18/06/2026
දැන් ඔබට ප්‍රවේශ පත්‍ර (Tickets) කලින්ම වෙන්කරවා ගැනීමේ පහසුකම මහඔය නගරයේදීත් සලසා ඇත. ප්‍රවේශ පත්‍ර දැන් පහත ස්ථානවලින් ලබාගත හැක:
📍 1. ඉසුරු මෙගා ෆෝන් හවුස් - මහඔය
📍 2. වාසනා මොබයිල් - මහඔය
ප්‍රවේශ පත්‍ර අවසන් වීමට පෙර අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න!
⚠️ විශේෂ නිවේදනයයි: ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ ඉඩකඩ පවතින්නේ ආසන 250 කට පමණක් බැවින්, අවසාන මොහොතේ පසුවිවිල නොවන්නට අදම ඔබේ ප්‍රවේශ පත්‍රය වෙන් කරවා ගන්න.
💳 ප්‍රවේශ පත්‍ර මිල ගණන්:
🧒 ළමුන්: රු. 300/-
🧑 වැඩිහිටි: රු. 500/-
👑 VIP (ළමුන්/වැඩිහිටි): රු. 1000/-
🎭 නිෂ්පාදනය සහ සංවිධානය: Owiti Theatre House