Travel with Monkey

Travel with Monkey Most popular A.i character in Sri Lanka. ✌

ගායිස්....🐵 ලෝකයේ විස්මයන් හොයාගෙන යන Traveling Monkey ගේ දිනපොත. අලුත්ම වැඩ ගැනයි අමුතු ඇටේ උඹලාගෙ මරි මෝල් වැඩ මට පේන හැටි ගැන හොඳවයින් අහගන්න 😅 Page එක Follow කරල සෙට් වෙන්න..! ✈️🌍🐒

O f f i c i a l F a n P a g e -
Powered By "Creators Academy" 🍂

08/22/2026

දේශයක් අවදි කල ජාතියේ මහා යශෝරාවය
අද අප අතරින් නික්ම යනු ඇත.

ආචාර්යය නන්දා මාලනියනි, ඔබට සුබ ගමන්...! ♥️

Travel with Monkey Monkey Creations

"හෙලයේ ගීත කෝකිලාවියනි.....ඔබට නිවන් සුව..! " 🙏💐
08/20/2026

"හෙලයේ ගීත කෝකිලාවියනි.....ඔබට නිවන් සුව..! " 🙏💐

හිතෝතුනී...! 🤗🥰මෙන්න මේ වගේ භාන්ඩ ටිකක් හදාගන්න පුලුවන් කලාත්මක ඇහැක් තියෙන වඩු වැඩ්ඩෙක් ඉන්නවානම් වහාම කමෙන්ට් එකක් දාග...
08/19/2026

හිතෝතුනී...! 🤗🥰

මෙන්න මේ වගේ භාන්ඩ ටිකක් හදාගන්න පුලුවන් කලාත්මක ඇහැක් තියෙන වඩු වැඩ්ඩෙක් ඉන්නවානම් වහාම කමෙන්ට් එකක් දාගෙන යන්න.. 😘👇

ඔයාලා දන්න කෙනෙක් ඉන්නවනම් මේවගේ දෙයක් හදන්න පුලුවන් කියලා හිතෙන මෙන්ෂන් කරගෙන යන්න..💪

page එකක Views සහ Followers වැඩි කරගන්න සාර්ථක Tips ටිකක් 👇Facebook එකේ එක රැයින් Viral වෙන්න අමාරු වුණත්, මේ S...
08/19/2026

page එකක Views සහ Followers වැඩි කරගන්න සාර්ථක Tips ටිකක් 👇

Facebook එකේ එක රැයින් Viral වෙන්න අමාරු වුණත්, මේ Steps ටික හරියට දිගටම කළොත් Views ටිකෙන් ටික (10 ➡️ 100 ➡️ 1K ➡️ 10K) ස්ථාවරව වැඩි කරගන්න පුළුවන්.

1. Reels වලට මුල් තැන දෙන්න 🎬

🔰 දැනට නොමිලේ වැඩිම පිරිසකට Content යවන්න පුළුවන් හොඳම ක්‍රමය Reels.
🔰 සතියකට Reels 3-5ක් වත් දාන්න.
🔰 වීඩියෝ එකේ මුල් තත්පර 3 ඇතුළත බලන කෙනාව රඳවාගන්න (Hook එකක් දෙන්න).
🔰 Trending වෙන සින්දු/Audios සහ Effects භාවිත කරන්න.

2. වටිනාකමක් ඇති Content හදන්න (High-Quality) 💡
මිනිස්සු දිගටම Page එකේ ඉන්නේ ඔවුන්ට යම් ප්‍රයෝජනයක් ලැබෙනවා නම් පමණයි:

🔰Entertainment: හිනාවෙන, කුතුහලය දනවන දේවල්.
🔰Educational: අලුත් දෙයක් කියාදෙන Tips & Tutorials (Tech, Business, Daily Hacks).
🔰Inspirational: ජීවිතයට දිරියක් දෙන කතා.

3. හරියට Captions සහ Hashtags දාන්න ✍️

🔰 වීඩියෝ එක ගැන කියවන්න ආස හිතෙන කෙටි විස්තරයක් ලියන්න.
🔰මාතෘකාවට අදාළ Hashtags 3-5 ක් පමණක් පාවිච්චි කරන්න (ගොඩක් පිරෙව්වම Reach එක අඩු වෙන්න පුළුවන්).

4. පෝස්ට් දාන වෙලාව ගැන හිතන්න ⏰

🔰සාමාන්‍යයෙන් ලංකාවේ වැඩි පිරිසක් Active ඉන්නේ හවස 6.00 ත් රාත්‍රී 10.00 ත් අතර කාලයේ.
🔰 Page එකේ Professional Dashboard (Insights) වලින් ඔයාගේ Followersලා වැඩිපුරම ඉන්න වෙලාව බලාගෙන ඒ වෙලාවට පෝස්ට් කරන්න.

5. Engagement වැඩි කරගන්න (Audience Connect) 🤝

🔰පෝස්ට් එකක් දැම්ම ගමන් එන
🔰Comments වලට ඉක්මනින් Reply කරන්න.
🔰 "ඔයාලා මේ ගැන මොකද හිතන්නේ?" වගේ ප්‍රශ්න අහන්න (Comments වැඩි වෙනකොට Algorithm එකෙන් පෝස්ට් එක තවත් අයට පෙන්වනවා).
🔰සතියකට සැරයක්වත් Live ඇවිත් කට්ටිය එක්ක කතා කරන්න.

6. Groups වල Share කරද්දී පරිස්සමෙන් 👥

🔰 ඔයාගේ Content එකට අදාළ නිවැරදි Groups වලට විතරක් Share කරන්න.
🔰එක දිගට ගොඩක් Groups වලට Share කරන්න එපා (දවසකට 3-5 උපරිමයි). නැත්නම් Facebook එකෙන් Spam කියලා Reach අඩු කරනවා.

7. Consistency (අඛණ්ඩතාවය තමයි රහස) 🚀

🔰 මුල් කාලේ Views අඩු වුණත් අතහරින්න එපා.
🔰දවසට 1-2 බැගින් අඛණ්ඩව මාසයක්-දෙකක් පෝස්ට් දාගෙන යද්දී Algorithm එකෙන් Page එක Suggest කරන්න ගන්නවා.

ඉතින් ළමයි මේ පියවරයන් අනුගමනය කරලා බලන්න 🔥

08/18/2026

මල කෙලියයි 🙄😫😫

08/17/2026

කොන්සට් එක බලන්න යන්න බැරි වීම ගැන දැනෙන අසීමිත දුක මකා ගන්න හදන අහිංසක මම...😒

Rookantha Goonatillake 🌹♥️


08/16/2026

ඒ හඬ...♥️


08/16/2026

අම්මපා මට සෑහෙන්ට දුකයි මේක මට මගහැරුණ එකටනම්....😥

Bathiya and Santhush (BNS) ඉරිසියයි..😤😤😤

මේ කවුද ? මොනවද කරන්නෙ ? 😉😍චරිතෙ අදුරගත්ත අය කමෙන්ට් එකක් දාමු බලන්ට...🤗
08/16/2026

මේ කවුද ? මොනවද කරන්නෙ ? 😉😍

චරිතෙ අදුරගත්ත අය කමෙන්ට් එකක් දාමු බලන්ට...🤗

08/14/2026

ශෝට් ෆිලුම නිසා අම්බාන බිසි වෙලා පේජ් එකට වීඩියෝ දාන්න බැරි උනා.😣කමෙන්ට් එක හදාගන්න රීච් ටිකක් දාගෙන යන්න මිතුර. ❤️😤

Address

Los Angeles, CA

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Monkey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Sponsored

Share