21/07/2026
මලකට පුලුවන්ද මෙච්චර දෙයක්?
ප්‍රශ්නත් එක්ක වේදනාවෙන් දුක් විදින කෙනෙක් වෙනුවෙන් ඔයාට පුලුවන් නන් මලක් දෙන්න...දීලා බලන්න පොඩිම හරි වෙලාවකට ඒ ප්‍රශ්න අමතක කරලා එයා හිනාවෙන දිහා✨🌿
සමහර විට ඔයාගෙ ඒ පුංචි මල එයාගෙ මුලු ජීවිතයම වෙනස් කරවන මලක් වේවි ❤️✨
Whatsapp- 071 9962156 📲
Deliver Available🚛
Craft by SEW 🧚🏻
📍Deposite or online transfer available