Girly vibes by Flory

  • Home
  • Girly vibes by Flory

Girly vibes by Flory Hello girls… give a value for everything what you have. Make a valuable lady for this universe 🌍

04/07/2026

The Sheikh Zayed Festival is one of the UAE’s biggest cultural and entertainment festivals, held annually in Al Wathba, Abu Dhabi.

සමහර ගැහැණු ළමයි ගෙදර ඉන්න කාලෙ ... ඒ කියන්නෙ අම්ම උයන කෑම කකා හරි නිදහසේ ගත කරන කාලෙ කිසිම දෙයක් උයන්න දන්නෙ නෑ.... ඒ උ...
24/05/2026

සමහර ගැහැණු ළමයි ගෙදර ඉන්න කාලෙ ... ඒ කියන්නෙ අම්ම උයන කෑම කකා හරි නිදහසේ ගත කරන කාලෙ කිසිම දෙයක් උයන්න දන්නෙ නෑ.... ඒ උනාට එයාල කසාද බැන්දම හිතාගන්න බැරි විදියට හැමදේම කරගන්න පුරුදු වෙනව....

මේත් ඒ වගේ ටික ටික උයන්න පුරුදු උන ගෑණු ළමයෙක් එයාගෙ hubbyට හදල දුන්න රසම රස කෑම වේලක්.....

💜💙💚💛🧡🧡💛💚💙🩷

ඔයාට diet කරන්නත් ඕනෙ කන්නත් ඕනෙද.....ඔව් ඔයාට කරන්න පුලුවන් ..💪🏻Diet කරනව කියන්නෙ නොකා ඉන්න එක නෙවෙයි ..හොඳට කන එකෙන්ම ...
23/05/2026

ඔයාට diet කරන්නත් ඕනෙ කන්නත් ඕනෙද.....
ඔව් ඔයාට කරන්න පුලුවන් ..💪🏻
Diet කරනව කියන්නෙ නොකා ඉන්න එක නෙවෙයි ..
හොඳට කන එකෙන්ම පටන්ගන්න ...

මුලින්ම ඔයා shopping කරන්න.. ආසාවෙන් ගන්න ලස්සන හොඳ තමන්ට දැනෙන healthy food ටිකක් ...
🍋🥒🥑🥬🫐🍒🍊🥦🧀🥚

ඊට පස්සෙ ඒවගෙන් දැක්කම කන්න හිතෙන කෑම ටිකක් හදන්න...
හරියටම සතියක් කරගෙන යන්නකො... ඔයාටම දැනෙයි...
දකින දකින කඩචෝරුව කනකොට හිටපු ඔයයි
දැන් ඉන්න ඔයයි අතර ලොකු වෙනසක්...
මොකද ඔයා අනිත් සාමාන්‍ය අය වගේ නෙවෙයි. ඔයා කන්නෙ හොඳම දේවල්... ඔයාට control එකක් තියෙනව....

🩵💪🏻🩵💁🏻‍♀️🩵🏃‍♀️🩵

දාහක් ප්‍රශ්න මැද්දෙ ඔයා මොකක්ද කරන්න ඕනෙ කියල හිතා ගන්න බැරුවද ඉන්නෙ ...ඔයා ඔයාව තෝරගන්න.... ඔයාව ලස්සනට නිර්මාණය කරන්න...
23/05/2026

දාහක් ප්‍රශ්න මැද්දෙ ඔයා මොකක්ද කරන්න ඕනෙ කියල හිතා ගන්න බැරුවද ඉන්නෙ ...

ඔයා ඔයාව තෝරගන්න.... ඔයාව ලස්සනට නිර්මාණය කරන්න මේ දැන්ම පටන්ගන්න....

ඔයා දිනනවා......!!!💛🧡💛

කවදාවත් ඔයාගෙ ලස්සන හීන... ඔයාගෙ හීන ලෝකෙ කිසිම දෙයක් නිසා අතහැර ගන්න නම් එපා....
23/05/2026

කවදාවත් ඔයාගෙ ලස්සන හීන... ඔයාගෙ හීන ලෝකෙ කිසිම දෙයක් නිසා අතහැර ගන්න නම් එපා....

උදෑසන tea එක වෙනුවට ඔයත් try කරන්න...🍏🥒🍋💚💚💚💚
23/05/2026

උදෑසන tea එක වෙනුවට ඔයත් try කරන්න...

🍏🥒🍋
💚💚💚💚

ඔයා දන්නවද...ඔයා දැන් ඉන්නෙ මොකක්මහරි මානසික ආතතියකින් නම් ඒක නැති කරන්න හොඳ ආහාර වේලකට පුලුවන් කියල...🥦🥑🥬🍟🍕🍝🍝🌸🌸🌼🌼🌸🌸
22/05/2026

ඔයා දන්නවද...
ඔයා දැන් ඉන්නෙ මොකක්මහරි මානසික ආතතියකින් නම් ඒක නැති කරන්න හොඳ ආහාර වේලකට පුලුවන් කියල...

🥦🥑🥬🍟🍕🍝🍝

🌸🌸🌼🌼🌸🌸

ඔබේ ඇතුළත ඇති ආලෝකය කවදාවත් නැති කරගන්න එපා...💛🌻💛
22/05/2026

ඔබේ ඇතුළත ඇති ආලෝකය කවදාවත් නැති කරගන්න එපා...
💛🌻💛

පුංචි කාලෙ ඉඳන්ම අපි එක එක අයගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා. අම්මගෙන් තාත්තගෙන්. සහෝදරයින්ගෙන්... ඒත් ඇත්තටම අපිට ඒ බලාපොරො...
22/05/2026

පුංචි කාලෙ ඉඳන්ම අපි එක එක අයගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා. අම්මගෙන් තාත්තගෙන්. සහෝදරයින්ගෙන්... ඒත් ඇත්තටම අපිට ඒ බලාපොරොත්තු වෙන ආදරේ ලැබිල තියෙනව ද? මේ ලෝකෙ තාමත් .. කොච්චර වයස උනත් මල් වගේ හිත් තියෙන ගෑණු ළමයි ඉන්නවද.... අපි හරිම පිරිසිදු සිතින් මිනිස්සු එක්ක සබඳකම් පවත්වන්න ගියත් ඒ මිනිස්සු එහෙම හිතන්නෙ නෑ..... 🥀🥀🥀🥀

ඒ නිසා ඔයාගෙ මෘදු මොලොක් හිත නිකරුණේ නාස්ති කරගන්න එපා...💝🤍🤍💝

Address

Abu Dhabi

Website

Alerts

Be the first to know and let us send you an email when Girly vibes by Flory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed arts & entertainment?

Share