Catchy Collection

  • Home
  • Catchy Collection

Catchy Collection Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Catchy Collection, Arts & Crafts Store, .

ලමයී help එකක් ඕන 🥺🥺
19/05/2023

ලමයී help එකක් ඕන 🥺🥺

🌼 Thank you for your orders & trusting us🌼 😍🥰😘
18/05/2023

🌼 Thank you for your orders & trusting us🌼

😍🥰😘

🌼 කොහොමද ලමයී... 😄 ඔන්න කාලෙකට පස්සෙ ආයම අලුත් item ටිකක් අරන් ආවා.. මේ කට්ටිය customize කරලා හදාගත්ත items වලින් ටිකක් ...
18/05/2023

🌼 කොහොමද ලමයී... 😄 ඔන්න කාලෙකට පස්සෙ ආයම අලුත් item ටිකක් අරන් ආවා.. මේ කට්ටිය customize කරලා හදාගත්ත items වලින් ටිකක් 🥰 තව තියනවා මේටිකක් විතරයී 😊 ලස්සනට අදින්න පලදින්න ආස ඔයාලටත් පුලුවන් මේ වගෙ ලස්සන slippers දෙකක් ඔයාලගෙ ඇදුම් වලට ගැලපෙන්න මට කියලා හදවගන්න .. බලාපොරොත්තුවෙන් ඉන්න.. 😘

සුභ රාත්‍රියක් හැමෝටම.. ආදරෙයී 😍

🧚 Catchy Collection

හැමෝටම සුභම සුභ නව වසරක් වේවා.. 🥰හිතන පතන හැම යහපත් සිතුවිල්ලක්ම සාර්තක වේවා..😍 සතුට සෞභාග්‍ය ඉතිරේවා.. 😘 කියලා Catchy  ...
14/04/2023

හැමෝටම සුභම සුභ නව වසරක් වේවා.. 🥰
හිතන පතන හැම යහපත් සිතුවිල්ලක්ම සාර්තක වේවා..😍 සතුට සෞභාග්‍ය ඉතිරේවා.. 😘 කියලා Catchy Collection අපි හැමෝටම හදවතින්ම ප්‍රාර්තනා කරනවා...

හැම දවසකම ඍණාත්මක සිතුවිලි හදවතින් අයින් කරලා ධනාත්මක සිතුවිලි වර්ධනය කරගන්න.. හැම දවසක්ම හොදම ආරම්භයක් විදිහට දකින්න.. හීන දිනන්න, දකින්න හොදම වෙලාව එනකම් බල ඉන්නෙ නැතුව ඒ මොහොත හොදම වෙලාව විදිහට දකින්න... හැමෝටම හැම දවසක්ම සුභ දවසක් වේවා 🥰🥰

Thank you for trusting us darling  🥰😍
12/04/2023

Thank you for trusting us darling 🥰😍

🌼 Today Design Slippers order went out 🌼💐 Thank you for trusting us 💐
10/04/2023

🌼 Today Design Slippers order went out 🌼

💐 Thank you for trusting us 💐

🌼 Today Name Slippers order went out 🌼💐 Thank you for trusting us 💐
10/04/2023

🌼 Today Name Slippers order went out 🌼

💐 Thank you for trusting us 💐

🌼 New one , black rose slipper 🌼💐 Thank you for trusting us 💐 Order එකකට හැදුවෙ ලමයී.. ඔයාලටත් කැමති විදිහට මට කියලා හදා...
07/04/2023

🌼 New one , black rose slipper 🌼

💐 Thank you for trusting us 💐

Order එකකට හැදුවෙ ලමයී.. ඔයාලටත් කැමති විදිහට මට කියලා හදාගන්න පුලුවන්.

👉 Post only
👉 Bank deposit

Rs. 870/=

🧚 Catchy Collection

ජීවිතය...කිසිම කෙනෙකුට කවදාවත් ලේසියට හොඳ දේවල් ලබා දෙන්නෙ නෑ.අපේ අරමුණේ උත්සහයෙ ඵලය පමණයි දවසක අපට ලැබෙන්නෙ.ඒ නිසා පුංච...
30/03/2023

