05/09/2026
🪄 Hogwarts වලට යන්න ලෑස්තිද? 🏰✨
අද අපි යන්නේ Harry Potter universe එකේ legendary Hogwarts School of Witchcraft and Wizardry එකට! ⚡🧙♂️
✨ Hogwarts explore කරමු
🪄 Powerful spells ඉගෙන ගමු
🏰 Magical world එක explore කරමු
⚔️ Epic battles වලට මුහුණ දෙමු
🐉 Dark secrets & mysteries හොයාගමු!
අද ඉඳන් අපේ Hogwarts journey එක පටන් ගන්නවා! 🔥
🎮 Game: Hogwarts Legacy
🎙️ Language: Sinhala + English
🔴 Live Gameplay: Join the journey & chat with us!
Hapoi Gaming ❤️ Subscribe | Follow | Share!