Sri Lankan catholic life

Sri Lankan catholic life කිතුනුවකු වීම සතුටකි

ජීවිතේ අතරමන් වෙන හැම වෙලාවකම විශ්වාස කරන්න උන්වහන්සේ මාරගයක් පෙන්නනව කියන එක. 🙏✝️
14/10/2026

ජීවිතේ අතරමන් වෙන හැම වෙලාවකම විශ්වාස කරන්න උන්වහන්සේ මාරගයක් පෙන්නනව කියන එක. 🙏✝️

"ජීවිතයේ බියකරු සහ අස්ථාවර මොහොතවල් පැමිණීම ස්වාභාවිකය. නමුත් ඒ කිසිදු මොහොතක ඔබ තනි වී නැත. බිය දැනෙන සෑම විටම දෙවියන්ව...
13/10/2026

"ජීවිතයේ බියකරු සහ අස්ථාවර මොහොතවල් පැමිණීම ස්වාභාවිකය. නමුත් ඒ කිසිදු මොහොතක ඔබ තනි වී නැත. බිය දැනෙන සෑම විටම දෙවියන්වහන්සේගේ හස්තය අල්ලාගෙන උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න!"

දෙවිපියාණනී, ඔබවහන්සේ සැමදා මාගේ පිහිටත්, ආශිර්වාදයත් වුව මැනව. 🙏✝️
12/10/2026

දෙවිපියාණනී, ඔබවහන්සේ සැමදා මාගේ පිහිටත්, ආශිර්වාදයත් වුව මැනව. 🙏✝️

කුරුසියේ දුක් වේදනා මැද වුණත්,අම්මේ ඔබේ දෑස් දෙස බැලූ ඒ බැල්ම...මනුෂ්‍ය ප්‍රේමයේ අරුත ලෝකයට කියා දුන්,දිව්‍යමය සෙනෙහසක අ...
11/10/2026

කුරුසියේ දුක් වේදනා මැද වුණත්,
අම්මේ ඔබේ දෑස් දෙස බැලූ ඒ බැල්ම...
මනුෂ්‍ය ප්‍රේමයේ අරුත ලෝකයට කියා දුන්,
දිව්‍යමය සෙනෙහසක අපූර්ව සිතුවමක් වුණා!

​ගොල්ගොතාවේ පාර දිගේ ලේ බිංදු වැටෙනකොට,
මවකගේ හදවතක දුක කඳුළින් තෙමෙනකොට,
පුතුගේ වේදනාව තමන්ගේම කරගත්,
ඔබේ අම්මාගේ පවිත්‍ර සෙනෙහස කොතරම් නම් මහත්ද?

​අදත් මම මගේ හුස්ම පොද අතරින්,
ඒ දිව්‍යමය පුතුගේ සහ අම්මාගේ සෙවන පතනවා...
මගේ දුකේදී මගේ අතින් අල්ලා ගන්න,
අම්මේ, ඔබේ මව් සෙනෙහස මට සනසාලීමක්ම වේවා!

වරදින්න විදිහක් නෑ, මොකද හැම සතියක්ම හැම දවසක්ම පටන් ගන්නෙත් ඉවර කරන්නෙත් ජේසුත් එක්ක නිසා ❤️🙏🫂
11/10/2026

වරදින්න විදිහක් නෑ, මොකද හැම සතියක්ම හැම දවසක්ම පටන් ගන්නෙත් ඉවර කරන්නෙත් ජේසුත් එක්ක නිසා ❤️🙏🫂

ජීවිතේට එන ප්‍රශ්න නිසා තැවි තැවී කනස්සල්ලෙන් හිටියොත් ජීවිතේට කිසි බලාපොරොත්තුවක් නැති වෙනව. කතෝලික අපිට එන හැම ප්‍රශ්න...
10/10/2026

ජීවිතේට එන ප්‍රශ්න නිසා තැවි තැවී කනස්සල්ලෙන් හිටියොත් ජීවිතේට කිසි බලාපොරොත්තුවක් නැති වෙනව. කතෝලික අපිට එන හැම ප්‍රශ්නෙකටම හොදම විසදුම් තියෙන්නෙ ජේසු ලග විතරයි. ඔයත් මේ වෙලාවෙ හිතේ දුකෙන් කණගාටුවෙන් නම් ඉන්නෙ දැන්ම යන්න ජේසු ලගට ගිහින් ඔයාගෙ හැමදේම ජේසුට කියල හිත නිවාගන්න. 🙏✝️

සියල්ල පැමිණෙන්නේ උන්වහන්සේගෙන්ය. ✝️🙏
10/10/2026

සියල්ල පැමිණෙන්නේ උන්වහන්සේගෙන්ය. ✝️🙏

මගේ ජීවිතේ යා යුතු මග මොකද්ද කියල හිතාගන්න බැරුව අතරමන් වෙලා ඉද්දි මට මුහැහුණු හොදම මගපෙන්වන්නා ඔයයි මගෙ ජේසු. ඉතින් මම ...
10/10/2026

මගේ ජීවිතේ යා යුතු මග මොකද්ද කියල හිතාගන්න බැරුව අතරමන් වෙලා ඉද්දි මට මුහැහුණු හොදම මගපෙන්වන්නා ඔයයි මගෙ ජේසු. ඉතින් මම හැමදාමත් ඔයාට ආදරෙයි ජේසු 🫂❤️✝️

එදා අපේ පව් වෙනුවෙන් කුරුස ගසේදි හෙලපු හැම ලේ බිදුවක් ගානෙම අපි ඔයාට නයගැතී ජේසු. 🫂❤️🙏
09/10/2026

එදා අපේ පව් වෙනුවෙන් කුරුස ගසේදි හෙලපු හැම ලේ බිදුවක් ගානෙම අපි ඔයාට නයගැතී ජේසු. 🫂❤️🙏

විශ්වාසෙන් ඉන්න, ජේසු ඔයාගෙ ජීවිතේ ඇතුලෙ ප්‍රාතිහාර්ය කරන්නෙ ඔයා හිතන්නෙවත් නැති වෙලාවල් වල. ✝️🙏
08/10/2026

විශ්වාසෙන් ඉන්න, ජේසු ඔයාගෙ ජීවිතේ ඇතුලෙ ප්‍රාතිහාර්ය කරන්නෙ ඔයා හිතන්නෙවත් නැති වෙලාවල් වල. ✝️🙏

Address

1/6, Bolagala
Katana
11534

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan catholic life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category