Dreamy Feels

Dreamy Feels Live in your own dreamy world💭🖤

28/06/2026

Please problems....

ඇයි මෙහෙම වෙන්නෙ.?
24/06/2026

ඇයි මෙහෙම වෙන්නෙ.?

23/06/2026

මිස් උනා නම් මිස් උනා...
එච්චරයි

21/06/2026

යන්න ඕනකම තිබුනනම් ඔයාට තිබුන මාව මෙච්චර ලංකර ගන්නැතුව ඉන්න...
දැන් මන් දන්නෙ නෑ ඔයා නැතුව ජීවත් වෙන්න..
කියන්න.....කොහොමද මන් ඉන්නෙ ඔයා නැතුව?

20/06/2026

ඔයා මන් ලග නෑ කියල තාමත් මට හිතා ගන්න බෑ.....සැරෙන් සැරේට තාමත් ෆෝන් එක දිහා බලනව පුරුද්දට වගේ...🥺

19/06/2026

19/06/2026

මට ඕනි මාව....ඉස්සර හිටපු මාව...
හිත් කඩන්න ලේසී...ඒත් ඒව ආයෙම හදන්න අම්මරුයි නෙමෙයි.බෑ....🥺

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Dreamy Feels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category