28/08/2026
ඉවසන්නම වෙනවා මිත්රයා.. ✊
දැන් ඉන්නවට වැඩිය හොඳ තැනකට ගිහින්,
ජිවිතේ දිනන දවසක් වෙනුවෙන්...
වරදින්නේ නැති වෙන්න සැලැස්මක් ඇතුව වැඩ කරන්න වෙනවා. කඩාවැටෙයි, බදක එයි, හිත් රිදෙයි..
ඔයාලගේ අදහසත් ලියාගෙන යන්න 🫶👇