MAHEE

MAHEE Live in the moment__

ආදරෙයි නම් ආදරේ කියන්නපස්සෙ කියනවාහවසට කියනවාහෙට කියනවාකියලා කල් දාන්නෙපාසමහරවිට දෙවෙනි අවස්තාවක් ආයේ කවදාවත් නොලැබෙන්න ...
03/05/2025

ආදරෙයි නම් ආදරේ කියන්න

පස්සෙ කියනවා
හවසට කියනවා
හෙට කියනවා

කියලා කල් දාන්නෙපා

සමහරවිට දෙවෙනි අවස්තාවක් ආයේ කවදාවත් නොලැබෙන්න පුලුවන්

29/04/2025

අනෝරා මහ වැස්ස දවසක
මා තනිව දොරකඩ ළඟ
ඔබත් මා ළඟ සිටියා නම් යැයි
සිතුනා මට මගෙ රන් කඳ

මගේ කරගත නොහැකි වූ පෙම
මත්තෙ නැහෙනවා මගේ සඳ
එදා වාගෙම අද හෙටත් මම
ආදරෙයි මගේ රන්කඳ

පෙරුම් පුරමින් ඔබ ලබන්නට
නොහැකි වූවත් මගෙ පෙම
මතු භවයෙ නම් ඔබ
මගේම කර ගන්නවා
මගේ රන් කඳ...

🌸 චූටි ටීච 🌸💙

28/04/2025

ආත්මගත බැඳිම්...

සමහර බැඳීම් තියෙනවා ඒවා ආත්මගත බැඳීම් වගේ,
අතහැරගන්න බයයි,
හමුවුනත් මේ ආත්මෙදි හිමි නොවන ඒ බැඳීම් හරි ලස්සනයි,
නැවත ආත්මෙකදි එකතු වෙන්න පෙරුම්පුරන ඒ අහිංසක හිත් මේ ආත්මෙදි හරි අසරණයි,
හමුවීම්,හිමිවීම්,වෙන්වීම් මැද,
මං ඔයා දිහා හරි ආසාවෙන් බලන් ඉන්නවා...
🌸 චූටි ටීච 💙🌎

26/04/2025

Some men get flowers only once in their lifetime... 🥀💔

හිත ගිය පලියට හැමෝම අපිට අයිති වෙන්නෙ නෑ මහී.. ♡
26/04/2025

හිත ගිය පලියට හැමෝම අපිට අයිති වෙන්නෙ නෑ මහී.. ♡

Come, let's go with me...♡
22/04/2025

Come, let's go with me...♡

05/01/2025

අහිමිව යන බැව් දැන බැඳුනේ,
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ..

💐💔

04/01/2025

හදෙහි අවසන් දොරටුව ඇරියේ නුඹට පමණයි කියමි මා ප්‍රේමියේ...

💐💙

Address


Website

Alerts

Be the first to know and let us send you an email when MAHEE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed arts & entertainment?

Share