Nala Craft Studio

  • Home
  • Nala Craft Studio

Nala Craft Studio 🤍✨ Nala Craft Studio ✨🤍
Handmade décor & creative craft items 🌿🎁

📞 Contact / Orders: 071 749 0080
📩 WhatsApp මගින් ඇණවුම් කරන්න

🌈✨ Creative Learning Packs – Retail/ Wholesale Orders Available ✨🌈Preschool, Book Shops & Resellers සඳහා Wholesale මිලට ...
04/08/2026

🌈✨ Creative Learning Packs –
Retail/ Wholesale Orders Available ✨🌈

Preschool, Book Shops & Resellers සඳහා Wholesale මිලට ලබාගත හැක 🎨

🔤 English Alphabet (A–Z) Set – Rs.550/-
🔢 Numbers (0–9) Set – Rs.250/-
🍓 Fruits Set – Rs.300/-
🚗 Vehicles Set – Rs.380/-
🦄 Unicorn & Mermaid Set – Rs.300/-

🎁 Wholesale Orders සඳහා විශේෂ Discount ලබාදේ

✨ 10+ Packs – 5% Discount
✨ 25+ Packs – 10% Discount
✨ 50+ Packs – 15% Discount

🏫 Preschool | 📚 Book Shops | 🛍️ Resellers
සඳහා සුදුසුම Creative Kids Activity Packs 🌈

📩 071 749 0080

🎨✨ Nala Craft Studio  – Handmade Creations ✨🎨🌈 ඉගෙන ගන්න • සෙල්ලම් කරන්න • නිර්මාණය කරන්න 🧩🎨පුංචි දරුවන්ගේ නිර්මාණශීලීත්...
04/08/2026

🎨✨ Nala Craft Studio – Handmade Creations ✨🎨

🌈 ඉගෙන ගන්න • සෙල්ලම් කරන්න • නිර්මාණය කරන්න 🧩🎨

පුංචි දරුවන්ගේ නිර්මාණශීලීත්වය, මතක ශක්තිය සහ සිහින් මාංශ පේශි කුසලතා වර්ධනය කරවන ආදරණීය Handmade Activity Sets දැන් ඔබටත් ලබාගත හැකිය. 💖

🔤 English Alphabet (A–Z) Set
🔢 Numbers (0–9) Set
🍓 Fruits Set
🚗 Vehicles Set
🦄 Unicorn & Mermaid Set

මෙම සියල්ලම දරුවන්ට Paint & Learn Activity Kit එකක් වෙනවා නොඅනුමානය ✒️

💛 Nala Craft Studio – Where Every Creation is Made with Love. 🌿✨

🧒Preschool
🌈️Daycare
✒️ Home Learning
🎁 Birthday Gifts සහ Return Gifts සඳහා ඔබට ලබා ගත හැකිය.

📞 Order Now: 071 749 0080
📧 [email protected]

💛 – Where Every Creation is Made with Love.🌿✨

02/08/2026

Special Preschool Activity Pack🎨✨

මේ Nala Craft Studio වෙත Preschool එකකින් ලැබුණු Order එකක් මේ, සාමාන්‍ය Pack එකට අමතරව Apple 🍎, Grapes 🍇 සහ Banana 🍌 Fruits එකතු කරලා Customer Customized Pack එකක් සකස් කළා.

🖌️ Brush සහ Paint නැතිව,
🎨 Preschool දරුවන්ට පහසුවෙන් Paint කරන්න පුළුවන් Fruits Activity Pack එකක්.

💰 මිල - රු. 220/-

ඔබේ Preschool, Daycare, School හෝ දරුවන්ගේ Activity සඳහාත් මේ වගේ Customize කළ Packs අපෙන් ලබාගත හැකියි.

