09/10/2026
ඊශ්රායල් ඉදිකිරීම් රැකියා ගිවිසුම් ලබාදීම සම්බන්ධයෙන් PIBA තීරණයට එරෙහිව එරට සමාගම් විරෝධය පළ කරන බවට තොරතුරු වාර්තා වේ.
📅 2027 ජනවාරි 01 සිට රැකියා ගිවිසුම් රජය හරහා පමණක් ලබාදීමේ තීරණය සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද? 🤔
මේ තීරණය වෙනස් වෙයිද?
අපේක්ෂාවෙන් බලා සිටින අපේ ශ්රී ලාංකික තරුණයන්ට සුබ ආරංචියක් ලැබෙයිද?
⚠️ සැලකිය යුතුයි: මෙම තීරණය සම්බන්ධයෙන් අවසන් නිල තත්ත්වය තහවුරු කරගෙන පමණක් තොරතුරු පිළිගන්න.
❤️ අපේ කොල්ලන්ගේ ඊශ්රායල් සිහිනය සැබෑ වේවා!
👇 ඔබේ අදහසත් Comment කරන්න. මේ තීරණය වෙනස් වෙයි කියලා ඔබ හිතනවාද?
🇱🇰✈️🇮🇱