E Market

E Market Online marketing | Buy & Sell | Promotions

නොමග නොයන්.. යමු ජපන්..වැඩිම පිරිසකට ජපන් රැකියා වරම් ලබාදුන් Samurai Global Private Limited අපට කතා කරන්න..හරි පාරෙන් ජ...
10/05/2026

නොමග නොයන්.. යමු ජපන්..
වැඩිම පිරිසකට ජපන් රැකියා වරම් ලබාදුන්
Samurai Global Private Limited අපට කතා කරන්න..
හරි පාරෙන් ජපන් යන්න

30/04/2026

Samurai Global (Pvt) Ltd. - SSW Ad - 05

2024 සහ 2025 වර්ෂවල ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසකට ජපන් රැකියා ලබා දුන් ආයතනයෙන් ඔබේ සිහිනයත් සැබෑ කරගන්න.

ඔබත් SSW අංශයේ රැකියාවකට ජපානයට යෑමට සිහින දකිනවනම්, මතක ඇතිව ජපන් ආගමන ඒජන්සිය වෙතින් ලැබුන බලපත්‍රයක් සහිත ලංකාවේ ලියාපදිංචි සමාගමක්ම තෝරා ගන්න. එසේ නොකර පසුව පසුතැවිලි නොවන්න.
ජපන් විදේශ රැකියා ක්ෂේත්‍රයේ වසර 5කට වැඩි පළපුරුද්දක් සහිත
ප්‍රවීණතම සහ විශ්වාසවන්තම ආයතනය වන සමුරායි ග්ලෝබල්
පුද්ගලික සමාගම, ඔබට රැකියාව ලැබුනු පසු ජපානයේ දී ඇතිවන ඕනෑම ගැටලුවක් වෙනුවෙන් ඉදිරිපත්වී ඔබට සහයෝගය දෙයි.

Samurai Global Private Limited, the most experienced and trusted agency in the Japanese foreign employment sector with over 5 years of experience, will support you with any problems that may arise in Japan after you get the job.

Video Visual Creator: Eranga C. Palathiratne
Voice Narrators: Saasha Karunarathne | WM Dasanayaka

24/04/2026

Samurai Global (Pvt) Ltd. - SSW Ad - 04

ඔබත් SSW අංශයේ රැකියාවකට ජපානයට යෑමට සිහින දකිනවනම්, මතක ඇතිව ජපන් ආගමන ඒජන්සිය වෙතින් ලැබුන බලපත්‍රයක් සහිත ලංකාවේ ලියාපදිංචි සමාගමක්ම තෝරා ගන්න. එසේ නොකර පසුව පසුතැවිලි නොවන්න.
ජපන් විදේශ රැකියා ක්ෂේත්‍රයේ වසර 5කට වැඩි පළපුරුද්දක් සහිත ප්‍රවීණතම සහ විශ්වාසවන්තම ආයතනය වන සමුරායි ග්ලෝබල් පුද්ගලික සමාගම, ඔබට රැකියාව ලැබුනු පසු ජපානයේ දී ඇතිවන ඕනෑම ගැටලුවක් වෙනුවෙන් ඉදිරිපත්වී ඔබට සහයෝගය දෙයි.

Samurai Global Private Limited, the most experienced and trusted agency in the Japanese foreign employment sector with over 5 years of experience, will support you with any problems that may arise in Japan after you get the job.

Video Visual Creator: Eranga C Palathiratne
Voice Narrators: Saasha Karunarathne | WM Dasanayaka

20/04/2026

ජපන් විදේශ රැකියා ක්ෂේත්‍රයේ වසර 5කට වැඩි පළපුරුද්දක් සහිත ප්‍රවීණතම සහ විශ්වාසවන්තම ආයතනය වන සමුරායි ග්ලෝබල් පුද්ගලික සමාගම, ඔබට රැකියාව ලැබුනු පසු ජපානයේ දී ඇතිවන ඕනෑම ගැටලුවක් වෙනුවෙන් ඉදිරිපත්වී ඔබට සහයෝගය ලබා දෙයි. ඒ වෙනුවෙන්ම වසර තුනකට වැඩි කාලයක සිට ජපානයේ නීත්‍යානුකූලව පවත්වාගෙන යන ශාඛාවක් පවතින බව ඔබ දන්නවාද? ජපානයට ගිහින් අතරමන් නොවී හරි පාරෙන් ජපන් යමුද?
Samurai Global Private Limited, the most experienced and trusted company in the Japanese foreign employment sector, with more than 5 years of experience, will support you in any problem that may arise in Japan after you get the job. Did you know that there is a branch that has been legally operating in Japan for more than three years? Should we go to Japan without any middlemen and go to Japan the right way?
Video Visual Creator: Eranga C Palathiratne
Voice Narrators: Saasha Karunarathne | WM Dasanayaka

11/04/2026

ජපන් විදේශ රැකියා ක්ෂේත්‍රයේ වසර 5කට වැඩි පළපුරුද්දක් සහිත ප්‍රවීණතම සහ විශ්වාසවන්තම ආයතනය වන සමුරායි ග්ලෝබල් පුද්ගලික සමාගම, ඔබට රැකියාව ලැබුනු පසු ජපානයේ දී ඇතිවන ඕනෑම ගැටලුවක් වෙනුවෙන් ඉදිරිපත්වී ඔබට සහයෝගය දෙයි.
Video Visual Creator: Eranga C. Palathiratne
Voice Narrators: Saasha Karunaratne | WM Dasanayaka

