Ceylon Family In Abu dhabi-UAE".

Call Directions Website Contact the establishment

Ceylon Family In Abu dhabi-UAE". Digital creator sharing Sri Lankan life in UAE 🇱🇰🇦🇪
📍 Abu Dhabi
🎥 Vlogs | Food | Travel | Family life
Follow for real experiences & good vibes ✨

23/10/2026

ඩුබායි කියන්නෙ රටක් නෙවෙයි.🤔අනිත් එක ... අපි ඉන්නෙත් ඩුබායි නෙවෙයි.😁අබුදාබි වල... 🥰ඒක ⁣නෙවෙයි කාරණාව කොතන කොහොම හිටියත් හවසට බොන ප්ලේන්ටිය අමතක කරන්න පුලුවන්ද හා මං අහන්නෙ.🫣🤭

20/10/2026

• කොහොමද ඒක? 🤷‍♂️ අපිටත් පැත්තක් දෙන්න අපි කරන්නම්..." Please AKD Please




Nilantha Rathnayake

19/10/2026

අබුඩාබි Ferrari World එකේ වහල උඩින් ඇවිදපු අපේ පළවෙනි රූෆ් වෝක් අත්දැකීම! 😱🔥 මේක නම් සුපිරිම එකක්.
Adrenaline rush at its best! Walking on the iconic red roof of Ferrari World Abu Dhabi for the first time. 🎢✨
අංගසම්පූර්ණ වීඩියෝව ළඟදීම Ceylon Family Abu Dhabi පිටුවෙන්. Full experience video coming out soon on Ceylon Family Abu Dhabi. Don't miss it! 🎬👀 Stay tuned! ⏳👇
Ferrari World Yas Island, Abu Dhabi

10/10/2026

අද තමයි දවස . OCTOBER 10. U.A.E ඔයාලා හැමෝම ලෑස්තිද ? NEXT GENERATION LIVE IN DUBAI
Dbd David

09/10/2026

මගේ ජීවිතය ලස්සන කරපු, හැම සතුටකදිම වගේම දුකකදිම හෙවනැල්ලක් වගේ මගේ ළඟින්ම හිටපු මගේ ආදරණීය බිරිඳට සුබම සුබ උපන්දිනයක් වේවා! ඔයා මගේ ජීවිතයට ආපු දවසේ ඉඳන් මට දුන්න ආදරය, රැකවරණය වචනවලින් විස්තර කරන්න බැරි තරම්. මගේ මුළු ලෝකයම ඔයයි. නිදුක් නිරෝගී, සතුට පිරුණු වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මගේ රත්තරං! මම ඔයාට හැමදාමත් ගොඩක් ආදරෙයි! ❤️🌸
Happy Birthday to the queen of my heart and the love of my life! Thank you for walking beside me through every storm and making my world so beautiful. Having you as my wife is the greatest blessing I could ever ask for. May this new year of your life bring you endless happiness, good health, and all the success. I love you to the moon and back, my beautiful wife! 💖🎉
#ෆේස්බුක් #ටික්ටොක්

