Bara Awi Praharayak

  • Home
  • Bara Awi Praharayak

Bara Awi Praharayak නොදුටු දේ දකින්න - නොසිතු දේ විඳන්න

සංගීතයට වැටකොටු නැති දංකොටුව නොදුටු දේ දකින - නොසිතු දේ විඳිනදවස 2027 ජනවාරි 02 ! බලාපොරොත්තු සන්නද්ධව සිටින්න !
16/07/2026

සංගීතයට වැටකොටු නැති දංකොටුව
නොදුටු දේ දකින - නොසිතු දේ විඳින
දවස 2027 ජනවාරි 02 !

බලාපොරොත්තු සන්නද්ධව සිටින්න !

15/07/2026

Flashback එක්ක මේරියන්ස් Blend වුනාම තමයි සුපිරිම 🥰

නලින් - රෝසා - රතූ Flashback බරඅවි ප්‍රහාරයේ ....

ඉන්පසු ප්‍රේම ගඟේ පීනාල සතුටින් ප්‍රේම කරයි දෙන්නට දෙන්නා ...

Video Credit - Anu Nimnaazz 👏

වචනයේ පරිසමාප්තියෙන්ම ප්‍රමිතිගත දැවැන්ත ප්‍රසංගයක් සියැසින් විඳින්නට පැමිණි සහ සහය දුන් සැමට තුති ! සුවි⁣ශේෂත්වය නම් කි...
12/07/2026

වචනයේ පරිසමාප්තියෙන්ම ප්‍රමිතිගත දැවැන්ත ප්‍රසංගයක් සියැසින් විඳින්නට පැමිණි සහ සහය දුන් සැමට තුති !

සුවි⁣ශේෂත්වය නම් කිසිඳු අනුග්‍රාහයකු රහිතව අති සාර්ථක ප්‍රසංගයක් ජනගත කිරීමේ අපගේ අරමුණට රට වටින් ලැබුන ආශිර්වාදයයි !

අනුකරණය කල නොහැකිවූ සන්නාමනීය නාමයක් වූ
" Flashback බරඅවි ප්‍රහාරයක් " සැබවින්ම
" නොදුටු දේ දකින්න - නොසිතු දේ විඳින්න "
කැමති අයවලුන්ටම පමණි !

ස්තූතියි කටුනායක ! 🙏❤️

- Jagath Naththandige Media Team -

12/07/2026

දශක 3 ක ගමනේ කිසිදා නොබිඳි විශ්වසනීයත්වයට ගරුකර
බර අවි ප්‍රහාරය සරු කල හිතාදර ඔබ සැමට තුති .

- ජගත් නාත්තන්ඩිගේ -

12/07/2026

සැමට කල නොහැකි දේ කරන ජගත් ගේ වෙනස් වැඩ !
අතිසාර්ථකව මේරියන්ස් රසය Flashback වෙතින් බර අවියෙන් ස්ථානගත කල වගයි !

අද අද අද 😍👏
11/07/2026

අද අද අද 😍👏

මෑතකාලයේ Flashback එක්ක දකින හොඳම Artist lineup එක 😍බරඅවි ප්‍රහාරයෙන්ම විතරමයි !ජූලි 11 කටුනායක ද්‍රාවින්ද මෙන්ඩිස් ක්‍ර...
10/07/2026

මෑතකාලයේ Flashback එක්ක දකින හොඳම Artist lineup එක 😍
බරඅවි ප්‍රහාරයෙන්ම විතරමයි !

ජූලි 11 කටුනායක ද්‍රාවින්ද මෙන්ඩිස් ක්‍රීඩාංගණයේදී ..

හෙට තමයි දවස 😍👏කටුනායක 18 කණුව ද්‍රාවින්ද මෙන්ඩිස් ක්‍රීඩාංගණයට එන්න ...
10/07/2026

හෙට තමයි දවස 😍👏
කටුනායක 18 කණුව ද්‍රාවින්ද මෙන්ඩිස් ක්‍රීඩාංගණයට එන්න ...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Bara Awi Praharayak posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed arts & entertainment?

Share