📩 අදම ඔබගේ අවශ්‍යතාව අපට කියන්න. ඔබට ගැළපෙන විදියට Pack එක සකස් කර දෙන්න අපි සූදානම්. 💚

071 749 0080

👶💖 ඔයත් කැමතිද පුංචි බබාගේ Room එක හිතේ තියෙන විදියටම ලස්සනට Decorate කරන්න? 🌈✨අම්මත් තාත්තත් සතුටු වෙන, ආදරයෙන් පිරුණු ...
02/08/2026

👶💖 ඔයත් කැමතිද පුංචි බබාගේ Room එක හිතේ තියෙන විදියටම ලස්සනට Decorate කරන්න? 🌈✨

අම්මත් තාත්තත් සතුටු වෙන, ආදරයෙන් පිරුණු පුංචි සුරංගනා ලෝකයක් නිර්මාණය කරමු. 🧸💕

✨ ඔබේ සිහිනය... අපේ නිර්මාණයෙන් ලස්සන මතකයක් කරමු.** ✨

ඔබේ අදහස, ඔබේ කැමැත්ත, ඔබේ පුංචි බබා වෙනුවෙන්... 💖
ඔබ කැමති Theme එකට, පාටට, Design එකට අනුව අපි ආදරයෙන් Custom නිර්මාණ කරමු. 🎨

🌙 Cartoon Characters
☁️ Cute Wall Decorations
🦁 Animal Themes
🎈 Name Boards
🎨 Custom Foam Sheet Decorations

පුංචි සිහිනයකට ලස්සන ආරම්භයක්... 💕

ඔබේ Baby Room එක ආදරයෙන් පිරුණු ලස්සන ලෝකයක් කරමු. 🌈

💖 Handmade With Love | Created With Care

📩 Nala Craft Studio සමඟ සම්බන්ධ වී ඔබේ Dream Baby Room එක නිර්මාණය කරගන්න. ✨
Contact 071 749 0080

31/07/2026

🍊 දොඩම් අක්කා,
🍉 කොමඩු නංගි,
🍍 අන්නාසි අයියා,
🍇 මිදි නංගි,
🍓 ස්ට්‍රෝබෙරි අයියා,
🍌 කෙසෙල් අයියා,
🍎 ඇපල් මල්ලි…

අපි හරිම ආදරණීය හුරුබුහුටි පුංචි යාළුවෝ… 🥰🌈

ලස්සන ලස්සන පාටවලින් හැඩ වෙලා,
පුංචි පැටව්ගේ ආදරණීය අත්වලින්
තවත් ලස්සන වෙන්න
අපි ලෑස්ති වෙලා ඉන්නවා… 🎨✨

පුංචි සිනහවන්, පුංචි නිර්මාණ සහ
ලස්සන මතක එක්ක පාට ලෝකයක
සෙල්ලම් කරන්න අපි එනවා 💛📦

එන්න පුංචි යාළුවේ…
අපිව පාට කරන්න, 🌈💕

✨ Nala Craft Studio

071 749 0080

💛 පුංචි අත්වලින් ලස්සන වෙන ආදරණීය Craft යාළුවෝ





🙏❤️
29/07/2026

🙏❤️

28/07/2026

🎨✨ පුංචි සිත්වලට සතුටත්, නිර්මාණශීලීත්වයත් එකට ගෙනෙන

Nala Craft Kids Pack 🎁🌈

Children’s Day 🎈, School Events 🏫 සහ Special Gifts සඳහා අලුත්ම Creative Idea එකක් ❤️

පුංචි අත් වලින් ලොකු සතුටක් නිර්මාණය කරමු ✨

27/07/2026

✨💛 ඔබ නිසා අපේ නිර්මාණවලට අලුත් ජීවයක් ලැබෙනවා… 🌿🎨

ඔබගේ ආදරය සහ විශ්වාසයට හදවතින්ම ස්තූතියි. 🤍✨

🌸 හැම නිර්මාණයකම තියෙන්නේ අපේ ආදරයයි… ඔබගේ සතුටයි අපේ සාර්ථකත්වයයි. 🌿🎁❤️

💚 Nala Craft Studio
Handmade with Love ✨

Contact : 0717490080





Address

No. A 294/4/1, Galpatha , Ruwanwella

71300

Website

Alerts

Be the first to know and let us send you an email when Nala Craft Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share