටම...😘

ජයවේවා,
Happy Gaming,
Z 💖

Address

Sharjah

Website

Alerts

Be the first to know and let us send you an email when ZplayZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to ZplayZ:

Share