Dakune Hikkaduwa SHINY Live Band

  • Home
  • Dakune Hikkaduwa SHINY Live Band

Dakune Hikkaduwa  SHINY   Live Band Dakune Hikkaduwa SHINY Live Band

ඔන්න එහෙනම්,ගැම්මට වෙනසක් බලාපොරොත්තුවෙන්න 🤗
30/10/2021

ඔන්න එහෙනම්,
ගැම්මට වෙනසක් බලාපොරොත්තුවෙන්න 🤗

හික්කඩුව ශයිනි අපේ ගායකයා මනේජ් සංජය අද ඔබ හමුවට වෙනස්ම ආකාරයට .❤❤
27/03/2021

හික්කඩුව ශයිනි අපේ ගායකයා මනේජ් සංජය අද ඔබ හමුවට වෙනස්ම ආකාරයට .❤❤

❤❤❤
26/03/2021

❤❤❤

අද හික්කඩුව ශයිනි අපි බදුල්ලට .❤❤❤❤❤❤
20/03/2021

අද හික්කඩුව ශයිනි අපි බදුල්ලට .
❤❤❤❤❤❤

11/02/2021
අපේ එකා වෙනුවෙන් හදවතේ යුතුකම ඉටු කරමු  ❤❤❤❤❤❤❤
27/01/2021

අපේ එකා වෙනුවෙන් හදවතේ යුතුකම ඉටු කරමු ❤❤❤❤❤❤❤

අසාධාරණෙන් වහන්න බැරි උන,දක්ෂතාවයට පණ පොවන..වැටෙන වට්ටන හැම තැනදීම අපේ එකාට හයියක් වෙන හැමෝට ම ස්තුතියි..🙏❤️
24/01/2021

අසාධාරණෙන් වහන්න බැරි උන,
දක්ෂතාවයට පණ පොවන..
වැටෙන වට්ටන හැම තැනදීම අපේ එකාට හයියක් වෙන හැමෝට ම ස්තුතියි..🙏❤️

විනාඩි 5/6ක් ඇදෙන සිංදුවක්, මැදින් මියුසික් අඩු කරලා, රෙස්ට් එක අඩු කරලා, ටෙම්පො උස්සලා විනාඩි 3ට හදලයි උඹ අද live sing ...
03/01/2021

විනාඩි 5/6ක් ඇදෙන සිංදුවක්, මැදින් මියුසික් අඩු කරලා, රෙස්ට් එක අඩු කරලා, ටෙම්පො උස්සලා විනාඩි 3ට හදලයි උඹ අද live sing කලේ..
කියපු විදියේ අඩු පාඩු හොයන්න කලින්,
වෙන අය කියපුවා එක්ක සංසංදනේ කරන්න කලින් මේ මුලින් කියපු ටිකත් කල්පනා කලා නම් වටිනවා නේද..
මනේජ් ගායකයෙක්, බෑන්ඩ් එකක එකෙක් කිය කිය ඌ කැපෙනකන් කෙල හලන අයට අද සතුටු ඇති..
ඒත් මේ උඹලා අපි වගේම ජිවිතේ දිනන්න පොර කන කොල්ලෙක් බං,
අනිත් සමහර ගායකයෝ වගේම විශාරද පට්ටම් ගහපු අයත් රියැලටි වලට අවා බං.. ඒවා මතක නෑ වගේ මූට විතරක් මඩ ගහන්න එපා..
අද මූ අන්තෙටම වැටුනා.. මොන දේ උනත් අපේ එකාගේ හයියට අපි එක්ක හිටපු 71% ක හැමෝගෙ ම සාධාරණ මනුස්සකමට ස්තූතියි..
උඹට වැටෙන්න දෙන්නෙ නෑ..
සදා ජය මනේජ්.. ❤

Address

Hikkaduwa

Telephone

+94777644501

Website

Alerts

Be the first to know and let us send you an email when Dakune Hikkaduwa SHINY Live Band posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share