📍ලෝක සාමය උදෙසා පා ගමන 📍ඇමරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටන් දක්වා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 10 ක් හරහා,📍 දින 110ක්📍 සැතපුම් 2,3...
09/04/2026

📍ලෝක සාමය උදෙසා පා ගමන 📍
ඇමරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටන් දක්වා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 10 ක් හරහා,
📍 දින 110ක්
📍 සැතපුම් 2,300 කට වඩා වැඩි දුරක්
පූජනීය මහා සංඝරත්නය බුදුදහම හරහා සාමයේ පණිවිඩය බෙදා ගනිමින් පා ගමනින් ගමන් කළහ. මෙම පාගමනේ නව අදියර ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.
“සාමයේ පා ගමන” (Walk for Peace) මෙවර ශ්‍රී ලංකාවේදී පූජ්‍යපාද පඤ්ඤාකාර ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ මහා සංඝරත්නය නියෝජනය කරමින් ස්වාමින් වහන්සේලා දොළොස් නමකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන 2026 අප්‍රේල් මස 21 වැනිදා ආරම්භ වීමට නියමිතය.
🚶‍♂️ ශ්‍රී ලංකා සාම පාගමන මාර්ගය:
📅 අප්‍රේල් 21 – අනුරාධපුරයෙන් ආරම්භ වේ.
📅 අප්‍රේල් 22–27 – දඹුල්ල, මාතලේ, මහනුවර, කෑගල්ල, යක්කල සහ කැලණිය හරහා ගමන් කරයි
📅 අප්‍රේල් 28 – කොළඹ නිදහස් චතුරශ්‍රයේ අවසන් උත්සවය
🐾 විශේෂ විශේෂත්වය:
ලෝක ප්‍රසිද්ධ ‘ආලෝක’ (ආලෝක ද පීස් ඩෝග්) ද මෙම ගමනට එක්වනු ඇත ❤️
🙏 ඔබට සහාය විය හැකි ආකාරය:
✔️ දානය පිරිනමන්න (දාන)
✔️ මල් පූජා සමඟ සහභාගී වන්න
✔️ මෙම පණිවිඩය බෙදා ගන්න
🤝 සාමකාමී සහ එක්සත් ශ්‍රී ලංකාවක් සඳහා මෙන්ම සාමකාමී ලෝකයක් සඳහා අපි එකමුතු වෙමු!
https://youtu.be/_18oPD_wMtA?si=NVK2jGSEzLYiBjcT

- Echoes of Love Visual Credits: We Walk for PeaceVocals: Light of the Dark Lyrics/Music: Eranga C Palathiratne

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2026 | New Year's auspicious 2026
08/04/2026

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2026 | New Year's auspicious 2026

#අලුත්_අවුරුදු_නැකැත්_2026 ේ දක්වා කල සියලුම වැඩසටහන් නැරඹීමට - https://www.youtube.com/playlist?list...

04/04/2026

ඔබේ ජපන් විදේශ රැකියා සිහිනය සැබෑ කරන විශ්වාසවන්තම තැන. අදම කතා කරන්න.
Video visual creator: Eranga C. Palathiratne
Voice Narrations: Saasha Karunaratne | WM Dasanayaka

● Online and physical classes are available ● English/Sinhala medium contact - Maithree Perera071 737 8570
02/04/2026

● Online and physical classes are available
● English/Sinhala medium

contact -
Maithree Perera
071 737 8570

⏰2026 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව ⏰🔥නැකත් යෙදෙන දිනය සහ වේලාවන්ට අමතරව නැකත් සහ මේ චරිත්‍ර වල ජ්‍යොතිෂමය...
01/04/2026

⏰2026 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව ⏰
🔥නැකත් යෙදෙන දිනය සහ වේලාවන්ට අමතරව නැකත් සහ මේ චරිත්‍ර වල ජ්‍යොතිෂමය කරුණු විග්‍රය සහ වටිනාකම විස්තර කරන සංවාදය🔥
ඔබේ පහසුව සදහා දැනට අප්ලෝඩ් වුනු සියලුම වැඩසටහන් වල යූටියුබ් ලින්ක් පහතින් දක්වා ඇත. 🔴 ක්ලික් කරන්න.
🔴අවුරුදු නැකත් හැඳින්වීම - https://youtu.be/eqG_67cFyX8?si=BVocOgZ6l8uyBFYg
🔴නව සඳ බැලීම.. https://youtu.be/pEQALbDyI64?si=yatB7496T-rGymod
🔴තෙල් වලං ලිප තැබීම - https://youtu.be/hths3P6gw2k?si=GXR4raxRzpPgWh_k
🔴පරණ අවුරුද්ද සඳහා ස්නානය - https://youtu.be/MKMJxrPblRg?si=klMHe4I5zNMCvQA-
🔴අලුත් අවුරුදු උදාව - https://youtu.be/jzeOR2ySTjE?si=gIqjsOkTukKLWWPS
🔴පුණ්‍ය කාලය - https://youtu.be/Qypug0VM9kI?si=zK1tpId6wdi3tngp

#අලුත්_අවුරුදු_නැකැත්_2026 ේ දක්වා කල සියලුම වැඩසටහන් නැරඹීමට - https://www.youtube.com/playlist?list...

Address

Telephone

+94779567300

Website

Alerts

Be the first to know and let us send you an email when E Market posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to E Market:

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share