ජීවිතය...
කිසිම කෙනෙකුට කවදාවත් ලේසියට හොඳ දේවල් ලබා දෙන්නෙ නෑ.
අපේ අරමුණේ උත්සහයෙ ඵලය පමණයි දවසක අපට ලැබෙන්නෙ.
ඒ නිසා පුංචි පුංචි දේවල් වලට හිත රිදව ගන්න එපා. හොඳට හිතලා බලන්න හුඟක් දේවල් තියනවා
ජීවිතයේ....
ඔයාට සතුටු වෙන්න.
රිදවීම් ලඟ හිත හයිය කරගන්න.
අවංකව, යහපත් අරමුණක් වෙනුවෙන් අධිෂ්ඨානශීලීව වෙහෙසෙනකොට
ජීවිතය... අපට ලබා දෙන බොහෝ පරික්ෂා වලින් අපි නොදැනීම සමත් වෙනවා.
එකපාරක් දෙපාරක් නෙවෙයි සිය පාරක් වැරදුනත් තමන්ගෙ අරමුණ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න..
ඔයාගෙ ජීවෙතේ..
දෙතුන් පොටක් එතුන ලණුවක් වගේ නොවී සිය වතාවක් විතර එතුන ශක්තිමත් කඹයක් වෙන්න..
තමන්ගෙ විශ්වාසය කවදාවත් අත හරින්න එපා..
කවදාම හෝ දවසක ඔයා තව කෙනෙකුගෙ ජීවිතය තුල ලස්සන චරිතයක් , ජීවිතාදර්ශයක් වේවි..
තව කෙනෙක් ඔබව අනුගමනය කරාවි..

👼🥰☘️

🧚 Catchy Collection

අනිවාර්‍යයෙන්ම දවසක ඔයාගෙ හීන හැබෑවෙනවාමයි.... 🥰ඉතින් නවතින්න එපා.. උත්සහ කරන්න...මෙච්චර දවසක් ඔයා ආපු ගමන, ආපු දුර දිහා...
27/03/2023

අනිවාර්‍යයෙන්ම දවසක ඔයාගෙ හීන හැබෑවෙනවාමයි.... 🥰
ඉතින් නවතින්න එපා.. උත්සහ කරන්න...
මෙච්චර දවසක් ඔයා ආපු ගමන, ආපු දුර දිහා හැරිල බලන්න..
පහු වුන අතීතය අමතක කරලා ඔයා අද ඉන්න තැන ගැන හිතන්න..
ඔයාට තව දුර යන්න පුලුවන් ...
වැටෙන හැම මොහොතකම නැගිටින්න උත්සහ කරන්න.. 💖
හැම මොහොතකම ඔයාගේ හීන අවදිකරවන්න.. හීන දිනන හැටි මනසින් දකින්න...
විශ්වාස කරන්න... දවසක ඔයා දිනනවාමයි 😍
ඔව්... අනිවාර්‍යෙන්ම ඔයාට පුලුවන් ..😊🤗

Catchy Collection 🧚

ඔබ නිවරදි මාර්ගයට පිවිසියද ඔබ එහි ගමන් නොකර නැවතී සිටීනම්, අනෙක් අය නිසැකවම ඔබව අභිබවා යනු ඇත. ක්‍රියාත්මක වෙන්න...💖 ඔබේ...
17/03/2023

ඔබ නිවරදි මාර්ගයට පිවිසියද ඔබ එහි ගමන් නොකර නැවතී සිටීනම්, අනෙක් අය නිසැකවම ඔබව අභිබවා යනු ඇත.

ක්‍රියාත්මක වෙන්න...💖
ඔබේ සාර්තකත්වය රදා පවතින්නෙ ඔයා ආරම්භ කරන දේ මත නෙවෙයි, ඔයා අවසාන කරන දේ මතයි... 😊

ඉතින්... පිටිපස්ස හැරිලා බලන්න එපා. ඔයාට ආපහු ඒ අතීතයට යන්න බෑ. අතීතයෙන් ඉගනගත්ත පාඩම පමණක් අනාගතයට රැගෙන යන්න. ❤️

තවත් කල්පනා කරන්නෙ මොකටද.. හීන හීනම වෙලා මැකිලා යන්න ඉඩ දෙනවද... ? හීන යතාර්ථයක් කරගන්නවද... ?

"අලුත් සිතුවිල්ලකට ඔබ්බෙන්, අලුත් ජීවිතයක් ඇත.."

පටන් ගමු අදම.... මේ ඔයාගෙ දවස.. 🥰

Good morning 🌄

අලුත් items ටිකක් එක්ක ලගදිම අපි හම්බවෙමු 😍🥰

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Catchy Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Catchy Collection:

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share