25/09/2026
ඔන්න ඔයාලත් මේ වගේ අය හොයා ගන්නකෝ...🥰🥰🥰
යාලුවනේ ඔන්න මගේ වැඩ පහසු කර ගන්න වැඩට කෙනෙක් ගත්තා... එයාව පේන්න වීඩීයෝ කරන්න එපාලු ඉතින්.. එක හින්දා හරියට වීඩීයෝ කර ගන්න බැරි උනා... ඔන්න ඉතින් ලස්සනම ලස්සන ඔයාලට අපේ Bloomora page එකත් එක්ක දිගටම රැදිලා හිටියොත් ලස්සනම ලස්සන තෑගී දිනා ගන්නත් අවස්තාව තියෙනවා..
ඉතින් මට ශක්තියක් වෙන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි...
බුදු සරණයි ඔයාලා හැමෝටම🙏 ඒ වගේම ගොඩාක් ආදරෙයි...🥰🥰