Echo Music

Echo Music Enchanted Acoustics

15/07/2024

Sp බාලසුබ්‍රමනියම් මහතාගේ ගැයුමක්..
ඔබත් රසවිඳින්න..😘❤

29/06/2024

අහන්න ඒ හඬ..❤

21/06/2024

ඒ ගිතාරුවේ හැඩ ❤

“With music I feel comfortable.” 🎶 ✨
20/06/2024

“With music I feel comfortable.” 🎶 ✨

19/06/2024

කඳුලු වැගිරෙන තැන්වල හිනා වෙන එක ඇත්තට පුරුදු කර ඇති මලක් වේනම් ඒ තමයි රොබරෝසියා...

පාලු පාරක ඈතක කෙලවරම බංකුව උඩ දුටුවෙ නැතිවද හවසට ඈඳිගන්නවා ඇය නිතරම...

දුකම හුරු කල දෑසට ප්‍රේමයක එලි දල්වන එකම විතරයි ලස්සන පවසාවි රොබරෝසියා...❤

කසුන්

16/06/2024

හිත තාම මනමාලයි ❤

සංගීතය : Tharindu Jayasinghe
පද රචනය : Chamara Prasanna Kodithuwakku
ගායනය : Kasun Weerasinghe
රූප රචනය : Bhagya Rajitha Liyanaarachchi
වාදනය : Mahendra Pasquel

15/06/2024

කාලෙකට කලිං ඈ වෙනුවෙන් කල නිර්මාණයක් ඔබට අහන්න දෙන්න හිතුනා... ❤

සම්පූර්ණ සිංදුව හවසට අහමු..එන්න Echo Music page එක පැත්තට

03/06/2024

I got 161 reactions and 13 replies on my recent top post! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

01/06/2024

සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා.. ❤

නුදුරේම අප අතරින් වියෝවන්නට යෙදුනු ඒ "ආනන්ද පෙරේරා" නම් සංගීත ගුරුවරයාට.. ශිල්පියාට..
අධ්‍යක්ෂවරයාට..
මේ ගැයුම උපහාරයක්ම වේවා..🥹❤

සිළිලාර සිත නයනා(Cover song)

සංගීතය- ආනන්ද පෙරේරා
පදරචනය- සමන් අතාවුදහෙට්ටි
ගායනය- අතුල අධිකාරි







https://youtube.com/-dl9ti?si=CHgVMF6gqGPqtFA8

Please subcribe our youtube channel❤

https://www.facebook.com/profile.php?id=61556790085566&mibextid=ZbWKwL

Please follow share and like our Echo Music page ❤

Echo Music https://www.tiktok.com/.music0?_t=8kSNqEaUCaA&_r=1

Please follow share and like our TikTok channel❤

Contact for special
events🇦🇪
Call/Whatsapp
+971526872932

28/05/2024

මට පෙර උරුම ආලය ❤

තාත්තා උනත් මා බත සරි කරන(Cover song)

පදරචනය- සුනිල් ආරියරත්න
ගායනය- ඩබ්ලිව්.ඩී අමරදේව
සංගීතය- රෝහණ වීරසිංහ







https://youtube.com/-dl9ti?si=CHgVMF6gqGPqtFA8

Please subcribe our youtube channel❤

https://www.facebook.com/profile.php?id=61556790085566&mibextid=ZbWKwL

Please follow share and like our Echo Music page ❤

Echo Music https://www.tiktok.com/.music0?_t=8kSNqEaUCaA&_r=1

Please follow share and like our TikTok channel❤

Contact for special
events🇦🇪
Call/Whatsapp
+971526872932

Address

Sharjah
Dubai

Alerts

Be the first to know and let us send you an email when Echo Music posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Echo Music:

Share