Danu crafts

Danu crafts Hair clips
Bracelet
Earrings Available
(32)

Happy customer🥰❤️
21/05/2026

Happy customer🥰❤️

Name tag customize phone charmඔයාලටත් පුලුවන් මේ වගේ ඔයාගෙ name එක add කරලා ලස්සනම ලස්සන phone charm එකක් අපිට කියල හදාග...
18/05/2026

Name tag customize phone charm
ඔයාලටත් පුලුවන් මේ වගේ ඔයාගෙ name එක add කරලා ලස්සනම ලස්සන phone charm එකක් අපිට කියල හදාගන්න

0703271426 Whatsapp for more details

Seed beed bracelets 🥰🧚Wholesale and retail available Wholesale price 135/-😣Retail price 150/- 🥰ඕනම තැනකට dilivery කරනවාC...
17/05/2026

Seed beed bracelets 🥰🧚

Wholesale and retail available
Wholesale price 135/-😣
Retail price 150/- 🥰

ඕනම තැනකට dilivery කරනවා
Cash on dilivery 300/-
Speed post 200/-

ඕන අය පහල ලින්ක් එකෙන් catalog එක හරහා ඕඩර් එක දාගන්න ලමයිනේ 🤩🧚

https://wa.me/c/94703271426


Happy customer 🥰
20/04/2026

Happy customer 🥰

Colours ගොඩකින් මේ seed beed bracelets මගෙන් ඔයාලට ගන්න පුලුවන් 200/- විතරයි Wholesale විදිහට ගන්නත් පුලුවන් එකක් දෙකක් ...
18/04/2026

Colours ගොඩකින් මේ seed beed bracelets මගෙන් ඔයාලට ගන්න පුලුවන්

200/- විතරයි
Wholesale විදිහට ගන්නත් පුලුවන්
එකක් දෙකක් ගන්නත් පුලුවන්.

Gift එකක් වුනත් customize කරගන්න පුලුවන්

0703271426 Whatsapp

Cash on dilivery 300/-

New look 🤩Ready වෙන ගමන්🌝
13/04/2026

New look 🤩
Ready වෙන ගමන්🌝

Seed beed bracelets Wholesale වගේම retail විදිහටත් දැන් ගන්න පුලුවන් Whatsapp 0703271426 ゚viralシviralシfypシ゚viralシalシ    ...
31/03/2026

Seed beed bracelets

Wholesale වගේම retail විදිහටත් දැන් ගන්න පුලුවන්

Whatsapp 0703271426

゚viralシviralシfypシ゚viralシalシ

ආතල් එකට ඕඩර් දාන return හෙරක් මේඕඩර් එක ගත්තද අහද්දි කුනුහරපෙන් බනිනවා මේ ගෑනි..Cash on dilivery දෙන්නෙ එයාලට පහසු නිසා...
31/03/2026

ආතල් එකට ඕඩර් දාන return හෙරක් මේ
ඕඩර් එක ගත්තද අහද්දි කුනුහරපෙන් බනිනවා මේ ගෑනි..
Cash on dilivery දෙන්නෙ එයාලට පහසු නිසා ලොකු ගානක order එකක් නෙමෙයි ඒ උනාට Cod ගාන අපි අතින් දීලනෙ Post එකට පාර්සල් දාන්නෙ.මේ ගෑනි කතා කරන්නෙ හරියට මන් බලෙන් ඕඩර් එක දැම්මා වගේ කවුරුත් මෙයාට ඕඩර් දාන්න එපා.පුලුවන් අය මේක up කරලා share කරන.ගොඩක් ඉන්නෙ small business කරන අය මේ වගේ අය දෙන්නෙක් විතර හම්බුනා කියන්නේ අපිට කිසිම ලාබයක් නෑ
Plz share

Seed beed bracelets  10ක ඕඩර් එකක්ඔයාලටත් මේ වගේ bracelet හදා ගන්න ඕනනම් whatsapp මැසේජ් එකක් දාන්න 😇
31/03/2026

Seed beed bracelets 10ක ඕඩර් එකක්
ඔයාලටත් මේ වගේ bracelet හදා ගන්න ඕනනම් whatsapp මැසේජ් එකක් දාන්න 😇

Address

School Road , Warawewa , Galgamuwa.
Galgamuwa
60739

Website

Alerts

Be the first to know and let us send you an email when Danu crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share