22/04/2026
2025 ශිල්ප අභිමානි හස්ත කර්මාන්ත ජාතික තරගයේ
උණබට ආශ්‍රත නව නිර්මාණ අංශයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනීම වෙනුවෙන් ඇගයිමට ලක් කිරීම පිළිබදව@ ආදරනීය රක්වාන ජනතාවට සහ රත්නාලෝක මහා විද්‍යලීය ආදි ශිෂ්‍ය සංගමය වෙත මාගේ හදපිරි ස්තූතිය පුද කරමි🙏
wasantha Deshapriya Delpagoda Old boys Association Camara Shop