NI LOkaya

NI LOkaya ආයුබෝවන්!🙏
"සෑම දිනකම උදෑසන ඔබේ දවස සුභදායී ලෙස සිතන්න.
අසුභවාදී ලෙස නොසිතන්න."
(1)

"සෑම දිනක්ම සාර්ථක වේවා!🙏
(සෑම මනුස්සයෙක්ටම ජය හැනීමට හැකි. ඔබට හැකි පමණින් ඔබ එයට උදව් කරන්න.)
{LOKAYA FOLLOW }කරන්න.

31/08/2026

Shall we look at how the Victoria Dam was built? 🌊🌊

29/08/2026

දෙනියාය කොටපොල චාම් ෆැෂන් ආයතනය තුල මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇත.ගින්නට හේතුව තවමත් තහවුරු වී නැත.🥹

26/08/2026

නේපාලය උඩු යටි කුරු කරපු මහා ගංවතුර 🥹 එච්චර ලොකු ගං වතුරක් දැකලා තියනවද 😞

18/08/2026

Follow කරලා සෙට් වෙන්න 😘😁

16/08/2026

අදහන්නෙ බුදු දහම නම් වරදින්න විදියක් නෑ 🙏❤️🙏

ඒක දැක්කහම නම් සැහෙන්නම අවුල් බන් 😥. කට්ටියට කොහුවල පාලම යටින් මේ නිසල සිරුර හමුවෙලා තියෙන්නෙ. මොකක් හරි අසනීපෙකට අමාරු ...
12/08/2026

ඒක දැක්කහම නම් සැහෙන්නම අවුල් බන් 😥. කට්ටියට කොහුවල පාලම යටින් මේ නිසල සිරුර හමුවෙලා තියෙන්නෙ. මොකක් හරි අසනීපෙකට අමාරු හින්දා පොඩ්ඩක් ඇලවෙන්න ඇති නැත්නම් පව් අසරණයා උදේ ඉදන් රෑ වෙනකම් කීයක් හරි හොයාගන්න පික්මී දුවලා දුවලා මහන්සියට, තෙහෙට්ටුවට පොඩ්ඩක් නිදාගන්න ඇති. අවසානේ ජීවන කතන්දරේ ඉවර වුනේ මෙහෙමයි. පවුලකම බර කරට අරගෙන ගේමක් දුන්න කොල්ලෙක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. නිවන් සුව ලැබේවා සහෝදරයා 🥹🥹

07/08/2026

දාර රදනකයා/දාර කරවලා
Sri lankan wolf snake
(නිර් විශ- විස රහිත)

03/08/2026

කෙල්ලොන්ගේ රෙන්ඩ් එකට නටන හරකා 😂

හෝමාගම කාර්මික කලාපයේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්තශාලාවේ ඇති වූ ගින්නෙන් ජීවිත අහිමි වූ සියලු දෙනාට නිවන් සුව ලැබේවා..🥹🥹🙏
22/07/2026

හෝමාගම කාර්මික කලාපයේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්තශාලාවේ ඇති වූ ගින්නෙන් ජීවිත අහිමි වූ
සියලු දෙනාට නිවන් සුව ලැබේවා..🥹🥹🙏

15/07/2026

පොඩ්ඩගේ වැඩ කොහොමද දෙන්න බලන්න හාඩ් වැස්සක් ❤️❤️😙

Address


Website

Alerts

Be the first to know and let us send you an email when NI LOkaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed arts & entertainment?

Share