09/10/2026

බලපන් යකූ. 🤣🤣🤣🤣🔫🔫🔫😁
New trend

25/09/2026

හැමදාම රට වෙනුවෙන්ම කැපවුණු විරුවෝ 🫡🫡

25/09/2026

UAE ඩුබායි වැසියනි, ඔබ සූදානම්ද? ANORA ආඩම්බරයෙන් ඉදිරිපත් කරන "Next Generation" සජීවී සංගීත ප්‍රසංගය ප්‍රථම වතාවට ඩුබායි හිදී.Tharanga, Asantha, Kavindya සහ SMS Fernando යන ඔබේ ප්‍රියතම තරු රැසකගේ සහභාගිත්වයෙන්, ජනප්‍රිය නිවේදක ජනප්‍රිය ජයනාත්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම අමතක නොවන සංගීත රාත්‍රිය මඟ හැර ගන්න එපා.දිනය: 2026 ඔක්තෝබර් 10, සෙනසුරාදාවේලාව: සවස 5.00 සිට අලුයම 1.00 දක්වාස්ථානය: Etisalat Sports Academy AC Hall, ඩුබායිවිශේෂ දීමනාව:"Signature Fan" ප්‍රමෝ කෝඩ් එක භාවිතා කර 25% ක සුවිශේෂී වට්ටමක් ලබා ගන්න. සාමාන්‍ය ප්‍රවේශ පත්‍රයක මිල AED 69 ක් වන අතර, මෙම දීමනාව යටතේ ප්‍රවේශ පත්‍රයක් AED 45 ක් වැනි විශේෂ මිලකට ලබා ගත හැක. (දීමනාව වලංගු අවසන් දිනය: 2026 ඔක්තෝබර් 1)දැනටමත් ප්‍රවේශ පත්‍ර 50% ක්ම අලෙවි වී අවසන් බැවින් සහ ආසන සංඛ්‍යාව 1,200 කට සීමා කර ඇති බැවින් අදම ඔබේ ප්‍රවේශ පත්‍රය වෙන් කරවා ගන්න.විමසීම් සහ වෙන් කිරීම් සඳහා අමතන්න: 056 166 4822Dubai, are you ready? ANORA proudly presents "Next Generation" Live in Dubai for the very first time.Get ready for an unforgettable night of music, people, and memories featuring your favorite stars Tharanga, Asantha, Kavindya, and SMS Fernando, hosted by the amazing compere Janapriya Jayanath.Date: Saturday, 10th October 2026Time: 5.00 PM to 1.00 AMVenue: Etisalat Sports Academy AC Hall, DubaiSpecial Offer:Use the Promo Code "Signature Fan" to get 25% OFF. Grab your discount tickets for just AED 45 instead of the regular price of AED 69. Hurry, this special offer ends on 1st October 2026.With only 1,200 limited seats available and 50% already sold out, don't wait until the last minute.For tickets and inquiries, contact now: 056 166 4822

24/09/2026

දින්නෝ .🥰🥰🥰🥰🥰❤️❤️❤️
Athi යාන්තම් .

20/09/2026

ඩුබායි වැසියනි, ඔබ සූදානම්ද? ANORA ආඩම්බරයෙන් ඉදිරිපත් කරන "Next Generation" සජීවී සංගීත ප්‍රසංගය ප්‍රථම වතාවට ඩුබායි හිදී.Tharanga, Asantha, Kavindya සහ SMS Fernando යන ඔබේ ප්‍රියතම තරු රැසකගේ සහභාගිත්වයෙන්, ජනප්‍රිය නිවේදක ජනප්‍රිය ජයනාත්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම අමතක නොවන සංගීත රාත්‍රිය මඟ හැර ගන්න එපා.දිනය: 2026 ඔක්තෝබර් 10, සෙනසුරාදාවේලාව: සවස 5.00 සිට අලුයම 1.00 දක්වාස්ථානය: Etisalat Sports Academy AC Hall, ඩුබායිවිශේෂ දීමනාව:"Signature Fan" ප්‍රමෝ කෝඩ් එක භාවිතා කර 25% ක සුවිශේෂී වට්ටමක් ලබා ගන්න. සාමාන්‍ය ප්‍රවේශ පත්‍රයක මිල AED 69 ක් වන අතර, මෙම දීමනාව යටතේ ප්‍රවේශ පත්‍රයක් AED 45 ක් වැනි විශේෂ මිලකට ලබා ගත හැක. (දීමනාව වලංගු අවසන් දිනය: 2026 ඔක්තෝබර් 1)දැනටමත් ප්‍රවේශ පත්‍ර 50% ක්ම අලෙවි වී අවසන් බැවින් සහ ආසන සංඛ්‍යාව 1,200 කට සීමා කර ඇති බැවින් අදම ඔබේ ප්‍රවේශ පත්‍රය වෙන් කරවා ගන්න.විමසීම් සහ වෙන් කිරීම් සඳහා අමතන්න: 056 166 4822Dubai, are you ready? ANORA proudly presents "Next Generation" Live in Dubai for the very first time.Get ready for an unforgettable night of music, people, and memories featuring your favorite stars Tharanga, Asantha, Kavindya, and SMS Fernando, hosted by the amazing compere Janapriya Jayanath.Date: Saturday, 10th October 2026Time: 5.00 PM to 1.00 AMVenue: Etisalat Sports Academy AC Hall, DubaiSpecial Offer:Use the Promo Code "Signature Fan" to get 25% OFF. Grab your discount tickets for just AED 45 instead of the regular price of AED 69. Hurry, this special offer ends on 1st October 2026.With only 1,200 limited seats available and 50% already sold out, don't wait until the last minute.For tickets and inquiries, contact now: 056 166 4822

Address

Al Najda Street/opposite National Cinema/Al Danah Red Tag Building/Zone 1/Abu Dhabi
Abu Dhabi
20000

Alerts

Be the first to know and let us send you an email when Ceylon Family In Abu dhabi-UAE". posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Ceylon Family In Abu dhabi-UAE".:

Shortcuts

Share